****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

Emios

Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    කෙල්ලො ලස්සනම වලව් කෙල්ලෝ.
    ගෑනු ලස්සනම පදු ගෑණු.:love::love:
    ගෑණු හිරිකිතම කරා ගෑනු..

    Padu wediyenma inna palatha mokadda bn?rathnapure wediyenma inne mona kule ayada?
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    කෙල්ලො ලස්සනම වලව් කෙල්ලෝ.
    ගෑනු ලස්සනම පදු ගෑණු.:love::love:
    ගෑණු හිරිකිතම කරා ගෑනු..

    හිරිකිත වෙන්න හේතුව?
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    දැන් දවස් ගානක් තිස්සේ අහනවා රණසිංහ ආරච්චිගේ කියන්නේ මොන කුලේද?
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    දැන් දවස් ගානක් තිස්සේ අහනවා රණසිංහ ආරච්චිගේ කියන්නේ මොන කුලේද?

    රණසිංහ ආරච්චිගේ කියල පෙලපතක් නෑ.
    ඕක හදාගත්තු එකක්.
    රණසිංහ විතරයි තියෙන්නේ.
    පසේ ඕක ආරච්චිගේ කරලා ඉස්සරහට දාගන්නව.
    ඕක කරාව වාසගමක්.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    රණසිංහ ආරච්චිගේ කියල පෙලපතක් නෑ.
    ඕක හදාගත්තු එකක්.
    රණසිංහ විතරයි තියෙන්නේ.
    පසේ ඕක ආරච්චිගේ කරලා ඉස්සරහට දාගන්නව.
    ඕක කරාව වාසගමක්.

    ආච්චි පවා කියලා දීලා තියෙන්නේ ගොවිගම ගොවි කියලා බන්. කරාව වෙන්න ඇති එහෙනම් මන් අහලා තියෙනවා හම්බන්තොට පැත්තේ නෑයෝ ඉන්න කතාවක්.

    එතකොට මුදලිගේ වාසගම මොන කුලේද?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔව් නැකැති කුලේ උන් ඔහොමම තමා.
    ඉගෙනගන්න මහණ වෙලා හීරලුවෙක් වෙනවා සල්ලි කීයක් හරි හොයාගන්න.

    හැබැයි නැකති කුලේ උන්ට සියම් නිකාය පැවදි වෙන්න නම් බැ පුතේ :lol:,මට නම් ඔය ඔන කුලයක්...

    පසුව ලියමි

    එස් ඩබ්ලිව් මහණ වෙලා තියෙන්නෙ නිට්ටඹුව විද්‍යනන්ද පිරිවෙනේ එ කියන්නෙ රාමඤ්ඤ නිකායේ පන්සලක්,නමුත් මනුස්සයා ගොවිගම හාදයෙක්,සියම් නිකායේ නෙමෙයි,පරණ පොතක් බලන්කොට මම එක දැක්කෙ දැන්,මෙතන වගකිය යුතු මිනිහෙක් හැටියට බොරු ලියන්න බැනේ එක නිසා කලේ.

    උඔ කරුණු කාරනා මෙතන ලියනකොට ගොන් පාර්ට් දාන්නෙ නැතුව එහෙම වැදගත් විදියට කරුණු ඉදිරිපත් කරපන්.

    මට නම් කුලයක් ජාතියක් නැ,උඔට ඔන ජාතියකට/කුලයකට දාගනින්,පදු බැරිනම් ගහල හරි කමක් නැ,මොකද අපි කවුද කියලා අපි දන්නවා,පාරම්බාන්න අපි යන්නෙ නැ......
     
    Last edited:

    Bronn

    Junior member
  • Jan 21, 2018
    75
    12
    8
    Australia
    සිරියාරත්න
    බැරන්ඩුවේ කන්කානමලගේ
    වාද්දුවගේ
    දිසානායක

    මේ ටික මොන කුල වලද කියපන් මචන් .
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    කුලතුංග මුදියාන්සේලාගෙ
    අමරකෝන් මුදියාන්සේලාගෙ

    මේ දෙකත් කියපන්කො බං