****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යස්.
    උන් එන්නේ ඉන්දියාවෙන් තමයි.
    එහෙනම් යකෝ අන්තිම රජවරු සේරමත් ඉන්දියාවේ නායක්කාර් වංශිකයොනේ.
    එහෙමයි කියල ඒ රජවරුන්ගේ පරම්පරා මෙහේ රදල නෙමෙයිද:rofl:
    මෙහේ ආවට පස්සේ උන්ගේ පෙලපත්වලට රජවරුන්ගෙන් හම්බ උන පිලිගැනීම අනුව තමයි වංශ බිහිවෙන්නේ.
    බණ්ඩාරනායක හොරගොල්ලෝ නින්දගම් හම්බ උන පරම්පරා.
    අන්න එහෙමයි උන්ගේ පෙලපත වංශය හැදෙන්නේ.
    නැතුව උන් ඉන්දියාවේ මොක්කුද කියන එක අනුව නෙමෙයි.

    දැන් එතකොට පාතරට හිටපු පද්දෙක් හරි රොඩියෙක් හරි සුද්දට ගොට්ට අල්ලලා ගම්වරයක් ගත්තාම ඌ රදල වෙනවද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලෝල්ස්.....
    මාර ලොජික් බන් මේවා.....

    මුගේ අම්මගේ ලොජික් මේවා.යකෝ ඒ කාලේ එක පීරිස් කෙනෙකුට බැරි වුනානේ සුද්දට පොඩ්ඩක් අල්ලලා රදලයෙක් වෙන්න.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යන්තම් ඇති නම්බුව බේරුනා..
    අඩු කුලේ පරයෙක් නෙවෙයි මම යස්ස්ස්....
    උබේ කුළේ මොකක්ද ? නුවර වංශක්කාරයෙක්ද ? පරයෙක් ද ?
    Rep+++​

    දැන් මම හිතනවා කුලය කියලා වංශවත් වෙන්න හදන උන් ලඟ ඇති ලබ්බක් නැ කියලා,උන් මැටි මොල්ලු,21 සියවසේ එහෙම උන්ව අපි ගනන් ගන්නෙ නැ,අනික මගේ දර්ශනය අනුව මනුස්සයෙකුට වංශක්කාරයෙක් හෝ පද්දෙක් වෙන්න බැ ඔය නමෙන්,එක නිසා මට කුලය වැඩක් නැ සහ මම ඔය කියන ඊනියා කිසි කුලයකට අයිති වෙන්නෙ නැ,මම මනුශයේ කුලයේ හොඳ මනුස්සයෙක් කියලා හිතනවා,මොකද අද වෙනකන් කාටවත් මම දැනුවත් ව නම් වරදක් කරලා නැ.
     
    Last edited:

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    හිකිස් හුකෑස්.......
    අනේ බන් උබේ ටිකිරි මොලේ සහ දැනුමේ තරම පේනවා.....
    අභිනන්දන ශාස්ත්‍රීය ග්‍රන්ථයක් කරන්නේ ඒ ඒ පුද්ගලයාට උපහාර පිණිස. ඔය පොත් වල ලිපි ලියන්නේ ශාස්ත්‍රීය විද්වතුන්.
    ඔය පොත් වලට කියන්නේ Felicitation volumes කියලා....ඔය අතිශය ශාස්ත්‍රීය කරුණු ගැන ලියවුනු පොත්. පොත යම් කිසි පුද්ගලයෙක්ට ගරුකිරීමක් විදියට ඔහුගේ නමින් ඔහුට උපහාරයක් ලෙස කෙරෙනවා.
    හොයාගෙන කියවල පලපන් Dr. P.E.P daraniyagala Felicitation volume එක.

    ලෝල්ස්...බක් බ්‍රහ්මයා වගේ පොර ටෝක් දුන්නට පොතක කටෙන්ට් එක එන විදිය< ශාස්ත්‍රීය පොත් වල නාමකරණය වත් දන්නේ නෑ....

    අනෙ පකේ දත් දොස්තරයෝ.
    දන්න රෙද්දක් කියපන්කෝ.
    මුලින්ම අන්හිනන්දන කියන එකේ තේරුම මට කියපන්කෝ.
    මිනිස්සු කතා කරන එකට මම කැමති, නොදන්න පයියවල දන්නවා වගෙ ඔලුව උදුම්මගෙන කතා කරන එකට මම අකමැතියි.
    දන්න දේ විතරක් දන්නවා වගේ කතා කරපන්

    Felification volumes විදිහට එලියට දාන්නේ කතෘන් කිහිප දෙනෙක් හෝ එඩිටර්ස්ල කිහිප දෙනෙක් එක්ක එකතුවෙලා දාන පොත් මිසක් මේ වගේ තනි කෙනෙක් නේ නමින් එලි දක්වන ප්‍රකාශන නෙමෙයි:rofl:
    Felicitation volumes වල ඉස්සරහ කවරේ එක්කෝ කතෘවරු කිහිප හෝ නැත්තං එඩිටර්ලා කිහිප දෙනෙක්ගේ නම් තියෙනවා.
    මට පෙන්නපන්කෝ එහෙම නැති felicitation volume එකක්.
    :rofl:

    ඔතන අහිනන්දන කියන්නේ ඒක නෙමෙයි.
    felicific කියන එක. සිංහල ගොඩක් පොත් වල ඕක තියෙනවා
    ඉදා තේරුම බලාගනින්
    https://www.google.lk/search?client....330.0j2......0....1.........0i71.cxsqOhxBsDA

    ඩෙන්ටිස්ඩ් කෙනෙක් උන පලියට උඹේ හිතේ උබ මහ උගත් දොස්තර කියල.
    හිකිස් හුකෑස් තමයි.:rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් මම හිතනවා කුලය කියලා වංශවත් වෙන්න හදන උන් ලඟ ඇති ලබ්බක් නැ කියලා,උන් මැටි මොල්ලු,21 සියවසේ එහෙම උන්ව අපි ගනන් ගන්නෙ නැ,අනික මගේ දර්ශනය අනුව මනුස්සයෙකුට වංශක්කාරයෙක් හෝ පද්දෙක් වෙන්න බැ ඔය නමෙන්,එක නිසා මට කුලය වැඩක් නැ සහ මම ඔය කියන ඊනියා කිසි කුලයකට අයිති වෙන්නෙ නැ,මම මනුශයේ කුලයේ හොඳ මනුස්සයෙක් කියලා හිතනවා,මොකද අද වෙනකන් කාටවත් මම දැනුවත් ව නම් වරදක් කරලා නැ.

    එහෙම බෑනේ මේ ත්‍රේඩ්1ඒ කුල ආතල්1 පිණිස තියන එකක් :D:D:D
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    බණ්ඩාරනායකලාට ඔබේසේකරලාට ඉඩම් අක්කර ගනන් තිබ්බෙ නින්දගම් වලින් නෙමෙයි කිරියෝ,උඔ ඉතින් මෙතන දොඩවන්නෙ එකවත් දන්නෙ නැතුවද,එ අය මේ 15-16 සතවර්ෂයේ ලංකාවට ආපු දෙමළ පරම්පරාවක්,නවගමුවේ දෙවාලයේ නිලපෙරුමාල් කපුරාල තමයි අද ඉන්න ඔය හොරගොල්ලෙ බණ්ඩාරනායකලාගේ මුල් පුරුක,බණ්ඩාරනායකලා හැබැයි 16 වෙනි සියවසේ හිටන්ම මුදලිකම් ලැබුවා,එ පරම්පරාවේ අය ලන්දෙසින්ගෙන් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුවලට වැඩ කලා එවාට හරියන්න මුදලි කම් සහ මහ මුදලි කම් ලැබුවා එ තන්න මාන්න වලට පිහිට වෙන්න ඉඩම් ආණ්ඩුවෙන් ලැබුනා,සමහර ඉඩම් තියනවා බලහත්කාරයෙන් අත්පත් කරගත්තු එවා,ඔය සොලමන් ඩයස් බණ්ඩාරනායක (මහමුදලි) කාලයක් මිනිහගේ ඉඩම ලොකු කරගන්න වටේ පිටේ ඉන්න මිනිස්සු ඔක්කොම පැන්නුවාලි අශ්වයෙක් පිට නැගලා ගිහින්,එතකොට උන් වල්මත් වෙලා එක කොටසකට සිමා උනාලු,එ පැත්තටලු වල්ගම්මුල්ල කියන්නෙ කියලත් කතාවක් තියනවා,කතා නම් තියනවා බං කියන්නනින්දගම් ලැබෙන්නෙ රජ කෙනෙක්ගේ අනින්,ගොඩක් නින්දගම් වලට දෙන්නෙ තඔ සන්නස්,උඔ මෙතන පම්පොරි ගැහැව්වට නින්දගම් සන්නසක් දැකලවත් තියනවාද ? මි‍රැන්ඩෝ ගැන මම දන්නවා බොල,උඔ මට කියලා දෙන්න ඔන නැ......

    හා හා හා.
    උබම උත්තරේ දෙනව.
    තඹ සන්නස් ඉඩම් තමයි බන්ඩාරනායකලට අයත් හොරගොල්ලේ සේරම ඉඩම්.
     
    Last edited:

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    දැන් මම හිතනවා කුලය කියලා වංශවත් වෙන්න හදන උන් ලඟ ඇති ලබ්බක් නැ කියලා,උන් මැටි මොල්ලු,21 සියවසේ එහෙම උන්ව අපි ගනන් ගන්නෙ නැ,අනික මගේ දර්ශනය අනුව මනුස්සයෙකුට වංශක්කාරයෙක් හෝ පද්දෙක් වෙන්න බැ ඔය නමෙන්,එක නිසා මට කුලය වැඩක් නැ සහ මම ඔය කියන ඊනියා කිසි කුලයකට අයිති වෙන්නෙ නැ,මම මනුශයේ කුලයේ හොඳ මනුස්සයෙක් කියලා හිතනවා,මොකද අද වෙනකන් කාටවත් මම දැනුවත් ව නම් වරදක් කරලා නැ.

    හා හා හා..
    උබල අඩුකුලේ උන් හින්ද හේතු 1000ක් හොයාගන්නව උබලත් " වැදගත්" වෙන්න.
    පිස්සුද යකෝ උබල පහත් මිනිස්සු.:rofl:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    සුද්දට රෙද්ද ඉස්සුවේ උඩරට රදලයෝනේ බන්.දැන් එහෙමනම් ගොවිගම කුලයක් නැතිවෙන්න ඕනි.ඒ රෙද්ද උස්සපු ඉස්සිල්ලට

    හා හා හා පීරිස්.
    අඩු ජාතියේ පහත් මිනිහෙක් උබ.
    කරාවෙක්..:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හා හා හා පීරිස්.
    අඩු ජාතියේ පහත් මිනිහෙක් උබ.
    කරාවෙක්..:(

    සුද්දට රෙද්ද උස්සල ගත්තෙ නැති රදල වංශෙට වඩා මේ පහත් කුළේ හොඳයි හාමු මහත්තයෝ.

    ඒක නෙමේ හාමු මහත්තයාගේ වාසගමත් පොඩ්ඩක් කිවුවනම්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් එතකොට පාතරට හිටපු පද්දෙක් හරි රොඩියෙක් හරි සුද්දට ගොට්ට අල්ලලා ගම්වරයක් ගත්තාම ඌ රදල වෙනවද?

    හා හා හා පීරිස්.
    අඩු ජාතියේ පහත් මිනිහෙක් උබ.
    කරාවෙක්..:(

    මේකට උත්තරයක් දීපන්කෝ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හා හා හා.
    උබම උත්තරේ දෙනව.
    තඹ සන්නස් ඉඩම් තමයි බන්ඩාරනායකලට අයත් හොරගොල්ලේ සේරම ඉඩම්.

    කිරියෝ උඔට මම අනුකම්ප කරනවා උඔ බණ්ඩාරනායකලා ගැන කතා කරන්නෙ හොරගොල්ලෙ වළව්වටවත් ගිහින් තියනව බොල,මම නම් ගිහින් තියනවා :P,උඔ දන්න මගුලක් කතා කරපන් බං නිකන් අනුන්ගේ නොදන්න සෙද්දවල් කතා කරන්න එපා පඬියෙක් වගේ.

    හා හා හා..
    උබල අඩුකුලේ උන් හින්ද හේතු 1000ක් හොයාගන්නව උබලත් " වැදගත්" වෙන්න.
    පිස්සුද යකෝ උබල පහත් මිනිස්සු.:rofl:

    හා තොට මම කියන්නෙ නැ,කිව්වොත් මම නිකන් මෙතන පරම්බානවා වෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,948
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මුදියන්සෙව හැලුව. පොඩි එකාගෙ උප්පැන්නෙට මගේ නම දැම්මෙ මුදියන්සෙ නැතුව. පස්සෙ අවුලක් වෙයිද?:dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම මුදියන්සෙව හැලුව. පොඩි එකාගෙ උප්පැන්නෙට මගේ නම දැම්මෙ මුදියන්සෙ නැතුව. පස්සෙ අවුලක් වෙයිද?:dull:

    දැන් ඉතින් කොල්ලා උඩරට වලවුවකින් කසාදයක් කරන් ඉවරයි
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    කිරියෝ උඔට මම අනුකම්ප කරනවා උඔ බණ්ඩාරනායකලා ගැන කතා කරන්නෙ හොරගොල්ලෙ වළව්වටවත් ගිහින් තියනව බොල,මම නම් ගිහින් තියනවා :P,උඔ දන්න මගුලක් කතා කරපන් බං නිකන් අනුන්ගේ නොදන්න සෙද්දවල් කතා කරන්න එපා පඬියෙක් වගේ.

    හා තොට මම කියන්නෙ නැ,කිව්වොත් මම නිකන් මෙතන පරම්බානවා වෙනවා.

    පද්දෝ කොහොමත් වලව් වල රින්ගලා තියෙනවා
    ඒක.මම දන්නවා.
    කලින් හිටපු ඛනිජ තෙල් ඇමති වීරසිංහ මල්ලිමාරච්චි කියන්නේ මගේ මාම කෙනෙක්.
    තොපි වගේ කුස්සියේ දොරෙන් නෙමෙයි, ඉස්සරහ දොරින්ම මම හොරගොල්ලේ ගිහිල්ලා තියෙනවා.
    හා හා හා.:lol:

    අඩුකුලේ උන් අඩනවා ඉතිං උනුත් වැදගත් කියන්න.:rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං කියන්නේ ඔය වාසගන් කුල පරම්පරා ඔක්කොම අහෝසි කරලා දාන්න ඕනේ කෙලවෙලා යන්න.