නාඩගම්කාරයොෝඒ වගේ දෙයක් තමන්ගේ වැඩ පාඩු කරගෙන ගෙදර බලාගන ඉන්න උන්ගේ අවුලක් තියනව. ලංකාවේ ඒ වගේ නාට්ටි ගොඩක් තියනවා.
ඔය වගේ හිස් දෙයක් බලන්නේ නැතුව නිර්මාණාත්මක දෙයක් මොන රටේ දෙයක් හරි බලන්න තමන්ගේ කාලේ පාවිච්චි කරන්න .
උබ සිදු , දෙවැනි ඉනිම බලනවද ?
නාඩගම්කාරයොෝඒ වගේ දෙයක් තමන්ගේ වැඩ පාඩු කරගෙන ගෙදර බලාගන ඉන්න උන්ගේ අවුලක් තියනව. ලංකාවේ ඒ වගේ නාට්ටි ගොඩක් තියනවා.
ඔය වගේ හිස් දෙයක් බලන්නේ නැතුව නිර්මාණාත්මක දෙයක් මොන රටේ දෙයක් හරි බලන්න තමන්ගේ කාලේ පාවිච්චි කරන්න .
උබ සිදු , දෙවැනි ඉනිම බලනවද ?
මේක සියුම් දෙයක්is this the biggest problem you see in this Island ?
Then Good ! you deserve to be in here
ඒ අනිත් එක. මාස දෙකකට විතර කලින් ඒකත් නැවැත්තුවා මම නම් . උන් හැදෙන්නේ නැත්නම් අපිවත් හැදෙන්න ඕනේ.නාඩගම්කාරයොෝ
එලඒ අනිත් එක. මාස දෙකකට විතර කලින් ඒකත් නැවැත්තුවා මම නම් . උන් හැදෙන්නේ නැත්නම් අපිවත් හැදෙන්න ඕනේ.
උන් නාට්ටිය උඩට යද්දී කතාව අමතක කරල ඔහේ අදාළ නැති දෙබස් දදා අදිනවන්ම් මගේ කාලේ කන්නේ නෑ උන්ගේ නාඩගම් බලන්න.
tvseries එකක් බලනව නේ බන් torrent බාගෙන හරි.
ඒ මගුලක් නෙවෙයි බං කියන්නේඒවා ගන්න නැති ලංකාවේ හිගන්නෝ තමා ඔහොම හිතන්නේ..ඒවා අරගත්තා උන් පොස් කියල හිත හිත ඉන්නේ නෑ උන් ඒවගේ value එක උපරිමෙන් විදිනවා..ඒවා නැති උන්ට තම ඕක හිතෙන්නේ..උන් හිතනවා උන් පොස් කියල. ලොල්
නෑ මං කියන්න හැදුවෙ ඇත්තටම කවුරුත් social media වල වගේ කෙලගන්න යන්නෑනේඇත්ත ජීවිතෙ නෑ? You clearly haven't commingled with Colombo high society.
මිනිස්සු ඕනෙවට වඩා අනිත් අය තමන්ට සමාන වෙනවට කැමති නෑ. ඕක සාමාන්‍ය දෙයක් නෙ. ඕව නැතිවෙන්නෑ කවදාවත්.
මොකුත් බලන්නැති උන් මොක්කුද??![]()

හිරු මාධ්‍ය කියන්නේ මුඩුක්කු පාන්තික මාධ්‍ය කිකුල බේදය පංති බේදය මේක මචංලා මං සියුම්ව social media එකේ නිරීක්ෂණය කරපු දෙයක්
ඒ කියන්නේ බං අර කියපු සම්ප්‍රදායක දේවල් අද වෙද්දි වෙන වෙන version වලට convert වෙලා,
මෙන්න මේ විදිහට
.
දෙවනි ඉනිම vs කූඹියෝ/තනමල්විල කොල්ලෙක්
මෙතනදි දෙවනි ඉනිම බලන මිනිස්සු අඩු iq level එකක් තියන මෝඩ fans ලා වන අතර කූඹියෝ තනමල්විල කොල්ලෙක් බලන මිනිස්සු high iq level එකක් තියන උගත් බුද්ධිමත් fansla වෙනවා.
.
HIRU STAR Vs SIRASA VOICE
මෙතනදි වෙන්නේ හිරු ස්ටාර් බලන්නේ ගොඩේ ගොබ්බයෝ වන අතර VOICE බලන්නේ පොෂ් ඉංග්‍රීසි කතාකරන ටිකක් ඉහල පන්තියේ fansla.
.
TV/youtube vs spotify netflix
youtube එකේ ටීවි එක බලන උංට වඩා සල්ලි දීලා spotify netflix බලන උං පොෂ්
.
මෙන්න මේ විදියට ගොඩක් අය තමං අනිත් අයගෙන් උසස් සහ වෙනස් කියලා අනිත් මිනිස්සුන්ව පහත් කරනවා,කින්ඩි දානවා ,චාටර් කරනවා හැබැයි මේ සේරම social media තුල විතරයි ඇත්ත සමාජෙදි මේ මුකුත් නෑඋඹලට එහෙම හිතිලා නැද්ද
![]()