කුලවාදය පංති බේදය ultra pro max 😁

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කුල ⁣බේදය පංති බේදය මේක මචංලා මං සියුම්ව social media එකේ නිරීක්ෂණය කරපු දෙයක්
    ඒ කියන්නේ බං අර කියපු සම්ප්‍රදායක දේවල් අද වෙද්දි වෙන වෙන version වලට convert වෙලා,
    මෙන්න මේ විදිහට 😁
    .
    දෙවනි ඉනිම vs කූඹියෝ/තනමල්විල කොල්ලෙක්
    මෙතනදි දෙවනි ඉනිම බලන මිනිස්සු අඩු iq level එකක් තියන මෝඩ fans ලා වන අතර කූඹියෝ තනමල්විල කොල්ලෙක් බලන මිනිස්සු high iq level එකක් තියන උගත් බුද්ධිමත් fansla වෙනවා.
    .
    HIRU STAR Vs SIRASA VOICE
    මෙතනදි වෙන්නේ හිරු ස්ටාර් බලන්නේ ගොඩේ ගොබ්බයෝ වන අතර VOICE බලන්නේ පොෂ් ඉංග්‍රීසි කතාකරන ටිකක් ඉහල පන්තියේ fansla.
    .
    TV/youtube vs spotify netflix
    youtube එකේ ටීවි එක බලන උංට වඩා සල්ලි දීලා spotify netflix බලන උං පොෂ්
    .
    මෙන්න මේ විදියට ගොඩක් අය තමං අනිත් අයගෙන් උසස් සහ වෙනස් කියලා අනිත් මිනිස්සුන්ව පහත් කරනවා,කින්ඩි දානවා ,චාටර් කරනවා හැබැයි මේ සේරම social media තුල විතරයි ඇත්ත සමාජෙදි මේ මුකුත් නෑ 😁 උඹලට එහෙම හිතිලා නැද්ද 😁
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Mata penne oya dewaluth uba hithen hadagena thiyena ewa wage machan m. Attatama ohoma deyak naha.
     
    • Like
    Reactions: THE-X

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Mata penne oya dewaluth uba hithen hadagena thiyena ewa wage machan m. Attatama ohoma deyak naha.
    දෙවනි ඉනිම බලන මිනිස්සු ව කොච්චර පහත් කරනවද fb එක ඇතුලේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    දෙවැනි ඉනිම බලන උන්ගේ නම් මොකක් හරි අවුලක් තියනවා .
    නිකන්ම එදා එදා මිනිස්සු කතාකරන දෙබස් ටිකක් දිහා මෙච්චර කල් බලන් ඉන්නව කියන්නේ. :rofl:
    අනිත් එක සිදු කියන එක.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මන් නම් දෙවෙනි ඉනිමවත් තනමල්විල ලොල්ලෙක්ද මොකක්ද එකවත් කුඹියො එකවත් බලලා නැහැ.

    හිරු ස්ටාර් දන්නෙවත් නැහැ .
    සිරස වොයිස් එකෙ පොඩි උන්ගෙ එක විතරයි බැලුවෙ .
    ඒකත් දැක්කෙ අර කවුදො එකෙක් ආදිත්‍යාගෙ ට්‍රෙන්ඩින් ආපු වීඩියො එක කිරියෙද මන්දා ශෙයාර් කරලා තිබ්බා.
    එකෙන් තමා දැනගත්තෙ එහෙම ප්‍රොග්‍රැම් එකක් ගැන .
    යු ටියුබ් නම් නෙට් ගත්ත 2009 ඉඳන් එනවා
    ස්පොටිෆි සහ නෙට්ෆ්ලික්ස් නම් සල්ලි ගෙවලා බලලා නැහැ .

    අපි නෙට්ෆ්ලික්ස් සයිට් එක දන්න කාලෙ නෙට්ෆ්ලික්ස් අවෙලබල් උනෙ රටවල් 26 කට වගෙ.
    යුරොපෙයි ,ඇමරිකා කැනඩා වගෙ රටවල් වල.
    අපෙ රටට සර්විස් අවෙලබල් නැහැ .

    ඉතිං මන් ඉහල කුලෙද අඩු කුලෙද කියලා හොයාගන්න බැරුව කොන්ෆියුස් වෙලා ඉන්නෙ ?
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දෙවැනි ඉනිම බලන උන්ගේ නම් මොකක් හරි අවුලක් තියනවා .
    නිකන්ම එදා එදා මිනිස්සු කතාකරන දෙබස් ටිකක් දිහා මෙච්චර කල් බලන් ඉන්නව කියන්නේ. :rofl:
    අනිත් එක සිදු කියන එක.
    එතකොට koombiyo බලන අය ලොකුද
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉතින් ඇත්තනෙ බන්. නියැදියක් අරගෙන උඹම අනලයිස් කරලා බලපන්කො :rolleyes2:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,975
    21,998
    113
    ගම මහනුවරයි
    Aththa samajeta awama ubata therei... bank police hospital onama gov office onama thankin oya wenasam therei... kuleta thiyena salakilla...

    Proud Of You Yes GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    එතකොට koombiyo බලන අය ලොකුද
    අපෝ නෑ . ලොකු නෑ .
    හැබැයි බන් කතාවක් උනාම ඉස්සරහට යන්න ඕනේ. සිද්දියෙන් සිද්දිය අදාළ වෙන්න ඕනේ.
    ඔහේ එදා දවසේ මින්ස්සු ටිකක් නිකන් කියවා කියව ඉන්න දෙබස් ටිකක් බලන්න තමන්ගේ ජිවිතේ හැමදාම පැය බාගයක් නාස්ති කරන්නේ ඇයි ?? කතාවක් උනාම ඉස්සරහට යන්න ඕනේ. දෙවැනි ඉනිම බලන වෙලේ අල්ලපු ගෙදර උන් මොනවද කතා කර කර ඉන්නේ කියලා පැය බාගයක් බලන් ඉන්න එකයි වෙනසක් නෑ . කිසි තේරුමක් නැති කතා ඔය වගේ ඒවා .
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    පන්ති කුල නෙවෙයි මානසික මට්ටම හිතල බලහන්. මගේ යාලුවෙක් ඉන්නවා editing කරන.උගෙන් aunty කෙනෙක් අහනවා. අර දෙවෙනි ඉනිමේ ඉන්න එකෙක්ගේ ගෙදර දන්නවද උට birthday එකට මොනවද යවන්න. ගැනි ඕක බලනවලු. හිටහන්කෝ බන්.කොහොමත් Media rating වලත් අපි ගණන් brand ඔකේ advertise කරන්නේ නැහැ. ඕක බලන උන්ට එහෙම දේවල ගන්නේ නැහැ. ඕව බන් survey කරලා හොයා ගත්තත ඒවා.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපෝ නෑ . ලොකු නෑ .
    හැබැයි බන් කතාවක් උනාම ඉස්සරහට යන්න ඕනේ. සිද්දියෙන් සිද්දිය අදාළ වෙන්න ඕනේ.
    ඔහේ එදා දවසේ මින්ස්සු ටිකක් නිකන් කියවා කියව ඉන්න දෙබස් ටිකක් බලන්න තමන්ගේ ජිවිතේ හැමදාම පැය බාගයක් නාස්ති කරන්නේ ඇයි ?? කතාවක් උනාම ඉස්සරහට යන්න ඕනේ. දෙවැනි ඉනිම බලන වෙලේ අල්ලපු ගෙදර උන් මොනවද කතා කර කර ඉන්නේ කියලා පැය බාගයක් බලන් ඉන්න එකයි වෙනසක් නෑ . කිසි තේරුමක් නැති කතා ඔය වගේ ඒවා .
    කතාව ගැන අවුලක් නෑ බලන මිනිස්සු ගන පහත් කරන එක අවුල්
     
    • Haha
    Reactions: Ragna_SL and tha123

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    කතාව ගැන අවුලක් නෑ බලන මිනිස්සු ගන පහත් කරන එක අවුල්
    ඒ වගේ දෙයක් තමන්ගේ වැඩ පාඩු කරගෙන ගෙදර බලාගන ඉන්න උන්ගේ අවුලක් තියනව. ලංකාවේ ඒ වගේ නාට්ටි ගොඩක් තියනවා.
    ඔය වගේ හිස් දෙයක් බලන්නේ නැතුව නිර්මාණාත්මක දෙයක් මොන රටේ දෙයක් හරි බලන්න තමන්ගේ කාලේ පාවිච්චි කරන්න .
    උබ සිදු , දෙවැනි ඉනිම බලනවද ?