ආ කස්තුරිරත්න නමද උබලගේ
හා හා හා..
බෙරව අඩුකුලේ හැත්ත තොපි.![]()
නැ බං අපි රෝඩියෝමම උඔට උපදෙසක් දෙන්නම්,තියන උන් කියවන්න යන්නෙ නැ නැති උන් තමයි නිකන් හරක් වගේ කියවන්නෙ තෙරුනාද,එක නිසා උඔ මාමාගේ නම් උඔලාගේ වලව් වල නමුයි මෙතන කියලා උන් හදාගත්තු ගෞරවයක් තියනවා නම් එකත් කන්න එපා.....මගේ පැටිකිරිය මම කියන්න යන්නෙ නැ මෙතන මොකද එච්චර පරම්පරා ඉතිහාසයක් උඔට නැ,ඔය නම් කැලි කියපු අය සමහර විට තව විස්තර ටිකක් දන්නවා ඇති,එ අයගෙන් අහගන්න.මේ එකේ මාව හොඳටම දන්න දෙන්නයි ඉන්නෙ,එකෙක් කෑගල්ලේ බැජ් එකේ හිටපු එකෙක් අනිකා මාතලේ රදලයෙක්
,ඉතින් උන් දෙන්නා ගෙන් එකෙක් නම් නම කිව්වෙ,තව විස්තර උන් දන්නවා අහගනින්
pradana radala families nuwara inne 18 yi,ita amatharawa thawa tika denek innawa raja wasale officials la hatiyata work karala e status eka gatthu...anik un fake radala s la 
