කුලී ගෙවල්වල කුප්පවැඩ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,428
    100,389
    113
    මම නන් අවුරුදු 3කක් ඉදිය නුවර කැම්පස් යන්න. හොද තැන් දෙකක් හම්බ උනේ. මුල් තැන අයිති අන්කල් ඔක්කොම මැනේජ් කරනව බල්බ් එකක් ගියත් දාගන්නව. ලයිට් වතුර වෙනම ලයින් තිබ්බෙ අපිට ගෙවාගන්න.
    අනික් තැන කෑම බීමත් එක්කම හොදටම හොදයි කිසි අවුලක් තිබ්බෙ නෑ.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    math idiya dehiwala nadimale aunty uncle vitharai gedara church ekak tiyenwa hamda pork bathui chicken bathui 9000 kama
    ekka awlak na dawasak man gedara niwadu gihin eddi gedara kauruth na baladdi shortak gahala kalu kallak innawa meki apu gaman kadden talk kala man kiuwa mama mehe nawathila inne kiyala. uncle aunty party ekakata negembo gihin kiuwa. mekita deela tibbe man idiya room eka eda man nida gatte church eke. FM ekaka wada karna ekak passe fit una, antimata mata kalin yanna una bodimen mama dunnu key money 3 month wala eka denna uncle karaya passa gahuwa call karla karla tika tika account ekata dagatte thawa denna thiye man atha ariya mona karnnada.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    math idiya dehiwala nadimale aunty uncle vitharai gedara church ekak tiyenwa hamda pork bathui chicken bathui 9000 kama
    ekka awlak na dawasak man gedara niwadu gihin eddi gedara kauruth na baladdi shortak gahala kalu kallak innawa meki apu gaman kadden talk kala man kiuwa mama mehe nawathila inne kiyala. uncle aunty party ekakata negembo gihin kiuwa. mekita deela tibbe man idiya room eka eda man nida gatte church eke. FM ekaka wada karna ekak passe fit una, antimata mata kalin yanna una bodimen mama dunnu key money 3 month wala eka denna uncle karaya passa gahuwa call karla karla tika tika account ekata dagatte thawa denna thiye man atha ariya mona karnnada.
    Ubata key money walata hari yanna ara kalla talk kara ganna thibbe.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Api kalin idapu dihawe kunu danna thanak na.kohetada kunu danne kiyala ahapuwama yana gamn pare koheta hari wisi karan yanna kiwwa
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,054
    1,932
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අන්න ඒකට අපේ බෝඩිමේ අන්කල් කාරයා. මරු චරිතේ. අඩියක් එහෙම ගහල සැපේ ඉන්න ඩයල් එකක්. පොර උදේට ඇවිත් අතුගාල, කුණු අයින් කරලා සල්ලි එකතු කරන් යනවා ආයේ වදයක් වෙන්න එන්නේ නෑ. හිටපු ගමන් හවසට ඇවිත් අපිත් එක්කත් සෙට් වෙනවා. මේ දවස් වල ගෙදර ඉන්නේ මේ කොවිඩ් මගුල නිසා. එත් පොර කෝල් එකක් එහෙම දීලා අහනවා විස්තර. අන්තිම "උම්බලටනම් මේ දවස් වල බොන්න නැතුව වේලෙනවා නේ, මමනම් බෝතල් 15ක්‌ අරන් තියා ගත්ත " කියලත් කියනවා. අන්න මිනිස්සු.

    දැන් අවුරුදු 8ක්‌ මේ බෝඩිමේ 😇
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    2009 පටන්ගත්ත පාර 2020 අගෝස්තු වෙනකම්ම තැන් තැන්වල තමා හිටියේ. කියන්නනම් ජාතො බෝමයි. අනුන්ගේ තැන් නිසා හැමදේම අපේ වැරදි තමා.

    හෝමාගම නැවතිලා ඉන්නකොට අයිති කට්ටිය කියලා තිබ්බා එයාලා නැති වෙලාවට වතුර ඉවර උනොත් පාරේ line එකක් එනවා valve එක පෙන්නලා එක ඇරලා වතුර ටැන්කියට පුරවාගන්න කියලා.
    එකදවසක් ඔහොම ඔක ඇරලා අමතක වෙලා keels එකටත් පයින් ගිහින් බඩුත් අරන් එනකොට පාරේ වතුර යනවා. 🤣🤣🤣. අම්මට එතකොට තමා මතක් උනේ. ගෙදර කට්ටිය cctv එකෙන් බලාන ඉන්නේ ඔක්කොම හවස මගෙන් ඇහුවා. මොකුත් කීවේනම් නෑ. ඒත් මාරම අවුල්. එදයින් පස්සේ ඔය valve ඇරියොත් එතනම ඉදලා වහලාම තමා අයේ ගියේ.
    කුලියට ඉන්න තැනක ඔයවගේ දේවල් උනාම මාරම අවුල්. පේනවනේ උඩ ඉන්න අයිති කාරයෝ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔහොම සිද්ධි වෙලා තියෙනවා එක බෝඩිමක ඉද්දි 1st Year එකේ. ඒ බෝඩිම අයිති ගෑණු කෙනා පට්ට ලෝබ කෙනෙක්. ටැප් එකෙන් මූණ හෝදගන්න මුල් දවස්වල අවුලක් නෑ. සති දෙකක් විතර යද්දි වෙන අයත් ටැප් එක පාවිච්චි කරනවා කියලා එපා කිව්වා. ඉවසන් හිටියා ලිදෙන් නාලා කරලා එහෙම. මුලින් ලයිට් බිල් ගත්තේ නෑ. මාස 2ක් ගියාම ලයිට් බිලටත් ඉල්ලුවා. අපි දුන්නේ නෑ මොක්ද ලයිට් එකයි ෆෑන් එකයි විතරයි අපි පාවිච්චි කරේ. අපි වෙලාවට සල්ලි ගෙව්වා. හැබැයි එහා කාමරේ හිටි එකෙක් දවස් දෙකක් පරක්කු වුනා කියලා ආඩපාලි කිව්වා. කොහොම හරි මාස 3යි හිටියේ තේරුමක් නෑ.

    2nd Year වෙද්දි සෙට් වුනා සුපිරිම බෝඩිමක්, අයිතිකාරයගේ ගෙදර උඩතට්ටුවෙම කෑල්ලක්. ටික දවසක් ඉද්දි කිව්වා ඉගෙන ගන්න ළමයිනේ සල්ලි එහෙම ටිකක් පරක්කු වුනාට කමක් නෑ කියලා (එහෙම කියලාත් අපි කිසිම දවසක සල්ලි පරක්කු කරේ නෑ) පොරගේ කඩයක් තියෙනවා. ඒකෙන් ණයට බඩු ගන්න කියලා කියලා තිබ්බේ ඕන වෙලාවක. එක පාරක් අපි බෝඩිම අස් කරන්න මේසයක් උඩට නැගලා බර වැඩි වෙලා කකුළක් කැඩුනා. අපි සල්ලි දෙන්නම් කිව්වා හදන්න. පොර සත පහක් ගත්තේ නෑ හදලා දැම්මා ඒක. ලයිට් බිල් ඉල්ලුවේ නෑ. ඉල්ලුව එකම දේ ඇතුලේ කෑම උයන්න එපා කියලා විතරයි. තේකක්, මැගි එකක් අවුලක් නෑ. දන්නවනේ කොල්ලෝ සෙට් එකක් බෝඩිමක ඉද්දි කෑගහන කෑගැහිල්ල, වචනයක් කිව්වේ නෑ. අයිති බුවයි නෝනයි දෙන්නම පට්ට හොඳ ගතිගුණ තිබ්බ මිනිස්සු. අවුට් වෙනකන්ම හිටියේ එතන. එක පාරක් වත් හිත් රිදවෙන දෙයක් පොරගෙන් වුනේ නෑ. අදටත් ඒ පැත්තට ගියොත් එහාට ගොඩවෙලා කතා කරලා එන්නේ.

    බෝඩිම් දෙකක සම්පූර්ණෙන්ම වෙනස්ම අත්දැකීම් දෙකක්. අයිති කෙනාගේ ගතිගුණ හැටියටයි, ඉන්න උන්ගේ ගතිගුණ වලයි බැලන්ස් එක හැටියට තමා ඕවාගේ හොඳ නරක සෙට් වෙන්නේ.
    ai e uyanna epa kiyanne
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    කැම්පස් කේ 2න්ඩ් 3ර්ඩ් හිටපු බෝඩිම තමා හිටපු ඒවගෙන් හොදම බෝඩිම. මාරම හොදයි ගෙදර සෙට් එක. බෝඩිමේ ඇන්ටිගෙ නෑදෑ වෙන කොල්ලෙක් හිටියා ගෙදර අපිට බාලයි පට්ට හොද ඩෑල් එකක් අපිත් එක්ක සෙට් වෙනවා පොරට කම්මැලි උනාම ඇවිල්ල කයියක් දානව , අපි ෆයිනල් ඉයර් ඉද්දි පොර ඇක්සිඩන්ට් එකකින් නැති උනා, පට්ට අවුල් ඒකට නම් :(
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මමත් higher studies කරන කාලේ හිටිය බෝඩිම සුපිරිම එකක්. හැබැයි ඒ කතාව ස්ලෝ බර්න් හේට් ටු ලව් එකක්:lol:. බෝඩිම සෙට් කරල දුන්නේ අපේ තාත්තා අදුරන කෙනෙක්. ඉතින් ඒ රෙකමන්ඩේශන් එක උඩ පලවෙනි දවසේ බෝඩිමට ගියා ගනන් විස්තර කතා කර ගන්න. මම ඉතින් ඒ දවස් වල කොන්ඩෙයි රැවුලයි වවලා හිටියේ:P. ඇන්ටි එක පාරක් මගේ දිහා බලලා ගේ ඇතුලට ගියා. අන්කල් තමයි මන් එක්ක කතා කරේ. මන් තනි කාමරයයි, උදේ කෑම විතරයි ඉල්ලුවේ, අනිත් වේල් දෙක පිටින් ගන්න වෙන නිසා. අන්කල් ගේ ඇතුලට ගිහින් විනාඩි දහයකින් වගේ ආපහු ඇවිල්ලා, 6000 ඉල්ලුවා. ඒ කාලේ හැටියට ඒ ගාන පොඩ්ඩක් වැඩියි බට් තව අඩු කරන්න වැඩි කැමැත්තක් පෙන්නුවෙත් නැති නිසයි තැනත් හොද නිසා ඒ බෝඩිමට ගියා. සතියකට පස්සේ වගේ ඉදලා තමයි මන් බෝඩිමට නවතින්න ගියේ. ඒ ගියපු පලවෙනි දවසේ උදේට කාලා, ඇන්ටිටයි අන්කල්ටයි වැදලා තමයි මන් කැම්පස් ගියේ. බෝඩිමෙන් අයින් වෙනකල්ම මන් ඒ වැඩේ කරා. මොනවා උනත් කන්න බොන්න දීලා බලා ගන්න මනුස්සයො නේ.
    ලයිට් වතුර පාවිච්චි කරන එකට මට කිසිම වෙලාවක මොනම දෙයක් වත් කියලා නෑ. මට වෙනම ෆෑන් එකකුත් දීලා තිබුනේ. කොහොමත් ඒක මුළු රෑ තිස්සෙම වැඩ. කෑම ටිකත් සුපිරියටම දුන්නා. මමත් ඉතින් වෙලාවට සල්ලි ටික දුන්නා.
    මාසයක් විතර ගියාට පස්සේ තමයි ඇන්ටි මට කිව්වේ, මුලින්ම මාව බෝඩිමට ගන්න ඇන්ටි කැමති වෙලා නෑ, මගේ පෙනුම නිසා. ඇන්ටිලා හිතලා තියෙන්නේ මන් රස්තියාදු ටයිප් එකේ ඩෑල් එකක් කියලා.
    එක්සෑම් වගේ දවස් වල බෝඩිමේ නැවතිලා පාඩම් කරන්න වෙන නිසා ඇන්ටිගෙන් ඇහුවා ගාන තව පොඩ්ඩක් වැඩි කරලා උනත් කමක් නෑ දවල්ටයි, රෑටයි කෑම දෙන්න පුළුවන්ද කියලා. ගාන වැඩි කරේ නම් නෑ, රුපියල් 6000 ම තුන් වේලම කන්න දුන්නා:love:.
    මැච් එකක් යන දවසට ටිවි එක උනත් දාගෙන බලන්න පුළුවන් කිසිම අවුලක් නෑ. හැබැයි මන් කිසිම දවසක එයාලට වාතයක් වෙන්න ගියේ නෑ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    ai e uyanna epa kiyanne
    මම හිතන්නේ බං ජරාවාස වෙන නිසා. කාමරයක්නේ. කුස්සි කෑල්ලක් තිබ්බේ නෑ. ඉතින් කාමරේ ඇතුලේ උයනවා කියන එක ප්‍රායෝගික නෑනේ. ඒ නිසා. කලින් හිටපු කපල් එක ඒ කාමරේ ජරාවාස කරා කියලා සෑහෙන්න කාලයක් නොදී තිබ්බා කිව්වා.
     
    • Like
    Reactions: hancok

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    අඩෝ ෆස්ට් ඉයර් එකේ අපි ඉඩියෙත් මෙහෙම තැනක.. මේ කියන තරම් ම පහසුකම් තිබ්බේ නැති උනත් හොද මනුස්සයෙක් අයිතිකාරයා..ඒක්සෑම් කාලෙට එහෙම පට්ට සපෝට්.. කෑම බීමත් ගෙනත් දීලා තියෙනවා පාඩම් වැඩ කරගනින් කියලා... ඉදලා හිටලා සුපිරි ෆ්‍රයිඩ් රයිස් එහෙම ගෙනත් දෙනවා.. බින්දුවේ ඉදලා නැගිටපු පොරක්.... කොල්ලොන්ට පට්ට බන දෙනවා ...

    අපේ තියන පෙරේත කමට ගාන තව ටිකක් අඩු කරගන්න කියල ඊට පස්සේ මල මුඩුක්කුවකට ගියා.. අපරාදේ.. 😢😢
    එහෙම හිටියේ හොස්ටල්වල රැග සෙට්වෙන නිසාද? ෆස්ට් යර් විතරක් වෙනම ඉන්න දෙනවද හොස්ටල් වල?

    අඩෝ ෆස්ට් ඉයර් එකේ අපි ඉඩියෙත් මෙහෙම තැනක.. මේ කියන තරම් ම පහසුකම් තිබ්බේ නැති උනත් හොද මනුස්සයෙක් අයිතිකාරයා..ඒක්සෑම් කාලෙට එහෙම පට්ට සපෝට්.. කෑම බීමත් ගෙනත් දීලා තියෙනවා පාඩම් වැඩ කරගනින් කියලා... ඉදලා හිටලා සුපිරි ෆ්‍රයිඩ් රයිස් එහෙම ගෙනත් දෙනවා.. බින්දුවේ ඉදලා නැගිටපු පොරක්.... කොල්ලොන්ට පට්ට බන දෙනවා ...

    අපේ තියන පෙරේත කමට ගාන තව ටිකක් අඩු කරගන්න කියල ඊට පස්සේ මල මුඩුක්කුවකට ගියා.. අපරාදේ.. 😢😢
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,216
    113
    - උඩරට -
    කුලී ගෙවල් හොඳයි අයිතිකාරයෝ තමා අමනුස්සයෝ.. මුලින් හොඳයි සල්ලි අතට එනකොට අමනුස්සයෝ වෙනවා
     
    • Like
    Reactions: Any.key

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    rent house ekaka 2nd floor eken watila kellek dead. paw wade camry rent karayo safety fence ekak dala ne


    මෙ විඩියො එක බලන්නකෝ. අනිත් කෙල්ල නාන ගමන් සද්දෙ ඇහිලා එලියට ආවා කියලා පෙන්නන්න ටවල් එකක් අන්දවලා . උන් දැක්කැයි ඒ කෙල්ල ටවල් එකක් ඇඳන් ආවද හෙලුවෙන් ආවද කියලා. සක්කිලි මීඩියා කාරයෝ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,324
    113
    Mother Earth
    Rent එකට අරන් තිබුන කට්ටිය rent එක ගෙවන්න සල්ලි නැති නිසා ගණිකා නිවාසයක් දාලා තිබුනා. ඒකෙන් හම්බෙන ගානෙන් තමයි උන් rent එක ගෙව්වේ. 😔