****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නෑ එයාල හොදයි
    නියම රදල.

    කන්කානම්ගේ කියන එක වැඩිය අහල නෑ. ඒ මොන කුලේද. කලිනුත් ඇහුව තෝ ගනන් ගත්තෙ නෑනෙ :rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    සර්ප දොං ආරච්චිගේ
    කෝරලගේ
    සොයිසා
    මුතුහෙට්ටිගම
    වැලිකල
    මුතුකුමාරණ
    මුනසිංහ
    රනසිංහ
    රාජපක්ෂ
    මෙන්න මේ ටික ඕනෙ කරදරයක් නැත්තම් ..............

    සර්ප වෙද්දු :baffled::baffled:
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව


    සර්ප දොං ආරච්චිගේ
    කෝරලගේ
    සොයිසා
    මුතුහෙට්ටිගම
    වැලිකල
    මුතුකුමාරණ
    මුනසිංහ
    රනසිංහ
    රාජපක්ෂ
    මෙන්න මේ ටික ඕනෙ කරදරයක් නැත්තම් ..............

    1. රදල
    2. රදල
    3. කරා
    4.කරා
    5.පදු
    6.පදු
    7.රදල
    8. කරා
    9. රදල
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    Etahota milton mallawarachi

    මිල්ටන් ල කරේ කෙප්පයක් නේ
    නමක් තිබ්බට උන්ට වලව්වක් නැ.
    ඌ නිකං ලොකුවට ඔඒන්න වාසගමක් දාගත්ත.
    ඔහොම උන් ඕන තරන් ඉන්නව.
    දැන් ඔය සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නේ.
    ඌත් එහෙමයි.
    දාගත්තු නම්.
    පෙලපත් නෑ..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මිල්ටන් ල කරේ කෙප්පයක් නේ
    නමක් තිබ්බට උන්ට වලව්වක් නැ.
    ඌ නිකං ලොකුවට ඔඒන්න වාසගමක් දාගත්ත.
    ඔහොම උන් ඕන තරන් ඉන්නව.
    දැන් ඔය සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නේ.
    ඌත් එහෙමයි.
    දාගත්තු නම්.
    පෙලපත් නෑ..

    :shocked:
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    කන්කානම්ගේ කියන එක වැඩිය අහල නෑ. ඒ මොන කුලේද. කලිනුත් ඇහුව තෝ ගනන් ගත්තෙ නෑනෙ :rolleyes:

    කංකානම් කියන්නේ වතු ලොක්කෝ.
    ඔය සායක්කාර කංකානමලාගේ, මුදලි කංකානමලාගේ එහෙම එන්නේ.
    උන් ගොවිගම ගොවි නෙමෙයි.
    උන් ගොවිගම පට්ටි.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කංකානම් කියන්නේ වතු ලොක්කෝ.
    ඔය සායක්කාර කංකානමලාගේ, මුදලි කංකානමලාගේ එහෙම එන්නේ.
    උන් ගොවිගම ගොවි නෙමෙයි.
    උන් ගොවිගම පට්ටි.


    සූරියාඅරච්චි ? කියන්නෙ කොයි කුලෙද ?

    එතකොට කුරුප්පු මුදියන්සෙලාගෙ ?

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කංකානම් කියන්නේ වතු ලොක්කෝ.
    ඔය සායක්කාර කංකානමලාගේ, මුදලි කංකානමලාගේ එහෙම එන්නේ.
    උන් ගොවිගම ගොවි නෙමෙයි.
    උන් ගොවිගම පට්ටි.

    කංකානම් කියන්නේ වතු ලොක්කෝ නෙමෙයි.කංකානම කියන්නේ වතු සේවකයින් කන්ඩායමකගේ ප්‍රධානිය.ඌ තමයි වත්තයි,සේවකයිනුයි අතර සම්බන්දීකාරක වැඩේ කරන්නේ.කන්කානම්ලා ගොඩක්ම ඉන්නේ තේ වතුවල.සේරම වගේ දෙමළ අය
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් කෝ සුජීව ප්‍රසන්න ආරච්චිලට වලව්වක්.
    ලස්සනට පේන්න දාගන්න ඒව.
    එහෙම ඒවා තියෙනවා.
    පෙලපත් විනාස කරන්න ආපු කාලකණ්ණි

    අඩෝ ඒක නෙමේ සල්ගාදු කියන්නේ රදළද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තව එකක්.වීරකොණ්ඩ ආරච්චිගේ කිවුවම මොක්කුද?
    එතකොට සිල්වා සහ ද සිල්වා වෙනස මොකක්ද?