එක ගොවි
දෙක ගොවි
තුන ගොවි
හතර සලාගම
පහ කුලය ගොවිගම හැබයි උන් රදලත් නෙමෙයි ගොවිත් නෙමෙයි පට්ටි කුලයේ
jayathilak vithrayi wena mukuth na
පට්ටි කුලයේ කියලා කුලයකුත් තියනවද මං අදමයි ඇහුවේ ඒක නෙමෙයි ඇයි බං රෙප් කපන්න කිවුවේ
තෝද හාමුව බලන්න
ගොවිගම තුනට බෙදෙනවා
ගොවිගම රදල
ගොවිගම ගොවි
ගොවිගම පට්ටි
අන්න එහෙම
නවන්දන්න කුලයේ උන්.
ඔය කුලවල උන් වැඩිය නෑ.
අඩුකුලේ උන් තමයි උනුත්.
කම්මල් කාරයෝ


ඔය නම් බහුතරයක් දකුණේ කරාව කුලේ අයගේ.....Witharana
Edirisooriya
Mapitigama
Edirimanna
Premasara
Jayasinghe
Weththamuni
Danthanarayana
Sooriyabandara
Rajawarunge pelapath naama wasagam monawada
Machan oya Ratwatta kiyana un nam henama salli karayo bung , mama normal ekake wath dakala na
තෝද හාමුව බලන්න
ගොවිගම තුනට බෙදෙනවා
ගොවිගම රදල
ගොවිගම ගොවි
ගොවිගම පට්ටි
අන්න එහෙම
නවන්දන්න කියන්නේ රන් බඩු හදන ය.
ආචාරි කියන්නේ කම්මල් කාරයෝ....

රත්වත්තෙලා තමා සිරිමාවො ගෙ පරපුර.
සිරිමාවො රත්වත්තෙ,
මන් නම් දැකලා තියෙනවා චරිත රත්වත්තෙව නම්
අපෙ මාමාගෙ හොඳ බොක්කක්, එක ඉස්කොලෙ.
පොඩ්ඩක් ඉතිං උද්දච්ඡ ගතියක් තියෙනවා.
එත් ඉතිං නමින් රදල උනාට උන්ගෙ පවුලෙ එවුන් හෙන සක්කිළි වැඩ කලෙ සමහරක් උන්.


ඔතන බණ්ඩාරනායක කියන්නේ ප්‍රභූ වාසගමක්. හොද වංසක්කර පෙලපත් තියෙන උන්.
සෙනවිරත්න කියන්නේ රදල තමයි, නමුත් බණ්ඩාරනායකලට වගේ ලොකු පෙලපත් නෑ.
ඒවා රජවරු දීපු ගෞරව නාම.
ඕකුන්ට ගොඩක් මුදියන්සේලගේ කියල එනවා.
රදල තමා, හැබැයි වංශක්කාර නෑ..
හේවාවිතාරණ කියන්නේ මාතරින් එන වාසගමක්.
ඔය අනගාරික ධර්මපාලයත් ඒකෙක්.
ඌ පොරක් නිසා සහ සල්ලි තිබ්බ නිසා කට්ට්ය හිතනව හේවාවිතාරණ කියන්නෙ රදල වංශයක් කියල.
නෑ උන් කරාවො.
බණ්ඩාර කෑල්ල ගොඩක්ම එන්නේ නුවර හෝ කුරුනෑගල උන්ට.
බහුතරයක් උන් කුරුනෑගල..
රදල උන්. බණ්ඩාර කියන එක ගොඩක් වෙලාවට තනියම යෙදෙන්නේ නෑ පෙලපත්නාමයක් එක්ක එන්නේ.
අන්න උන් හොද වංශක්කරයෝ.
තූ.. සිල්වා කියල පර කරාවො.

කොහොමද බන් උඹලා ඔව්වා හොයන්නෙ? පොතක්වත් තියෙනවාද මෙ කුල සිස්ටම් එක ගැන ??![]()
