****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Man danawa bung so liyanage kiyanne padu da? Man hithuwe goi gama kiyala

    ලියනගේ කියන්නේ ගොවි මම දන්න තරමට
    මූ බොරු කියන්නේ ,මුගෙ විදියට
    උඩරට නම් රදල නැත්නම්
    අඩුකුලේ තියරියක් යන්නෙ
     
    • Like
    Reactions: aneasarayana

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    1. රත්නායක
    2. දේවේන්ද්‍ර
    3. කොඩිතුවක්කු ආරච්චිගේ
    4. ජයසුරිය මුදියන්සේලාගේ
    5. සිරිවර්ධන

    ඔය ටික කියපන්කො
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    පද්දෝ දැන් ඉස්සර වගේ නෙමෙයි බන් උන්ගේ හෙන ලොකුකම දැන් :sorry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ලියනගේ කියන්නේ ගොවි මම දන්න තරමට
    මූ බොරු කියන්නේ ,මුගෙ විදියට
    උඩරට නම් රදල නැත්නම්
    අඩුකුලේ තියරියක් යන්නෙ

    Eka thamai math baluwe
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේකට පිස්සු..
    ගොවිගම රදල වගේ ලොකුම ඒව දන්නව..
    ඊට පහල හැම එකම දන්නෙ නෑ..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලියනගේ කියන්නේ ගොවි මම දන්න තරමට
    මූ බොරු කියන්නේ ,මුගෙ විදියට
    උඩරට නම් රදල නැත්නම්
    අඩුකුලේ තියරියක් යන්නෙ

    ඔව් ඔව් මූට හැම එකාම පදු 😂
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    1. රත්නායක
    2. දේවේන්ද්‍ර
    3. කොඩිතුවක්කු ආරච්චිගේ
    4. ජයසුරිය මුදියන්සේලාගේ
    5. සිරිවර්ධන

    ඔය ටික කියපන්කො

    me tika kiyahan balanna kauruhari :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ දැන එළකිරියේ ඉන්න ඉහලම කුලේ එකා හොයාගත්තද :baffled: රජ පරම්පරාවක එකෙක් අහුවුනේ නැද්ද ලංකාව් සින්හාසනෙට උරුමකන් තියෙන
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කෝ දැන එළකිරියේ ඉන්න ඉහලම කුලේ එකා හොයාගත්තද :baffled: රජ පරම්පරාවක එකෙක් අහුවුනේ නැද්ද ලංකාව් සින්හාසනෙට උරුමකන් තියෙන

    දැන් රජා හොයාගන්න බෑ. පොත් එකට කුමාරිකාවො ඉම්පෝට් කරල අපේ රජ හැත්ත පෙලපතටම කෙලවගත්ත
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් රජා හොයාගන්න බෑ. පොත් එකට කුමාරිකාවො ඉම්පෝට් කරල අපේ රජ හැත්ත පෙලපතටම කෙලවගත්ත
    ගෑනු හින්ද තමා හැමදාම අපේ උන්ට කෙලවෙන්නේ :P
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කෝ දැන එළකිරියේ ඉන්න ඉහලම කුලේ එකා හොයාගත්තද :baffled: රජ පරම්පරාවක එකෙක් අහුවුනේ නැද්ද ලංකාව් සින්හාසනෙට උරුමකන් තියෙන

    උඹත් ඔහොම හිටියට රජ කුමාරයෙක්ද දන්නේ නැහැ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Man danawa bung so liyanage kiyanne padu da? Man hithuwe goi gama kiyala

    ලියනගේ කියන්නෙ 90% වාසගමක් එක්ක එන පෙලපත් නාමයක්,ලියනගේ ලට පටබැඳි නම් ගොඩක් වෙලාවට නැ,නමුත් ලියනගේ ලා ගොවිගම,එ අතර කරාවේ ලියනගේ ලත් ඉන්නවා,ලියනගේ ලා පදු කුලයේ නැ නමුත් පදු/බත්ගම අය සමහරු මේ නම අරගන තියනවා.ලියනගේ කියන්නෙ පහතරට නමක්,නමුත් දුරාවේ කුලය සහ බත්ගම/පදු කුල උඩරට ඇතිවෙලා පහතරටට පසුව ගිය එවා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලියනගේ, ලියනපටබැදිගේ දෙකම පදු.

    බම්බුව,දන්න දෙයක් කතා කරපන් ...

    ඇත්තටම දැන් අපි මේ කුල ගැන කතා කරන්න ඔනේ ඉතිහාසයේ තිබ්බ දෙයක් හැටියට නමුත් එ ඉතිහාසය විකෘති කරලා තමුන්ට හිතන හිතන බොරු කිව්වොත් එකෙන් වැඩක් වෙන්නෙත් නැ,එක නිසා කිරි චුවෝ උඔ දන්නෙ නැති මල මගුල් කියවන්න එපා.
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    වාසගම අවසානෙට ගේ,ලාගේ කියලා තියෙනවන ඒවගේ වෙනස මොකක්ද?