මිල්ලන්ගොඩ රාලලා 1815 කලින් උඩරට ප්රදේශ වල හිටියා නම් ඔවුන් උඩරට...ඇත්තෙන්ම කිසි කලක ලංකාවේ උඩරට පහතරට කියල භෙදිමක් තිබ්බෙ නැ,තිබ්බ එකම භෙදිමට රුහුණු මාය පිහිටි පමණයි,එ භෙදිම් අනුව මහනුවර අයිති වෙන්නෙ රුහුණු රටට....මිල්ලන්ගොඩ අප්පුහාමි ගැන මම දන්නවා ඔහු මිල්ලන්ගොඩ රාජාගේ මුල් අයිතිකරු,,ඔවුන් කෑගල්ල කිට්ටුව හිටියේ එක නිසා මම හිතනවා ඔය මිල්ලන්ගොඩ රාලලාත් උඩරට වෙන්න ඇති කියල.කුළය ගතොත් ගොවිගම අය..
යුදගන කියන වචනය යුදගනාවෙන් වෙන්න ඔනේ එන්නෙ,ග්රම නම් සහ එවාගේ කුළ එන විදිය මම කලින් මේ ත්රෙඩ් එක කියල තියනවා මචං...පොඩ්ඩක් බලන්න,බොහෝ ග්රම නාම තියන අය ගොවි නමුත් තවත් බැලිය යුතු දෙවල් සඳහන් කරලා තියනවා.......ග්රම නාමයක් තිබ්බ පලියටම කුළයක් කියන්න බැ......
ගෙදර අවසානයට ආපුවාම කුළය වෙන්නෙ මොකක්ද කියල අම්බානකට මේ ත්රෙඩ් එකේ මම කියල ඇති පොඩ්ඩක් බලන්න මචං
ගමගේ 99% ගොවිගම වාසගමක්
සෙනවිරත්න ගොවිගම
"ලාගේ" කොටසක් සමග ආවොත් ගොවිගම නැත්තන් නිකන්ම නිකන් නමක් විතරයි.
පෙරේරා යනු
පෘතුගීසි නමක්,බොහෝ පෙරේරා නම ගත්තු අය ගොවිගම මිනිස්සු නමුත් අනිකුත් කුළ වල අයත් ඉන්නවා.