කුල හෙල්ප් - දන්න උන් වරෙව්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අම්මටසිරි උබට මාර දැනුමක්නෙ කුල ගැන තියෙන්නෙ :shocked: ඔය මගෙ කෙල්ලගෙ වාසගම බං.උබ කිව්ව වගේ පෙලපත් නාමය නෙවෙයි වාසගම තමයි ඒක.පෙලපත් නාමයක් ඒකිගෙ නමට නෑ.ඒ කියන්නෙ මුලකුරු නෑ .නමයි වාසගම විතරයි. එතකොට ඒකි මොන කුලේද?අපේ ගෙදරින් නම් කුල හොයන්නෑ ලොකුවට මං දන්න තරමින්. මං සිරාවට කුල ගැන මෙලෝ දෙයක් දන්නෙත් නෑ.
    හා හා මෙවා ගැන අවබෝධයක් තිබ්බා කියල ලොකු වැඩක් නම් වෙන්නෙ නැ මචං....නමුත් මෙකයි සිද්ධිය මෙවත් ලංකාවේ ඉතිහාසයේම කොටසක් තමයි එකයි එකම වැදගත්කම..........අනික සමරසිංහ කියන්නෙ වාසගමක් නෙමෙයි...වාසගම කියන්නෙ වාස + ග්‍රම කියන වචන දෙක එකතු වෙලා හැදුන එකක්,ජිවත් වෙලා ඉන්න ගම නමේ කොටසක් දාගත්තු අයට විතරයි වාසගමක් තියෙන්නෙ,උදාහරණයකට කොබ්බෑකඩුව,වල්පොල වගේ එවා වාසගම්.....සමරසිංහ කියන්නෙ ගරු නාමයක්,ඉස්සර ඔවා දුන්නෙ රජ්ජුරුවෝ ,පස්සෙ කාලෙක ඉතින් ඔවා නම් හැටියට කට්ටිය දාගත්තා.

    මෙකත් කියවන්න

    K7OWAwV.png
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    නමට ඉස්සරහා මොකුත් දාන්නෙ නෑ කියන්නෙ බන් අඩු කුලේම තමා. මොකද පරන උදවිය ඔය කුල ගැන හොද අවබෝධයක් තියෙනවා රදල හරි නිලමේ හරි නම් හොද නම්ක් තිබ්බොත් තමන්ගේ පවුලෙ ප්‍රවුඩත්වය පෙන්නන්න නොදා ඉන්නෙ නෑ බං.

    අෆ්ෆට සිරි මාර දැනුමක් නේ බං උබට තියෙන්නෙ.
    කොහෙන්ද බන් ඔය පොතේ පිටු එක්ක විස්තර කරන්නෙ??
    Abraham Mendis Gunasekera kiyanna mudali kenek...name issarahata monawakath na ne? thawa, Solomon Dias Bandaranike ,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    එතකොට රන් හොටි ගෙදර වගේ නමක් මොකක්ද බන් ?
     
    Last edited:
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නමට ඉස්සරහා මොකුත් දාන්නෙ නෑ කියන්නෙ බන් අඩු කුලේම තමා. මොකද පරන උදවිය ඔය කුල ගැන හොද අවබෝධයක් තියෙනවා රදල හරි නිලමේ හරි නම් හොද නම්ක් තිබ්බොත් තමන්ගේ පවුලෙ ප්‍රවුඩත්වය පෙන්නන්න නොදා ඉන්නෙ නෑ බං.

    අෆ්ෆට සිරි මාර දැනුමක් නේ බං උබට තියෙන්නෙ.
    කොහෙන්ද බන් ඔය පොතේ පිටු එක්ක විස්තර කරන්නෙ??
    http://220.247.247.85:8081/

    ඔය පොත් නෙමෙයි මචං රාජ්‍ය ලේඛන,ඔයාට මේ අඩවියෙන් ඔය ගොඩක් ලෙඛන බලන්න පුලුවන්..

    Abraham Mendis Gunasekera kiyanna mudali kenek...name issarahata monawakath na ne? thawa, Solomon Dias Bandaranike ,
    ඔය නමින් කුළය කියන්න බැ මචං.යටත් විජිත සමයේ විවිධ කුල වලට අයත් අයට මුදලිකම් දිලා තිබුනා.නමුත් මෙන්ඩිස් ලා දුරාවේ සහ කරාවේ ඉන්න බව නම් මම දන්නවා.....ඩයස් බණ්ඩරානායකලාගේ මුල් පුරුක නිලපෙරුමාල් පණ්ඩාරම් කියල දෙමල කෙනෙක්,ඔවුන් සිංහල උනු අය....

    මේ ඉන්නෙ විවිධ කුල වල මුදලිලා

    DRJmnTV.jpg

    7SYcj6Z.jpg

    FdzpjlF.jpg

    yaZPadC.jpg

    ------ Post added on Feb 20, 2021 at 8:53 PM
     
    Last edited:

    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    නමට ඉස්සරහා මොකුත් දාන්නෙ නෑ කියන්නෙ බන් අඩු කුලේම තමා. මොකද පරන උදවිය ඔය කුල ගැන හොද අවබෝධයක් තියෙනවා රදල හරි නිලමේ හරි නම් හොද නම්ක් තිබ්බොත් තමන්ගේ පවුලෙ ප්‍රවුඩත්වය පෙන්නන්න නොදා ඉන්නෙ නෑ බං.
    අෆ්ෆට සිරි එහෙමත් සීන් එකක්ද? අවුලක් නෑ බං.අපේ ගෙදරින් ඔය කුල කේස් ලොකුවට හො‍යන්නෑ.අනික කෙල්ල ගෙ ෆැමිලි එකත් පට්ට ඩීසන්. කෙල්ලගෙ තාත්තා අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් අම්මා ටීච කෙනෙක් අයියා බෑන්ක් ඇසිස්ටන් මැනේජර් කෙනෙක් . එයාලගෙ නෑදෑයොත් එහෙමයි හැමෝම හොද රස්සා කරන උගත් ඩීසන් සෙට් එකක්.කෙල්ලටත් ඩිග්‍රී එකක් තියනව .ප්‍රයිවට් හොද ජොබ් එකක් කරේ දැන් නම් අයින් උනා ගව‍ර්මන්ට් ජොබ් එකකට යන්න බලාගෙන. අනික කෙල්ලගෙ ගති ගුන හැමදේම හොදයි.ඒ ඔක්කොටම වඩා කෙල්ල පට්ට ලස්සනයි :P ඉතිං මේ වගේ කෙල්ලෙක් කුලයක් හින්දා අත අරින්න උනොත් පට්ට මෝඩ වැඩක් ඒක කියලා තමා මටනං හිතෙන්නෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එතකොට රන් හොටි ගෙදර වගේ නමක් මොකක්ද බන් ? එක ගොවිගම ගෙදර නමක් ද ?
    රන්හොටි කියන කොටස එක කුළයකට සිමා වෙන්නෙ නැ ආයෙත්...

    රන් + හොටි කියන වචන දෙක එකතු වෙලා ඔක හැදෙන්නෙ,රන් කියන්නෙ රත්තරන් කියන එක හොටි කියන්නෙ සොටි කියන වචනයෙන් හැදුනු වචනයක් ,සොටි කියන්නෙ කුන්තය හෝ ආයුධයක් කියන තෙරුම එන වචනයක්,එතකොට මේ පරම්පරාවල් බොහෝ විට රජුගේ යුධ භාණ්ඩ නිශ්පාදනය සහ ප්‍රවර්ධනය කිරිම සම්බන්ධව තිබ්බ අය,කුළ වශයෙන් ගතොත් කුළ දෙක තුනකම ඉන්නවා.

    toKNjD4.jpg

    J0fCMZS.jpg

    මේ රන්හොටියා දුරා
    dYXWdj8.png

    මේ රන්හොටියා ගොවිගම
    dDR7Rvu.png
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    http://220.247.247.85:8081/

    ඔය පොත් නෙමෙයි මචං රාජ්‍ය ලේඛන,ඔයාට මේ අඩවියෙන් ඔය ගොඩක් ලෙඛන බලන්න පුලුවන්..

    ඔය නමින් කුළය කියන්න බැ මචං.යටත් විජිත සමයේ විවිධ කුල වලට අයත් අයට මුදලිකම් දිලා තිබුනා.නමුත් මෙන්ඩිස් ලා දුරාවේ සහ කරාවේ ඉන්න බව නම් මම දන්නවා.....ඩයස් බණ්ඩරානායකලාගේ මුල් පුරුක නිලපෙරුමාල් පණ්ඩාරම් කියල දෙමල කෙනෙක්,ඔවුන් සිංහල උනු අය....

    මේ ඉන්නෙ විවිධ කුල වල මුදලිලා

    DRJmnTV.jpg

    7SYcj6Z.jpg

    FdzpjlF.jpg

    yaZPadC.jpg

    ------ Post added on Feb 20, 2021 at 8:53 PM
    ගොඩක් සුද්දොන්ට ගොට්ට අල්ලපු උන් නේ බන් හාමුලා වෙලා ඉන්නේ.

    අෆ්ෆට සිරි එහෙමත් සීන් එකක්ද? අවුලක් නෑ බං.අපේ ගෙදරින් ඔය කුල කේස් ලොකුවට හො‍යන්නෑ.අනික කෙල්ල ගෙ ෆැමිලි එකත් පට්ට ඩීසන්. කෙල්ලගෙ තාත්තා අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් අම්මා ටීච කෙනෙක් අයියා බෑන්ක් ඇසිස්ටන් මැනේජර් කෙනෙක් . එයාලගෙ නෑදෑයොත් එහෙමයි හැමෝම හොද රස්සා කරන උගත් ඩීසන් සෙට් එකක්.කෙල්ලටත් ඩිග්‍රී එකක් තියනව .ප්‍රයිවට් හොද ජොබ් එකක් කරේ දැන් නම් අයින් උනා ගව‍ර්මන්ට් ජොබ් එකකට යන්න බලාගෙන. අනික කෙල්ලගෙ ගති ගුන හැමදේම හොදයි.ඒ ඔක්කොටම වඩා කෙල්ල පට්ට ලස්සනයි :P ඉතිං මේ වගේ කෙල්ලෙක් කුලයක් හින්දා අත අරින්න උනොත් පට්ට මෝඩ වැඩක් ඒක කියලා තමා මටනං හිතෙන්නෙ

    කුල පස්සේ යන්නේ නැත්තම් බන් අය අත හරින්න හේතුවක් නෑ නේ. කුලේ බෙල්ලේ එල්ලන් ඉන්න උන්ගෙන් තමා පරෙස්සම් වෙන්න ඕන

    රන්හොටි කියන කොටස එක කුළයකට සිමා වෙන්නෙ නැ ආයෙත්...

    රන් + හොටි කියන වචන දෙක එකතු වෙලා ඔක හැදෙන්නෙ,රන් කියන්නෙ රත්තරන් කියන එක හොටි කියන්නෙ සොටි කියන වචනයෙන් හැදුනු වචනයක් ,සොටි කියන්නෙ කුන්තය හෝ ආයුධයක් කියන තෙරුම එන වචනයක්,එතකොට මේ පරම්පරාවල් බොහෝ විට රජුගේ යුධ භාණ්ඩ නිශ්පාදනය සහ ප්‍රවර්ධනය කිරිම සම්බන්ධව තිබ්බ අය,කුළ වශයෙන් ගතොත් කුළ දෙක තුනකම ඉන්නවා.

    toKNjD4.jpg

    J0fCMZS.jpg

    මේ රන්හොටියා දුරා
    dYXWdj8.png

    මේ රන්හොටියා ගොවිගම
    dDR7Rvu.png

    රන්හොටි ගෙදර එද්දී ? බෙරවා වෙන්න බැරිද බන් ? ගෙදර එන්නේ පහත කුලේ නේ ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගොඩක් සුද්දොන්ට ගොට්ට අල්ලපු උන් නේ බන් හාමුලා වෙලා ඉන්නේ.

    කුල පස්සේ යන්නේ නැත්තම් බන් අය අත හරින්න හේතුවක් නෑ නේ. කුලේ බෙල්ලේ එල්ලන් ඉන්න උන්ගෙන් තමා පරෙස්සම් වෙන්න ඕන
    ow Gotta supiriyata allapu aya thama godak suddange kale Mudalila
     
    • Like
    Reactions: lasankandy

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    ගොඩක් සුද්දොන්ට ගොට්ට අල්ලපු උන් නේ බන් හාමුලා වෙලා ඉන්නේ.
    Okata hethuwama kula bedhaya wenna one a kale thibba. Adu kula thibba aya samaaja peedane ekka suddata kath edala waraprasada wagema kalin nothibba samaja thathwayakuth gaththa. Suddata kath adinna a ayata hethu unema kula bedhayath ekka awa samaja wairaya. A parapurin pewatha ena godak aya adatath suddata kath adina eka nathara karala na. Piyagen puthata duwata kaa weduna samaaja sanskruthika wairayak thaama thiyanawa. conclusion. Kula bedhaya sinhalayage ekamuthuwa nethi karanna sathuran prayojanayata gannethi.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow Gotta supiriyata allapu aya thama godak suddange kale Mudalila
    ආයේ බන් වලවූ නම් තියන ඔක්කොම වගේ බරටම ගොට්ට අල්ලපු උන් නේ බලද්දී

    Okata hethuwama kula bedhaya wenna one a kale thibba. Adu kula thibba aya samaaja peedane ekka suddata kath edala waraprasada wagema kalin nothibba samaja thathwayakuth gaththa. Suddata kath adinna a ayata hethu unema kula bedhayath ekka awa samaja wairaya. A parapurin pewatha ena godak aya adatath suddata kath adina eka nathara karala na. Piyagen puthata duwata kaa weduna samaaja sanskruthika wairayak thaama thiyanawa.
    උබ කියන එක හරි වෙන්න පුළුවන් මචං. කුල වලින් මිනිස්සු පහත් කරලා තිබ්බ හින්දාම වෙන්න ඇති සුද්දොන්ට කත් අදින්න ඇත්තේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රන්හොටි ගෙදර එද්දී ? බෙරවා වෙන්න බැරිද බන් ? ගෙදර එන්නේ පහත කුලේ නේ ?
    ගෙදර තිබ්බ පලියට ගොවිගම නොවෙන්නෙ නැ මචං,ඔය ගෙදර කාරයෝ ගොඩක් කුල වල ඉන්නවා.මම දන්න අයියා කෙනෙක් ඉන්නවා නුවර පොරගේ වාසගමට ඔය ගෙදර කැල්ල එනවා නමුත් පොර ගොවිගම,මැන්ගේ නමට කොටස් පහක් එනවා,ඔස්ට්‍රෙලියාවේ ගියා පොර....පොරගේ පුතාට එ කැලි පහම අයින් කලා වැඩක් නැ කියල...එන විදිය මම කියන්නම් මෙන්න මෙහෙම

    බැXXXX නිළමේලාගේ පොXXXXXX ගෙදර ඔන්න ඔහොම එන්නෙ

    ආයේ බන් වලවූ නම් තියන ඔක්කොම වගේ බරටම ගොට්ට අල්ලපු උන් නේ බලද්දී

    උබ කියන එක හරි වෙන්න පුළුවන් මචං. කුල වලින් මිනිස්සු පහත් කරලා තිබ්බ හින්දාම වෙන්න ඇති සුද්දොන්ට කත් අදින්න ඇත්තේ.
    උඩරට පැරණි වළව් තියනවා,එවා මාතලේ සහ මහනුවර ආශ්‍රය කරගන තියන එවා,එවා ඔවට අයිති වෙන්නෙ නැ......සුද්දාට ගොට්ට අල්ලලා හදාගත්තු එවා නම් එමට තියනවා
    ------ Post added on Feb 20, 2021 at 9:49 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    ගෙදර තිබ්බ පලියට ගොවිගම නොවෙන්නෙ නැ මචං,ඔය ගෙදර කාරයෝ ගොඩක් කුල වල ඉන්නවා.මම දන්න අයියා කෙනෙක් ඉන්නවා නුවර පොරගේ වාසගමට ඔය ගෙදර කැල්ල එනවා නමුත් පොර ගොවිගම,මැන්ගේ නමට කොටස් පහක් එනවා,ඔස්ට්‍රෙලියාවේ ගියා පොර....පොරගේ පුතාට එ කැලි පහම අයින් කලා වැඩක් නැ කියල...එන විදිය මම කියන්නම් මෙන්න මෙහෙම

    බැXXXX නිළමේලාගේ පොXXXXXX ගෙදර ඔන්න ඔහොම එන්නෙ
    Mama danna gowigama pawulak innawa

    Gedarawaththage
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෙදර තිබ්බ පලියට ගොවිගම නොවෙන්නෙ නැ මචං,ඔය ගෙදර කාරයෝ ගොඩක් කුල වල ඉන්නවා.මම දන්න අයියා කෙනෙක් ඉන්නවා නුවර පොරගේ වාසගමට ඔය ගෙදර කැල්ල එනවා නමුත් පොර ගොවිගම,මැන්ගේ නමට කොටස් පහක් එනවා,ඔස්ට්‍රෙලියාවේ ගියා පොර....පොරගේ පුතාට එ කැලි පහම අයින් කලා වැඩක් නැ කියල...එන විදිය මම කියන්නම් මෙන්න මෙහෙම

    බැXXXX නිළමේලාගේ පොXXXXXX ගෙදර ඔන්න ඔහොම එන්නෙ

    මෙතන මචං නිලමේලාගේ වෙලා නේ තියෙන්නේ? ගෙදර එන්නේ අන්තිමට.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙතන මචං නිලමේලාගේ වෙලා නේ තියෙන්නේ? ගෙදර එන්නේ අන්තිමට.
    මචං කුළය හරියටම හොයාගන්න බැ සමහරක් නම් වලින් එක හොයාගන්න එ පරිසරය බලන්නත් ඔනේ,සමහරක් ගම් තියනවා එ ගම් වල ඉන්න මිනිස්සු ඔක්කොම එක කුළයක....දැන් දිසානයක,රත්නායක.යාපා.මාපා.තෙන්නකොන්,සමරකොන් වගේ නම් ලාගේ හෝ ගේ නම් නැතුවත් කියන්න පුලුවන් ගොවිගම කියල.........ගොවිගමටම සිමා උනු නම් සෙට් තියනවා,එහෙම නම් නෙවෙයි නම් බොහෝ විට ලාගේ හෝ ගේ කැල්ල බලන්න වෙනවා...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචං කුළය හරියටම හොයාගන්න බැ සමහරක් නම් වලින් එක හොයාගන්න එ පරිසරය බලන්නත් ඔනේ,සමහරක් ගම් තියනවා එ ගම් වල ඉන්න මිනිස්සු ඔක්කොම එක කුළයක....දැන් දිසානයක,රත්නායක.යාපා.මාපා.තෙන්නකොන්,සමරකොන් වගේ නම් ලාගේ හෝ ගේ නම් නැතුවත් කියන්න පුලුවන් ගොවිගම කියල.........ගොවිගමටම සිමා උනු නම් සෙට් තියනවා,එහෙම නම් නෙවෙයි නම් බොහෝ විට ලාගේ හෝ ගේ කැල්ල බලන්න වෙනවා...

    නමේ මුලට පල්ලෙගෙදර ඇවිල්ලා සමරකෝන් කියලා ඉවර උනොත් ගොවිගම ද බන්?

    පල්ලෙගෙදර සුනිල් ශාන්ත සමරකෝන්... ඔහොම ආවොත් ?
     
    • Like
    Reactions: 001flyD

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819

    කුලතුංග මොන කුලේද බං?
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නමේ මුලට පල්ලෙගෙදර ඇවිල්ලා සමරකෝන් කියලා ඉවර උනොත් ගොවිගම ද බන්?

    පල්ලෙගෙදර සුනිල් ශාන්ත සමරකෝන්... ඔහොම ආවොත් ?
    samarakoon mudiyanselage onna ohoma enna one,natthan nikan name eka weunawata dagattha ekak

    කුලතුංග මොන කුලේද බං?
    Govi
    ------ Post added on Feb 20, 2021 at 10:12 PM