කුල්ලෙන් පොලා පොලා

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Kullen pola pola //

    Gal kata ahulala

    Soda hal gara, hanikata dara pala //


    Gaththama bathak uya

    Kiri hodi jadi dama

    Kamu api jodu dama sundari mage //


    Kullen pola pola..


    Padamata ambul dama

    Del maluwak hada

    Girawai girawi wage ekwela //

    Kata dana thale, pol sambole

    Lunu bala jadi bathatama jathi //

    Kullen pola pola..


    Linda laga padiye thiya

    Thema thema saban gaga

    Diya kala hathak aran nawami pane //

    Kullen pola pola..//
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    කුල්ලෙන් පොලන විට නැටවෙන තිසර යුග
    දුටු විට මැවෙයි කවි රස මහිම යුග යුග
    නැළවෙන වටදි වට්ටක්කා දෙබෑ යුග
    සිප ගෙන වැළද ගන්න හිතෙයි දග යුග:P

    :lol::lol::lol::lol:
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    සුදු නංගියා අරගෙනවිත් අපෙ කුල්ල....

    පොලනා විටදි නගිනව මගෙ වට ඇල්ල....

    නංගිව කරගන්න පුළුවන්නන් මෙල්ල....

    පනින්න හිතෙනවා මෙමටත් තුම්මුල්ල....



    :D:D:D:D:D:D:D

    :lol::lol::lol::lol: