හා හා මෙවා ගැන අවබෝධයක් තිබ්බා කියල ලොකු වැඩක් නම් වෙන්නෙ නැ මචං....නමුත් මෙකයි සිද්ධිය මෙවත් ලංකාවේ ඉතිහාසයේම කොටසක් තමයි එකයි එකම වැදගත්කම..........අනික සමරසිංහ කියන්නෙ වාසගමක් නෙමෙයි...වාසගම කියන්නෙ වාස + ග්රම කියන වචන දෙක එකතු වෙලා හැදුන එකක්,ජිවත් වෙලා ඉන්න ගම නමේ කොටසක් දාගත්තු අයට විතරයි වාසගමක් තියෙන්නෙ,උදාහරණයකට කොබ්බෑකඩුව,වල්පොල වගේ එවා වාසගම්.....සමරසිංහ කියන්නෙ ගරු නාමයක්,ඉස්සර ඔවා දුන්නෙ රජ්ජුරුවෝ ,පස්සෙ කාලෙක ඉතින් ඔවා නම් හැටියට කට්ටිය දාගත්තා.අම්මටසිරි උබට මාර දැනුමක්නෙ කුල ගැන තියෙන්නෙඔය මගෙ කෙල්ලගෙ වාසගම බං.උබ කිව්ව වගේ පෙලපත් නාමය නෙවෙයි වාසගම තමයි ඒක.පෙලපත් නාමයක් ඒකිගෙ නමට නෑ.ඒ කියන්නෙ මුලකුරු නෑ .නමයි වාසගම විතරයි. එතකොට ඒකි මොන කුලේද?අපේ ගෙදරින් නම් කුල හොයන්නෑ ලොකුවට මං දන්න තරමින්. මං සිරාවට කුල ගැන මෙලෝ දෙයක් දන්නෙත් නෑ.
මෙකත් කියවන්න
ඔය මගෙ කෙල්ලගෙ වාසගම බං.උබ කිව්ව වගේ පෙලපත් නාමය නෙවෙයි වාසගම තමයි ඒක.පෙලපත් නාමයක් ඒකිගෙ නමට නෑ.ඒ කියන්නෙ මුලකුරු නෑ .නමයි වාසගම විතරයි. එතකොට ඒකි මොන කුලේද?අපේ ගෙදරින් නම් කුල හොයන්නෑ ලොකුවට මං දන්න තරමින්. මං සිරාවට කුල ගැන මෙලෝ දෙයක් දන්නෙත් නෑ.
ඉතිං මේ වගේ කෙල්ලෙක් කුලයක් හින්දා අත අරින්න උනොත් පට්ට මෝඩ වැඩක් ඒක කියලා තමා මටනං හිතෙන්නෙ
