කුලී ගෙදර ප්‍රශ්නයක්

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මචන්ලා මම හිතං හිටියේ අපේ කුලී කාරයා විතරයි කියලා නරක බලන් ගියාම හැමෝම එහෙම නේ මට එපා වෙලා ඉන්නේ. මචන්ලා ඌට හැමදාම පැන්ෂන් දවසට සල්ලි දුන්නා මගේ අච්චි. එත් ලෙඩක් හැදිලා දවස් දෙකක් ඉවසන්න කිව්වට ඇහුවේ නැහැ කොහොම හරි ඕනේ කිව්වා එපාර බඩේ අමාරු ලෙඩා බැංකු අරන් ගිහින් උඋට සල්ලි දුන්නේ. (ගමේ අදුරන මිනිහෙක් අපි උදව් කරලා තියෙනවා එත් කුලියට ඉන්න නිසා ඒ පාට් එකෙන් ඉන්නේ) අපිට වෙන ගෙයකට යන්න දෙන්නේ නැහැ ඒ මිනිහා වෙන ගෙවල් කුලී කාරයෝට ගිහිල්ලා කියනවා දෙන්න එපා කියලා. අච්චි ගෙදර මැරුණා කියලා අපිට විරුද්දව පොලිසි ගියා / උගේ ගහේ අබ මිනිස්සු ඇවිල්ලා කඩනවා කියල අපිට බයිනවා. අපි ගෙදර හිටියේ නැත්තම් එකට බයිනවා. ගේ පිටිපස්සේ ඌ ගෙදර කතා කරන ඒවා අහන් ඉන්නවා. අපිට මේ ගේ දාලා යන්න දෙන්නේ නැහැ අපිව බලෙන් මු දැන් තියන් ඉන්නේ. හරිම ලොකුව මම ගෙදරක් හදා ගත්ත දවසක ඕකට අම්බානට ගහන්න හිතං ඉන්නේ.

    උගේ ගෙදර මැරුණා කියලා බන්. පොලිසියෙන් ඒක ගනම් ගත්තේ නැති උනාම ඌ අපි ආච්චිට සැලකුවේ නැහැ කියලා බොරුවක් හදාගෙන පොලිසි ගියා. එත් වැඩක් උනේ නැහැ බන් ඌට. අපි මේ ගෙදර ට ඇවිල්ලා මාසෙන් යන්න හැදුවේ එත් උගේ ගැනී ග්‍රම සේවක කෙනක්. අන්න ඒක නිසා වෙන කුලී කාරයන්ට අපිට ගෙවල් දෙන්න එපා කියලා බන් තියෙන්නේ. අපිට ආණ්ඩුවෙන් ගෙවල් හදලා දෙන්න ගියත් ඒක නවත්වනවා මේ කුලී කාරයා ගේ ගැනී. අපි අගැමතිට වගේ ලියුම් දැම්මත් වැඩක් නැහැ මු ලියුම් කාරයා අල්ලන් ඒවා කඩනවා, ලියුම් හම්බෙන්නේ නැහැ. Dialog බිල් හම්බෙන්නේ නැහැ. අනිත් ඒක පොලිසියේ ඉන්න ගමේ ගැනු මිනිස්සු උන් ඔකොම කුලී කාරයේ පැත්ත බන් ගන්නේ. අච්චි ලෙඩ උන වෙලාවේ ගෙවල් කුලී ඉල්ලුවා දවස් දෙකක් ඉවසන්න කිව්වා ඇහුවේ නැහැ කරගන්න දෙයක් නැතුව පොලිසි ගියා බන් එත් උන් අපිව සවුත්තු කරලා දැම්මා කුලී කාරයානේ උන්ට ලොකු. ඩෙංගු එනවා කියන නිසා වත්ත සුද්ද කරත් බයිනවා. කුණු පුච්චන්න් එපා කියනවා ගස් පිචෙනවා කියලා. අන්තිමේ ඩෙංගු වලට එන උන් අපිට නඩු දානවා කියලා යනවා. වත්ත නම් සුද්ද කරන්න බැහැ වැඩේ පටන් ගන්න කොටම වටේ එවුන් කුලීකාරය ට කෝල් කරනවා එතකොට ඌ දුවන් එනවා. හිතං ඉන්නේ ඉක්මනින් වෙන පලාතකට යන්න බන් කුලී ගෙයක් හොයාගෙන ඊට පස්සේ මුට හොද පාඩමක් උගන්වනවා.
    Mata hondata therenawa ban umbalage thathwe. :( Apith oyawage athdakeem windala thiyenawa. Oyawage gewal ayithikaarayo inna denneth na galawila yanna denneth na. :angry: Uparima uthsaha karapan haki ikmanin wena palathakata yanna. Jaya weva!
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    update

    පෙරේදා උන් call කරපු වෙලාවේ කියන්න තියෙන ඔක්කොම කියල
    අයිය කියල lawyer කෙනෙක් ගෙන් උපදෙස් ගත්ත කියල :rofl::rofl::rofl:
    එහෙම කිව්වගමන් phone එක තියල.. ආයේ call කරලා නෑ... :P
    මම හිතන්නේ ආයේ call කරන එකක් නෑ :D:D:D