කුල හෙල්ප් - දන්න උන් වරෙව්

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    එහෙම මිනිස්සු පහත් කරන්න එපා මචං,සිල්වා තිබ්බ පලියට ගොවිගම නොවෙන්නෙ නැ,ද සිල්වා තිබ්බොත් එක කුළයක් නිකන් සිල්වා නම් තව කුලයක් කියල රිතියක් තියනවා හා :-D Soyza නම් එක කුලයක Zoysa නම් තවත් කුලයක................පුදුම කුළ මගුලක් මේක,නමුත් ඔක තමයි ක්‍රමය,ඔය මනුස්සය බොහෝවිට කරාවේ වෙන්න ඔනේ ගොවිගමද විය හැකියි,ගොවිගම සිල්වලාත් කලාතුරකින් ඉන්නවා...
    ද සිල්වා මොන කුලේද
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම නෙමෙයි පහත් කරන්න්නෙ ඔය මනුස්සයම තමයි. කොහොම හරි දැන් අපි ඉන්න පලාතෙන් ගොඩක් ඉඩම් අයිති වෙලා තියෙන්නෙ මිනිහගෙ පවුලට තමයි. තාමත් සිරිමාවෝට බනිනවා.

    ලඟදි පොත් දෙකක් ගත්තා පරණ කඩයක තිබිලා ලස්සනයි නෙද :LOL:

    LPTQ8jU.jpeg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අඩෝ තෑන්ක්ස් බං. ගොඩක් දේවල් දැනගත්ත.

    එතකොට දිසානායක මුදියන්සේලාගේ කිව්වහම ඒ මනුස්සයට රජවාසලෙන් දීපු ගෞරව උපාධියයි ගෞරව නාමයයි එකතු කරලා පරම්පරාවෙන් පරම්පරාවට ආපුවයි.

    රාජකරුණා මොහොට්ටි අප්පුහාමිලාගේ කිව්වහම වාසලේ ලේකම්ට රජවාසලෙන් දීපු ගෞරව උපාධියයි ගෞරව නාමයයි එකතු කරලා පරම්පරාවෙන් පරම්පරාවට ආපුවයිද?

    පොලොන්ඕවිට කියන්නෙ නම් ගමක නමක් නම් ඒ විදිහට නමේ අගට වාසගම/පෙලපත්නාමය තියන අය මොන කුලේද? කොහොමද ඒ ඉතිහාසය හැදෙන්නේ?
    ඔව් උඔ හරි මචං,පොලොන් ඔවිට කියන ගම ගැන මට අදහසක් නැ හොයල බලන්න ඔනේ,බොහෝ ගම් වල නම් තියෙන්නෙ ගොවි කුළයේ අයට නමුත් එ ගම් එක්ක එන අනිකුත් නාමයන් සහ එ ගම් ගැන විස්තර හොයන්න ඔනේ කුළය ගැන කියන්න...

    මේකේ මුලට ගියොත් කඩුගන්නාව පැත්තට යනවා.
    සරත්චන්ද්‍ර රාජකරුණාගේ පුතාගේ නේ ඔය නම දාල තියෙන්නෙ මම සරත්ච්න්ද්‍ර එක්ක දවසක් කතා කල,කොයි වෙලෙත් බුලත් හපපු ගමන් ඉන්නෙ මැන් :ROFLMAO:
    ------ Post added on Feb 21, 2021 at 6:53 PM

    ද සිල්වා මොන කුලේද
    Mostly Karawe
    ------ Post added on Feb 21, 2021 at 6:54 PM

    මොහොට්ටාල මොන කුලෙ ද මචං?
    Govi
    ------ Post added on Feb 21, 2021 at 6:55 PM
     
    • Like
    Reactions: TheRockSays

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    සරත්චන්ද්‍ර රාජකරුණාගේ පුතාගේ නේ ඔය නම දාල තියෙන්නෙ මම සරත්ච්න්ද්‍ර එක්ක දවසක් කතා කල,කොයි වෙලෙත් බුලත් හපපු ගමන් ඉන්නෙ මැන් :ROFLMAO:
    ------ Post added on Feb 21, 2021 at 6:53 PM
    ඔව්. යාලුවෙක්ගේ වැඩකට විස්තර වගයක් හොයද්දී දැක්කේ. කඩුගන්නාවේ ඉදන් මීගල්ල/කිරිදිවැල පැත්තට තමයි මුලින් ඇවිත් තියෙන්නේ රාජකරුණා කෙනෙක්. ඊට පස්සේ එතනින් තමා ඔය පැත්තේ ඉන්න රාජකරුණා කට්ටිය පැවත එන්නේ.
     
    • Like
    Reactions: 001flyD

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    අඩෝ තෑන්ක්ස් බං. ගොඩක් දේවල් දැනගත්ත.

    එතකොට දිසානායක මුදියන්සේලාගේ කිව්වහම ඒ මනුස්සයට රජවාසලෙන් දීපු ගෞරව උපාධියයි ගෞරව නාමයයි එකතු කරලා පරම්පරාවෙන් පරම්පරාවට ආපුවයි.

    රාජකරුණා මොහොට්ටි අප්පුහාමිලාගේ කිව්වහම වාසලේ ලේකම්ට රජවාසලෙන් දීපු ගෞරව උපාධියයි ගෞරව නාමයයි එකතු කරලා පරම්පරාවෙන් පරම්පරාවට ආපුවයිද?

    පොලොන්ඕවිට කියන්නෙ නම් ගමක නමක් නම් ඒ විදිහට නමේ අගට වාසගම/පෙලපත්නාමය තියන අය මොන කුලේද? කොහොමද ඒ ඉතිහාසය හැදෙන්නේ?
    Epa,Mapa wage namuth rajathumala deepuwalu.. hamuduruwo kenek liyapu article ekaka dakke. parana patheraka
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars

    @001flyD මිල්ලන්ගොඩ රාලලාගේ surname එක උඩරටද පහතරටද මොන කුලයෙද මචන්?​

    තව මචන්,
    Yudagana,
    Welagedara,
    Gamage,
    Senevirathna,
    Perera
    වගෙ surname වල කුල මොනවද කියලා කියන්න පුලුවන්ද?

    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    @001flyD මිල්ලන්ගොඩ රාලලාගේ surname එක උඩරටද පහතරටද මොන කුලයෙද මචන්?​

    තව මචන්,
    Yudagana,
    Welagedara,
    Gamage,
    Senevirathna,
    Perera
    වගෙ surname වල කුල මොනවද කියලා කියන්න පුලුවන්ද?

    මිල්ලන්ගොඩ රාලලා 1815 කලින් උඩරට ප්‍රදේශ වල හිටියා නම් ඔවුන් උඩරට...ඇත්තෙන්ම කිසි කලක ලංකාවේ උඩරට පහතරට කියල භෙදිමක් තිබ්බෙ නැ,තිබ්බ එකම භෙදිමට රුහුණු මාය පිහිටි පමණයි,එ භෙදිම් අනුව මහනුවර අයිති වෙන්නෙ රුහුණු රටට....මිල්ලන්ගොඩ අප්පුහාමි ගැන මම දන්නවා ඔහු මිල්ලන්ගොඩ රාජාගේ මුල් අයිතිකරු,,ඔවුන් කෑගල්ල කිට්‍ටුව හිටියේ එක නිසා මම හිතනවා ඔය මිල්ලන්ගොඩ රාලලාත් උඩරට වෙන්න ඇති කියල.කුළය ගතොත් ගොවිගම අය..

    යුදගන කියන වචනය යුදගනාවෙන් වෙන්න ඔනේ එන්නෙ,ග්‍රම නම් සහ එවාගේ කුළ එන විදිය මම කලින් මේ ත්‍රෙඩ් එක කියල තියනවා මචං...පොඩ්ඩක් බලන්න,බොහෝ ග්‍රම නාම තියන අය ගොවි නමුත් තවත් බැලිය යුතු දෙවල් සඳහන් කරලා තියනවා.......ග්‍රම නාමයක් තිබ්බ පලියටම කුළයක් කියන්න බැ......

    ගෙදර අවසානයට ආපුවාම කුළය වෙන්නෙ මොකක්ද කියල අම්බානකට මේ ත්‍රෙඩ් එකේ මම කියල ඇති පොඩ්ඩක් බලන්න මචං :-D

    ගමගේ 99% ගොවිගම වාසගමක්

    සෙනවිරත්න ගොවිගම "ලාගේ" කොටසක් සමග ආවොත් ගොවිගම නැත්තන් නිකන්ම නිකන් නමක් විතරයි.

    පෙරේරා යනු පෘතුගීසි නමක්,බොහෝ පෙරේරා නම ගත්තු අය ගොවිගම මිනිස්සු නමුත් අනිකුත් කුළ වල අයත් ඉන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: OpenSpace

    Thanks මචන් මෙච්චර විස්තරයක් කලාට. අර කැගල්ල කතාව නම් හරි, මාවනැල්ල කිට්ටුව වගේ.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Thanks මචන් මෙච්චර විස්තරයක් කලාට. අර කැගල්ල කතාව නම් හරි, මාවනැල්ල කිට්ටුව වගේ.

    මචං ඔය මම දාපු නිතී නිඝන්ඩුවේ කතාව වැරදි එ පොතේ 1815 ට කලින් හිටපු අය උඩරට වෙනවා කියල නැ නමුත් මට එ මොහොතේ ටිකක් පැටලිලා එක කියවුනේ.Quote එකත් හදන්න පුලුවන් නම් වටිනවා නැත්තන් කවුරු හරි කියවලා වැරදියට වටහගනියි,පල්ලෙහා දාල තියන PIC එක බලන්න.නමුත් සාමන්‍ය පිලිගැනිමක් තියනවා 1815 කලින් උඩරට පළාතක උන්නා නම් ඔහු උඩ‍රැටියෙක් හැටියට.

    MWqp3yN.jpg
     
    • Like
    Reactions: OpenSpace

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    මචං ඔය මම දාපු නිතී නිඝන්ඩුවේ කතාව වැරදි එ පොතේ 1815 ට කලින් හිටපු අය උඩරට වෙනවා කියල නැ නමුත් මට එ මොහොතේ ටිකක් පැටලිලා එක කියවුනේ.Quote එකත් හදන්න පුලුවන් නම් වටිනවා නැත්තන් කවුරු හරි කියවලා වැරදියට වටහගනියි,පල්ලෙහා දාල තියන PIC එක බලන්න.නමුත් සාමන්‍ය පිලිගැනිමක් තියනවා 1815 කලින් උඩරට පළාතක උන්නා නම් ඔහු උඩ‍රැටියෙක් හැටියට.

    MWqp3yN.jpg

    Quote ඒක edit කලා.
    මචන් වෙලාවක් තියෙන වෙලාවට රජවරු ගොඩක් අය සලාගම කියලා අහලා තියෙනවාග ඒ් ගැන විස්තරයක් වගේම සමහර මුස්ලිම් අයට සිංහල වාසගම් තියෙන්නෙ කොහොමද කියලාත් දන්නවා නම් පැහැදිලි කීරීමක් කරන්න.
     
    • Like
    Reactions: 001flyD

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    Basnahira, dakuna hara anith okkoma wage uda ratane.
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Quote ඒක edit කලා.
    මචන් වෙලාවක් තියෙන වෙලාවට රජවරු ගොඩක් අය සලාගම කියලා අහලා තියෙනවාග ඒ් ගැන විස්තරයක් වගේම සමහර මුස්ලිම් අයට සිංහල වාසගම් තියෙන්නෙ කොහොමද කියලාත් දන්නවා නම් පැහැදිලි කීරීමක් කරන්න.
    රජවරු කොහෙද මචං සලාගම හා ,කවුරු හරි කෙලිය කෙප්පයක්,නමුත් මමත් දැකලා තියනවා ඔවැනි කතා අන්තර්ජාලයේ එක එක මුලු වල,රජවරු ඇවිල්ල රජ කුලේ....නමුත් රජ කුලයකට අයත් නැති දෙවැනි විමලධර්මසූරිය වගේ අයත් ඉඳ හිට හිටියා....සාලගම කුළය අය පැවතගන එනවා කියන්නෙ ඉන්දියාවේ නම්බුදිරි බ්‍රහමණයන්ගෙන්,එ කෙසේ වෙතත් ලංකාවට ඇවිත් ඔවුන්ගේ වෘතිය උනේ කුරුඳු තැලිම,සාමන්‍යන් ලංකාවේ කුළ වර්ග කිරිමේදි ගොවි කුළයට පහල කුළයක් හැටියටයි සලකන්නෙ......නමුත් ඔවුන්ටත් ආඩම්බර විය හැකි ඉතිහාසයක් තියනවා........මුස්ලිම් මිනිස්සුන්ට සිංහල නම් හම්බවුනේ මෙහෙමයි..ඉස්සර ඉන්දියාවෙන් සහ අරාබියෙන් ආපු මුස්ලිම් මිනිස්සු එහෙන් ගැණු ගෙනාවේ නැ...ඔවුන් ලංකාවට ඇවිත් කසාද බැන්දේ සිංහල කාන්තාවෝ,සමහර අවස්ථා වල ඔවුන් එ කාන්තාවන්ගේ පෙලපත් නාමයන් ගන්න ඇති ....අනික් අතට මුස්ලිම් මිනිස්සුන්ට නුවර රාජධානි සමයේ සිංහල නාම සහිත නින්දගම් ලැබුනා,ඔය ගම්පල,මාවනැල්ල පැත්තෙ තාම එහෙම අය ඉන්නවා....මුදියන්සේලාගේ කැලි තියන...අනික් අතට මුස්ලිම් මිනිස්සු උනානි වෛද්‍ය ක්‍රමයෙන් සිංහල රජවරුන්ට බෙහෙත් කල බවට සාක්ෂි තිබෙනවා.අන්න එහෙම කරපු වෛද්‍යවරුන්ටත් ගම්වර සමග නම් දුන්නා....
     
    • Like
    Reactions: OpenSpace

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,504
    113
    Matale
    මිල්ලන්ගොඩ රාලලා 1815 කලින් උඩරට ප්‍රදේශ වල හිටියා නම් ඔවුන් උඩරට...ඇත්තෙන්ම කිසි කලක ලංකාවේ උඩරට පහතරට කියල භෙදිමක් තිබ්බෙ නැ,තිබ්බ එකම භෙදිමට රුහුණු මාය පිහිටි පමණයි,එ භෙදිම් අනුව මහනුවර අයිති වෙන්නෙ රුහුණු රටට....මිල්ලන්ගොඩ අප්පුහාමි ගැන මම දන්නවා ඔහු මිල්ලන්ගොඩ රාජාගේ මුල් අයිතිකරු,,ඔවුන් කෑගල්ල කිට්‍ටුව හිටියේ එක නිසා මම හිතනවා ඔය මිල්ලන්ගොඩ රාලලාත් උඩරට වෙන්න ඇති කියල.කුළය ගතොත් ගොවිගම අය..

    යුදගන කියන වචනය යුදගනාවෙන් වෙන්න ඔනේ එන්නෙ,ග්‍රම නම් සහ එවාගේ කුළ එන විදිය මම කලින් මේ ත්‍රෙඩ් එක කියල තියනවා මචං...පොඩ්ඩක් බලන්න,බොහෝ ග්‍රම නාම තියන අය ගොවි නමුත් තවත් බැලිය යුතු දෙවල් සඳහන් කරලා තියනවා.......ග්‍රම නාමයක් තිබ්බ පලියටම කුළයක් කියන්න බැ......

    ගෙදර අවසානයට ආපුවාම කුළය වෙන්නෙ මොකක්ද කියල අම්බානකට මේ ත්‍රෙඩ් එකේ මම කියල ඇති පොඩ්ඩක් බලන්න මචං :-D

    ගමගේ 99% ගොවිගම වාසගමක්

    සෙනවිරත්න ගොවිගම "ලාගේ" කොටසක් සමග ආවොත් ගොවිගම නැත්තන් නිකන්ම නිකන් නමක් විතරයි.

    පෙරේරා යනු පෘතුගීසි නමක්,බොහෝ පෙරේරා නම ගත්තු අය ගොවිගම මිනිස්සු නමුත් අනිකුත් කුළ වල අයත් ඉන්නවා.

    අපේ අමිමගෙ අමිමා, අපේ අත්තමිමා ලියනගේ ල. ලොකු අත්ත පල්ලෙමුල්ල වලවුව (කොණ්ඩදෙනිය). ලොකු අත්ත, ලියනගේ (කියන විදිහට පහත රට) වාසගම තියෙන අත්තමිමාව බැන්ද කියල ගෙවල් වලින් පිලි අරන් නෑ. ඒ නිසා ලොකු අත්ත පල්ලෙමුල්ල අයින් කරල ළමයින්ට (අපෙ අමිමලට) කදුවලගෙදර කියන නම දාල... එහෙම බැලුවම හැමෝම කලවන්..
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපේ අමිමගෙ අමිමා, අපේ අත්තමිමා ලියනගේ ල. ලොකු අත්ත පල්ලෙමුල්ල වලවුව (කොණ්ඩදෙනිය). ලොකු අත්ත, ලියනගේ (කියන විදිහට පහත රට) වාසගම තියෙන අත්තමිමාව බැන්ද කියල ගෙවල් වලින් පිලි අරන් නෑ. ඒ නිසා ලොකු අත්ත පල්ලෙමුල්ල අයින් කරල ළමයින්ට (අපෙ අමිමලට) කදුවලගෙදර කියන නම දාල... එහෙම බැලුවම හැමෝම කලවන්..
    සිංහලුන්ගේ ජෙනටික් ඇඩ්මික්ස්චරය බැලුවා නම් තෙරෙයි,ඔක්කොම කලවං පලවාක් තමයි,එහෙම පියොර් බ්‍රිඩ්ස් නැ.............පියොර් කතා ඉතින් හිතලු
     
    • Like
    Reactions: Champ HB and ML1987