ඊලගට එන බද්ද - ආරෝපිත කුලී ආදායම් බද්ද

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    උබල පදිංචි ගෙදර කුලියට දුන්න කියල හිතාගෙන බදු ගෙවන්න තියෙන්නේ
    අම්මෝ එකනම් ආතල්ම බද්දක් :ROFLMAO: 🤌


    ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
    එහි දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපොළ බද්ද පිළිබඳව දක්වා ඇති බවයි.
    එම බද්ද තුළින් අවධානය යොමුකර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත්කළ එම නිවේදනයෙහි සඳහන්

    https://lankacnews.com/දේපල-බද්දක්-පනවන්නැයි-imf-කි/
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,369
    32,090
    113
    එම බද්ද තුළින් අවධානය යොමුකර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවත්

    Monawada nirnayaka?
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ඊලගපාර වාරිකය ගන්න ලස්සන ගෑනියක්නම් වේසකමේ ගිහින් කීයක් හොයන්න පුලුවන්ද කියල බද්දක් ගහනව.
    ගේ උන්ගෙ පුක සුදුයිනම් බදු ගහනව
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක ටිකක් පරණ නිව්ස් එකක්.

    මෑතකදි ජෙප්පෙක් කිව්වා ඔය බද්ද ගහන්න ඩේටාබේස් එක හදාගෙන යනවා 2026 ඉඳල ඕක ගහනවා කියල

    උන් කියන විදිහට කරන්න යන්නෙ ගෙදර තියෙන ප්‍රදේශයේ ඇත්තටම කුලියට දෙන ගෙවල්වල වර්ග අඩි ගාණ අනුව කුලී වටිනාකමක් තීරණය කරන එක ලු.

    ඒ කියන්නෙ උඹේ පදිංචි ගෙදර තියෙන්නෙ දෙහිවල නම් වර්ගඵලය වර්ග අඩි 1000 නම් ඒ පැත්තෙ වර්ග අඩි 1000ක ගෙයක් කුලියට දැන් දෙන්නෙ කීයටද කියල උන්ගෙ ඩේටාබේස් එකේ තියෙනවා. කුලිය මාසෙට ලක්ෂ 2යි නම් උඹේ අදායමට ලක්ෂ 24ක් එකතු වෙනවා.

    උඹේ මාසේ පඩිය ලක්ෂ 2ක් නම් මාසේ අදායම ලක්ෂ 4ක් කියල සලකල බදු ගෙවන්න වෙනවා.

    මේකට පොඩි පොඩි සහන දෙයි රජයේ සේවකයන්ටයි විශ්‍රමිකයන්ටයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,040
    113
    ආශ්චර්යමත් රටක
    රට බංකොළොත් කරද්දි පොනිල් රාජපක්කුන්ට හුරේ දැම්මනං ඒ පාඩු පියවගද්දි අඬන්නෙ නැතුව ඉඳපල්ලා

    සිලි බයියො අඬන්නෙ හරියට ජෙප්පො රට බංකොළොත් කරා වගේ 😆
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    උබල පදිංචි ගෙදර කුලියට දුන්න කියල හිතාගෙන බදු ගෙවන්න තියෙන්නේ
    අම්මෝ එකනම් ආතල්ම බද්දක් :ROFLMAO: 🤌


    ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
    එහි දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපොළ බද්ද පිළිබඳව දක්වා ඇති බවයි.
    එම බද්ද තුළින් අවධානය යොමුකර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත්කළ එම නිවේදනයෙහි සඳහන්

    https://www.itnnews.lk/2024/06/17/594140/
    "සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවත් මුදල්"

    ☝️ ඔහොම කියලා තමා රවට්ටලා පුකේ අරින්නෙ. 🤭 🤭

    ඊටපස්සෙ කියයි, ඉහල/පහල උන්ව වෙන් කරලා අඳුනගන්න විදියක් අපි ඉස්සරහට හදනවා කියලා.🤭🤭
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    IMF නීති බං ඔය..ඕවා රනිල් ජනාධිපති උනත් ගහන්න තිබ්බ බදු..
    ඒ උනාට මාලිමාව කියන්නේ IMF එකට නීති දාන්නේ උන් කියලා
    රනිල්ගේ ක්‍රමේ හරි නැති නිසානේ රනිල් ගෙදර යැව්වේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,040
    113
    ආශ්චර්යමත් රටක

    Sri Lanka plans e-invoicing for VAT, link POS machines to Inland Revenue

    https://economynext.com/sri-lanka-p...t-link-pos-machines-to-inland-revenue-228177/


    පට්ට. 😍 රට දියුණු වෙනව බලන් ඉන්දෙද්දි බයියො කොහොම දරාගන්නද මේවා 🙈

    තව ටිකකින් හිරිකොතේ කුලී පොන්නයො ටික කෙඳිරි ගාගෙන එයි ✌️
     
    • Haha
    Reactions: nppcheguevara

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මේවා බැලුවට කමක් නෑ ත්‍රෙඩ් එක පැත්තේ ආයි එන්න හොඳේ 🤭 🤭





    ගෑනි වේසකමේ යවල හම්බ කරන ඒවටත් බද්දක් එනව. උබට මාසෙට බරගානක් ගෙවන්න වෙයි තාරක
     
    • Sad
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    ගෑනි වේසකමේ යවල හම්බ කරන ඒවටත් බද්දක් එනව. උබට මාසෙට බරගානක් ගෙවන්න වෙයි තාරක
    යැයි යැයි තමා, යන යන තැන පුකේ ඇරන් දැන් මෙතන කියනවා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg