ඕක වෙන මුලිකම ක්‍රමේ තමයි අඩුකුලේ උන් හොද කුලේ ගෑනු බැන්දම ගෑනිගේ වාසගම ඉස්සරහට දාන්වා ලමයට.
දාල උගේ වාසගම දානව පිටිපස්සට.
ඊට පස්සේ ඔයවගේ කලවම් හුකන නම් හදනවා.
ඒ උනාට තාත්ත කරා නං පුතත් කරා.
අනේ පකෝ ඔය දෙකම වාසගම් නෙවේ

ඕක වෙන මුලිකම ක්‍රමේ තමයි අඩුකුලේ උන් හොද කුලේ ගෑනු බැන්දම ගෑනිගේ වාසගම ඉස්සරහට දාන්වා ලමයට.
දාල උගේ වාසගම දානව පිටිපස්සට.
ඊට පස්සේ ඔයවගේ කලවම් හුකන නම් හදනවා.
ඒ උනාට තාත්ත කරා නං පුතත් කරා.

එතකොට බණ්ඩාරනායකලා ගැන රාජසිංහ රජ්ජූරුවන්ගේ කාලේ අහන්න ලැබෙන්නේ නෑ.රජාට සේවය නොකරපු උන් කොහොමද කියපන්කෝ රදළ උනේ?
රාඅගේ කාලේ සේවය කරපු පරම්පරා කීපයයි අපිනම් දන්නේ.අන්න ඒ පරම්පරාවල උන් නම් රදළ කියලා පිලිගන්නවා.අනිත් උන් සුද්දට දීලා තාන්න මාන්න ගත්තු දෙමල්ලු.
කොටින්ම කිවුවොත් ඔය බණ්ඩාරනායක,සේනානායක වගේ පෙළපත් එන්නේ සුද්දගේ කාලෙන් පස්සේ
Hewa Koparage Mervyn Silva
Demuni Nuwan Tharanga Zoysa
oya pelapath nam deka karawe eka mama dannawa,namuth surname eka sri lankawe general recognition eka hatiyata salagama,eka unge athara thiyana kathawak,eka umba danne natthe umba me gana hari hamn adyanayak karala nathi nisa,de kalla nathuwa ena Silva lagen 85% karava nemeyiumba,umbata kula gana occharata gaya nisa mama pothak kiyannam kiyawanna,mata meka labeune Maradana thibila, The Karava of Ceylon - Society and Culture anna hoyagana kiyawahan.....
Kandy walata adu kule ekek land ekak aran padchiyata awoth mokada bn wenne.![]()
ගොඩේකොල්ලා;23935751 said:මේවත් කියපන් මචන්
1. වීරකෝන්
2. අඟුනාවල
3. මත්තුමගල
4. බස්නායක
5. දෙවුන්දර ලියනගේ
6. කල්‍යානන්ද
7. අබේරත්න



අධිකාරි
මුහම්දිරම්
බස්නායක
කියන්නෙ මොක්කුද දෙයියො
හුගක් උන් කියන දෙයක් තමයි ඔය දෙගොල්ලන්ටම වලව් ලැබුනේ සුද්දන්ගෙන්‍ය කියලා.
නෑ ඕවා කලින් තිබ්බ වලව්.
හැබැයි ඔය දෙගොල්ලනටම සුද්දාගෙන් ඉඩම් ලැබුනා ඒක මම නෑ කියන්නේ නෑ ඒක හරි.
හැබැයි ඒ සේරම කලින් ඉදලම වලව්.
ඒ කාලේ තිබ්බ පරිපාලන තනතුරු.රදල වෙන්නැති.දැන් නම් ඔය අධිකාරී නම තියෙන උන් ඕනි තරම් ඉන්නේ
ඉස්සර අපේ මාමා කෙනෙක් හිටියා ගොඩ්වින් කැප්පැටිපොල කියලා බොතලේ, ඔන්න එයා බලන්න අපි යන ගමනක ඔය බොතලේ සේනානයක වළව්වට මම ගියා,සේනානයක වළව්ව පල්ලෙහා තියනවා තව වළව්වක් බොධිපක්ෂ වළව්ව කියලා,ඔය සේනානායකලා බෝ ගහක් එක්ක සම්බන්ධයක් තියනවා,ජය ශ්‍රි මහා බොධියේ අංකුරයක් ගෙනත් තියනවා ඔය මිරිගමට එ ගෙන කට්ටිය අතරේ සේනාවේ ඉදිරියෙන් ගිහින් තියෙන්නෙ සේනානයක පරම්පරවේ අය,පසු පස්සෙ ගිහින් තියෙන්නෙ බොධිපක්ෂ ලා,රැ ගිමන් නිවන්න බො පැලේ, ගල් තලාවක තියලා,උදේ වෙනකොට බෝ ගහෙන් මුල් ඇදලා අන්න එදා ඉඳන් තමයි ඔය ගමට බෝ තලේ - බෝතලේ උනේ,නමුත් ඔය සේනානායව වළව්ව කියන ගෙදර ඩි.එස් ගේ තාත්තා හදපු එකක්,ගොඩක් එයා තමයි අරක්කු රෙන්ද ව්‍යපාරය කරලා ධනය එකතු කලේ,පස්සෙ මුදලිකමකුත් ලැබුනා,බණ්ඩාරනායකලාට නම් එච්චර ඉතිහාසයක් නැ.
අධිකාරි කියන නම් නෙපාල් උන්ටත් තියෙනවා.
නේපාල් උන්ගෙ කුල ක්‍රමෙ අනුව අධිකාරි කියන්නෙ ටිකක් අඩු කුලයක් .
ඔය කුල සීන් එකෙදි වෙන්නෙ එක් පැත්තක අඩු කුලෙ එවුන් අනික් පැත්තට ගිහින් රජාගෙ පාලනයෙ විස්වාසෙ දිනාගෙන ඉහලට එනවා.
ඔය උතුරෙ යාපනෙ දෙමල්ලු හෙන ඉහලයි කියලා හිතන් ඉන්නව නෙ?
උනුත් ඉන්දියාවෙ කම්කරුවො වගයක්ළු ලන්දෙසි කාලෙ ගෙනාපු. ඔය ප්‍රභාකරන්ලා, විග්නෙෂ්වරන් ලා එහෙම මන් කිව්වෙ.
එත් මෙහෙදි උන් දෙමල්ලුන්ගෙ ඉහළ කුලෙ උන්.
ලංකාවෙ ඒ කාලෙ ධනවතුන් අරක්කු රෙන්ද රාරෙන්ද බිස්නස් කරපු අය නෙ?
මන් අහලා තියෙනවා ඔය විසාකා විද්‍යාලය වගෙ බෞද්ධ පාසල් හදාපු බොහො ධනවතුන් අරක්කු රෙන්ද රා රේන්ද හිමි අය කියලා .
විසාකා එකෙ නිර්මාතෲ සෙලෙස්තිනා ඩයස් මෙනවිය එහෙම අරක්කු රෙන්ද තිබ්බ පරපුරක කෙනෙක් කියලා.
වික්‍රමසිංහ වලව්ව කොහේද බන් තියෙන්නේ?