කුලී ගෙදර ප්‍රශ්නයක්

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    කුලී ගෙදර ප්‍රශ්නයක්

    කුලී ගෙදර ප්‍රශ්නයක් නිතිය ගැන දන්න කෙනෙක් ගෙන් උදව් අවශ්‍යයි

    මේකයි කතන්දරේ අපේ අයිය ගිය සතියේ අලුත් ගෙදරක පදිංචි උනා
    ඊට කලින් අවුරුදු එක හමාරක් විතර කුලියට හිටියේ.. අපි ගෙදර බඩු අස්කරගෙන ඉවරවෙලා
    කුලියට දුන්න කට්ටියගෙන් key money ඉල්ලුවම නැති හේතු කිය කිය සල්ලි නොදී ඉන්න හැදුවේ
    පස්සේ කොහොමහරි කතාකරල (එදා අපේ කට්ටියත් ගොඩක් හිටිය)... අන්තිමට සල්ලි ඉල්ලගත්ත
    අය්යල ආවට පස්සේ call කරකර අනං මනං කියනවලු... ගේ විනාස කරලා ඒක හදන්න ලොකු වියදමක් යනවා වගේ එව්වා (කොහොමත් එක දෙනකොටත් හෙන අංජ බජල් ගෙයක් අමුතුවෙන් විනාස වෙන්න දෙයක් නෑ ).. තව එකක් කුලී ගෙදර පදිංචි වෙනකොට බදු ඔප්පුවක් ලියල නෑ.. නිකන්ම මුද්දරයක් උඩ අත්සන් කරපු ලියවිල්ලක් තියෙන්නේ (එකත් අයියගේ උවමනාවට කරගෙන තියෙන්නේ නැත්නම් එකත් නෑ ). මේ සම්බන්දව නීතිය කොහොමද ??
    කුලී ගෙදර අයිති කාරයට ගේට අලාබහානි කලා කියල නීතිමය වශයෙන් පියවර ගන්න පුලුවන්ද ??
    එහෙම ප්‍රශ්නයක් දැම්මොත් මොකද්ද අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය ??

    (ලයිට් වතුර බිල් ගෙවපුවා සහ house rent එක මාසයක් ගානේ බැංකුවට දාපු ස්ලිප්ස් අය්ය ළඟ තියෙනවලු )
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    බලන් ගිහාම කුලියට ඉන්න එකත් මහා එපාකරපු වැඩක් නේ බන්
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බදු ඔප්පුවක් නැත්තං, උබල සල්ලිත් ගත්තනම්, උන්ට මුකුත් කරන්න බෑ.. ඕනනම් පොලිසියට යයි.. ගිහිං මොනා කොරන්නද.. උසාවි ගියාට වැඩක් නෑ..

    උබලා ඕනනම් පොලිසියට ගිහිං කියපං උන් කෝල් කරනවා මල කරදරේ කියලා..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    බදු ඔප්පුවක් නැත්තං, උබල සල්ලිත් ගත්තනම්, උන්ට මුකුත් කරන්න බෑ.. ඕනනම් පොලිසියට යයි.. ගිහිං මොනා කොරන්නද.. උසාවි ගියාට වැඩක් නෑ..

    උබලා ඕනනම් පොලිසියට ගිහිං කියපං උන් කෝල් කරනවා මල කරදරේ කියලා..

    හැබැයි කුලියට දුන්න දවසේ ආපහු යනකොට deposit එක දෙනවා කියල අත්සන් කරලා ගත්තත ලියවිල්ලක් තියෙනවා බන්
    උන් ලඟත් copy එකක් ඇති..
    ඒක ප්‍රශ්නයක් වෙයි ද දන්නේ නෑ...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දන්න තරමින් දැන් උන්ට කරන්න පුලුවන් දෙයක් නෑ.......................
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    දන්න තරමින් දැන් උන්ට කරන්න පුලුවන් දෙයක් නෑ.......................

    හැබැයි කුලියට දුන්න දවසේ ආපහු යනකොට deposit එක දෙනවා කියල අත්සන් කරලා ගත්තත ලියවිල්ලක් තියෙනවා බන්
    උන් ලඟත් copy එකක් ඇති..
    ඒක ප්‍රශ්නයක් වෙයි ද දන්නේ නෑ...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හැබැයි කුලියට දුන්න දවසේ ආපහු යනකොට deposit එක දෙනවා කියල අත්සන් කරලා ගත්තත ලියවිල්ලක් තියෙනවා බන්
    උන් ලඟත් copy එකක් ඇති..
    ඒක ප්‍රශ්නයක් වෙයි ද දන්නේ නෑ...

    දැන් කිලියට ඉදලත් ඉවරයි, ගිහිල්ලත් ඉවරයි.. මුකුත් කොරන්න බෑ.. case close
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    wadiya hodai siddiya gana lawyer kenek ekka katha karana eka. upadesak gannavata hugak lawyers la salli illanne na. ethakota hadissiye hari police case ekak aawoth ubala kohomada uththara denna one kiyala kathava liyalath ekka dei hoda lawyer kenek nam ;)
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    wadiya hodai siddiya gana lawyer kenek ekka katha karana eka. upadesak gannavata hugak lawyers la salli illanne na. ethakota hadissiye hari police case ekak aawoth ubala kohomada uththara denna one kiyala kathava liyalath ekka dei hoda lawyer kenek nam ;)

    Thanks machan
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    Pissuda ban owa koheda lankawe hahaha.owata legal system ne.onna ohe ayyata inna kiyapan.naduwak demmath 20 years wage adei.unta amauthuma pissuwak tiyey nan naduwak dei eth baya wenna epa kisima deyak karanna be.gannakota tibba condition ekai dan tiyena condition ekak prove karanna widiyak ne.

    ube ayyata one nan deposit dunne ne kiyala naduwak danna kiyapan e naduwa ivarawenakan ayyata e gedara inna puluwan awurudu ganan:rofl:
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    කුලී ගෙවල් වල ඉන්න එක එපාම කරපු වැඩක් බං. මාත් අවුරුදු දෙකක් විතර කුලි ගෙවල් දෙකක හිටියා.

    උන්ගෙන් එක එක කතා අහන්නත් ඕන. ඒ වගේම කී මනී ඉල්ලන්න ගියහම උන්ගේ ලොකු සීන් බල්න්නත් ඕන.

    අවුරුදු ගණන් කුලී ගෙවල් වල තපින එක නවත්තගන්න කොහොමහරි ඉඩං කෑල්ලක් අරගෙන කාමර කෑල්ලක්වත් අටෝ ගන්ඩ කියහන් මචන්. ඕවට ගෙවනවට වඩා තමන්ගේ කියලා කාමර කෑල්ලක උන්නත් සැපයි.

    මාත් ඉඩමක් අරගෙන ගේ කෑල්ලක කාමරයක් ගොඩදාගෙන ආවා බං.
     
    ඔව් බන් අයිය ඉඩම් කැල්ලක් අරන් ගෙයක් හදාගත්ත
    මටත් දැන් බයහිතෙනවා බන් මමත් හිතන් හිටියේ කුලියට හරි ඉන්නවා කියල
    එත් ණයක් අරන් හරි තමන්ටම කියල ගෙයක් හදාගන්න එක හොදයි වගේ එක එකාගෙන් කතන්දර අහනවට වඩා
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    මමත් හිටිය බන්.. අවුරුදු 2ක්.. උන්ගේ ලොකු කතා අහගෙන ඉන්න ඕන බන්..
    කුලිය දවසක් දෙකක් පරක්කු උනොත් හෙන සීන් දන්නේ. :angry:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එහෙම අව්ලක් වෙන්නෙ නෑ මචං, ගෙදර හානි තියෙනවනම් ගෙයින් යන දවසෙ උන් ඒවා බලල කියන්න ඕනෙ දැන් කෙදිරි ගෑවට ගනන් ගන්නෙපා..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දාන්න විදිහට ගිවිසුම ඉවර උනාම ඉවරයි මචන්
    ගෙදරින් සල්ලි ඉල්ලන ගියාට පස්සේ උබලට පුළුවන්නේ ඌ කඩුව කියන්න