බෝඩින් වල ඇනෙක්ස් වල රෙන්ට් එකට ඉන්නකොට ඔයලට වෙච්ච අවුල් මොනව ද?
ඒවගෙන් බේරෙන්න ගහපු ගේම් මොනව ද?
• මට නම් එක බෝඩිමක දී පිගාන සෝදනකොට අතත් සේදෙනව නෙ කියල අත හෝදන්න එපා කිව්ව. මළ පැනල බැණල එදාම ගෙදර ආව.ඒ ඉස්කෝලෙ කාලෙ.
•එක බෝඩිමක කවදාවත් ලයිට් බිල් වතුර බිල් පෙන්නන්නෙ නෑ. බල්බ් දෙකටයි හීටරේටයි මුල දී මාසෙට 250 ක් ගත්තා 2018 ටික ටික වැඩි වෙලා 2021 දී 450 වෙනකම් ආවා.
ටැප් එක ඇරියෙවත් නැතුව වතුර බිල 150 යි කිව්ව. ලිදෙන් වතුර එන ටැප් එකෙන් විතරමයි වතුර ගත්තෙ. අර ටැප් එක මගේ බාත්රූම් එකෙන් අයින් කරන්න කිව්වට අයින් කරන්නෙ නෑ. මම ඒකෙන් අස් වෙලා ආවා.
• මම දැන් ඉන්න තැන ඇවිල්ල මාසයයි ලබන මාසෙ ඉදන් 1500 ක් වැඩි කරා කිව්ව.
මේ තුප්පහි වැඩ වලින් බේරෙන්න ඇග්රිමන්ට් ගහන්නෙ කොහොමද ?
මම කිසිම ඇග්රිමන්ට් එකක් ගහල නෑ මීට කලින්.
අපට ඇග්රිමන්ට් ගහන්න පුළුවන් ද එහෙම ඉන්න කාලය ඇතුළත රෙන්ට් එක වෙනස් වෙන්න බෑ කියල?
@Abaya9001 ඔයාට උන් සීන් ටිකත් දාපන්
------ Post added on Apr 25, 2021 at 9:23 PM