රණසිංහ ආරච්චිගේ කියන්නේ මොන කුලේද?
එතකොට පිරිස් කියන්නේ මොන කුලේද?
mekata uththare dipanko bn
රණසිංහ ආරච්චිගේ කියන්නේ - ගොවිගම
පිරිස් කියන්නේ - ප්‍රත්‍යකාල නමක්,එ නමෙන් කුලේ කියන්න බැ නමුත් මේ නම ගත්තෙ ගොඩක් කරාවේ ජනතාව,කලාතුරකින් ගොවිගම අයත් ඉන්නවා,ගේ නම බලලා කියන්න පුලුවන්,නමුත් මෙවා හොය හොය කාලේ කන්න එපා බං වැඩක් නැ.
thanks bn. meke ranasinghe kiyana hamoma kara kiyala tiyena hindai baluwe.
රණසිංහලා කුල දෙක තුනකම ඉන්නවා මචං,නමුත් ගේ නම ආරච්චි නිසා ගොවිගම,සමහර පෙලපත් නාම කුල කිහිපයකම එනවා එතකොට කුලය බලන්නෙ ගේ නමෙන්.
දැන් උදාහරණයක් ගතොත් සුප්‍රසිද්ධ සංගීතවේදියෙක් උනු ස්ටැන්ලි පිරිස් ගොවිගම (ගේ නම බලන්න -Weerasinghe Arachchilage Edward Stanley Peiris) එවාගේම ලංකා ව්‍යවස්ථාදායක සභාව හිටපු Sir James Peiris කරාවේ.
රණසිංහ ආරච්චිගේ කියන්නේ - ගොවිගම
පිරිස් කියන්නේ - ප්‍රත්‍යකාල නමක්,එ නමෙන් කුලේ කියන්න බැ නමුත් මේ නම ගත්තෙ ගොඩක් කරාවේ ජනතාව,කලාතුරකින් ගොවිගම අයත් ඉන්නවා,ගේ නම බලලා කියන්න පුලුවන්,නමුත් මෙවා හොය හොය කාලේ කන්න එපා බං වැඩක් නැ.
game nam agata thiyana aya mona kuleda udugampola wattegama wage nam thiyana aya.
Eennna bae bung