යස්.
උන් එන්නේ ඉන්දියාවෙන් තමයි.
එහෙනම් යකෝ අන්තිම රජවරු සේරමත් ඉන්දියාවේ නායක්කාර් වංශිකයොනේ.
එහෙමයි කියල ඒ රජවරුන්ගේ පරම්පරා මෙහේ රදල නෙමෙයිද
මෙහේ ආවට පස්සේ උන්ගේ පෙලපත්වලට රජවරුන්ගෙන් හම්බ උන පිලිගැනීම අනුව තමයි වංශ බිහිවෙන්නේ.
බණ්ඩාරනායක හොරගොල්ලෝ නින්දගම් හම්බ උන පරම්පරා.
අන්න එහෙමයි උන්ගේ පෙලපත වංශය හැදෙන්නේ.
නැතුව උන් ඉන්දියාවේ මොක්කුද කියන එක අනුව නෙමෙයි.
දැන් එතකොට පාතරට හිටපු පද්දෙක් හරි රොඩියෙක් හරි සුද්දට ගොට්ට අල්ලලා ගම්වරයක් ගත්තාම ඌ රදල වෙනවද?


ellila marenna thama wenne
,උඔ දන්න මගුලක් කතා කරපන් බං නිකන් අනුන්ගේ නොදන්න සෙද්දවල් කතා කරන්න එපා පඬියෙක් වගේ.
