****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

suku

Active member
  • Oct 27, 2008
    96
    190
    33
    මචං රාජපක්ෂ දූරලයලාගේ කියන උන් මොනවා කරපු උන්ද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    mekata uththare dipanko bn

    රණසිංහ ආරච්චිගේ කියන්නේ - ගොවිගම
    පිරිස් කියන්නේ - ප්‍රත්‍යකාල නමක්,එ නමෙන් කුලේ කියන්න බැ නමුත් මේ නම ගත්තෙ ගොඩක් කරාවේ ජනතාව,කලාතුරකින් ගොවිගම අයත් ඉන්නවා,ගේ නම බලලා කියන්න පුලුවන්,නමුත් මෙවා හොය හොය කාලේ කන්න එපා බං වැඩක් නැ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191

    thanks bn. meke ranasinghe kiyana hamoma kara kiyala tiyena hindai baluwe.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    thanks bn. meke ranasinghe kiyana hamoma kara kiyala tiyena hindai baluwe.

    රණසිංහලා කුල දෙක තුනකම ඉන්නවා මචං,නමුත් ගේ නම ආරච්චි නිසා ගොවිගම,සමහර පෙලපත් නාම කුල කිහිපයකම එනවා එතකොට කුලය බලන්නෙ ගේ නමෙන්.

    දැන් උදාහරණයක් ගතොත් සුප්‍රසිද්ධ සංගීතවේදියෙක් උනු ස්ටැන්ලි පිරිස් ගොවිගම (ගේ නම බලන්න -Weerasinghe Arachchilage Edward Stanley Peiris) එවාගේම ලංකා ව්‍යවස්ථාදායක සභාව හිටපු Sir James Peiris කරාවේ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    රණසිංහලා කුල දෙක තුනකම ඉන්නවා මචං,නමුත් ගේ නම ආරච්චි නිසා ගොවිගම,සමහර පෙලපත් නාම කුල කිහිපයකම එනවා එතකොට කුලය බලන්නෙ ගේ නමෙන්.

    දැන් උදාහරණයක් ගතොත් සුප්‍රසිද්ධ සංගීතවේදියෙක් උනු ස්ටැන්ලි පිරිස් ගොවිගම (ගේ නම බලන්න -Weerasinghe Arachchilage Edward Stanley Peiris) එවාගේම ලංකා ව්‍යවස්ථාදායක සභාව හිටපු Sir James Peiris කරාවේ.

    oya wasagam dekak bn mn kiwwe. ranasinghe arachchige mage wasa gama. peiris kiyanne kellage wasagama. gewal walin oya wikara balana nisai hoyala baluwe
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රණසිංහ ආරච්චිගේ කියන්නේ - ගොවිගම
    පිරිස් කියන්නේ - ප්‍රත්‍යකාල නමක්,එ නමෙන් කුලේ කියන්න බැ නමුත් මේ නම ගත්තෙ ගොඩක් කරාවේ ජනතාව,කලාතුරකින් ගොවිගම අයත් ඉන්නවා,ගේ නම බලලා කියන්න පුලුවන්,නමුත් මෙවා හොය හොය කාලේ කන්න එපා බං වැඩක් නැ.

    game nam agata thiyana aya mona kuleda udugampola wattegama wage nam thiyana aya.