කුලී ආදායම් බද්ද ගැන ජනපති පහදයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පුද්ගලයකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදායම් ලබන්නන් වෙත පැනවෙන බවත් කීවේය.

     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කුලියට ටැක්ස් ගහනවා නම් දේපල හිමියන් ආරක්ෂා වෙන්නත් නීති තියෙන්න ඕනෙ. කුලියට එන එවුන්ගෙන් පුදුම කරුමයක් තියෙන්නෙ. ගෙවල් කුලියට දෙනවට වඩා හොඳයි වහලා තියෙන එක කියලා හිතෙනවා දැනටම. තව ටැක්ස් ගෙවන්නත් උනාම කොහොම තියෙයිද?
    1. කුලියට ගන්න එවුන් ගෙවල්, වතු පිටි ජරා කරලා යනවා.
    2. කුලිය හරියට ගෙවන්නෙ නෑ.
    3. ලයිට් බිල් වතුර බිල් වලට පොල්ල තියෙනවා.
    4. නීති විරෝධී වැඩ කරනවා ගෙවල් අරගෙන.

    තව ගෙවල් කුලියට දෙන එවුන් ඉන්නවා කුලියට ගන්න එවුන්ව මරාගෙන කන. ඔය දෙකම වෙනස් වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: dbug and lahirufx+

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මිනිස්සු රෑ දවල් නැතිව වැඩිපුර මහන්සිවෙලා සල්ලි හම්බ නොකර හිටයනන් ඔය ටැක්ස් ගෙවන්න ඕනෙ නෑනෙ. :lol: