Sira kathawa bnදැන් නම් කුළ සීන් සේරම මික්ස් වෙලා බන්
කරාවෙ උන් බිස්නස් කරනවා
හාමුලා 8-5 ජොබ් කරනවා දුරාවෙ උන් ගාව
Sira kathawa bnදැන් නම් කුළ සීන් සේරම මික්ස් වෙලා බන්
කරාවෙ උන් බිස්නස් කරනවා
හාමුලා 8-5 ජොබ් කරනවා දුරාවෙ උන් ගාව
ube yaluwage kella koheda? Nuwara da?කොල්ලෙක් ගෙ සීන් එක්කට බන්.උගෙ කෙල්ලගෙ ගෙදරින් කැමති නෑ .හේතුව දන් නෑ . දැන් හිතා ගන්ඩ පුලුවන්
Karawa.org
".........Ge"
Ow eka aththa machn..Lankawe loku sinhala business karayo okkomala wage karawe un neda?
දොන් Rajapaksha කියන්නේ මොකක්ද?
නෑ නේ.Rajapaksala malay neda?
Penuma nan kelinma malay/indonesian penumak thiyenne. Passe sinhalakaranaya wela athi.
ගණිතයලාගේ කියල ආවොත්??මොකක්ද සීන් එක?
www.karava.org
Details දැන ගැනීමට ඔය වෙබ් එක හොඳයි.
මම කුළ විරෝධී කෙනෙක්...
තාත්තා ගොවි, අම්මා සලාගම බැන්දේ other කුළේකින්.
ඔය මනස ගාත කරපින්නාගෙන දියුණු වෙන්න නම් ලැබෙන්නේ නෑ...
ගොවි කියන කුළේ සුද්දා විසින් සිංහලයන් භේද කිරීමට කොළඹ සේරම් පවුල හරහා ඇති කලා කියනවා.
මොනවා වුණත් මගේ අදහස ඔය අඩු කුළේ කියන අය තමයි රටට, දැයට කෙළවන්න ආපු එවුන්ගේ මරණ යට සහ දිවිපිදීමට හේතු වුණේ. රදළයන් අතර පවාදීම් යටින් උගුල්දීම බහුල යි.
P. S. සලාගම අය සමග ප්‍රවේශමෙන් ජීවත් වන්න. කිව්වොත් කිව්වා, කැපුවොත් කැපුවා.![]()
ඔය සයිට් එකේ පට්ට කෙබරත් තියනව,ඔය කුළය ගැන ශාස්ත්‍රියව ගවේශණය කරන්න කැමති කෙනෙක් මෙන්න මේ පොත හොයගන කියවන්න.Ow eka aththa machn..
oya web site eke thiyenawa godak details. kiyawala balanna machn. Lankawe godak business patan gaththe oya kattiya thami.
Ehema case ekak nam thiyanawa. Kula adatath balana nisa marriage waladi, Genes mix une aduwen. A nisa a lakshana ehemama thiyanawa adu wedi widiyata wenas wenna puluwan. A nisa sama kula bandina eka hondai kiyalai mama kiyannenam. Kula wenas unama athhtatama gathi pewathum wenas kam enawa. Mama kula beluweth na marry kale Gowigama Patti kule.www.karava.org
Details දැන ගැනීමට ඔය වෙබ් එක හොඳයි.
මම කුළ විරෝධී කෙනෙක්...
තාත්තා ගොවි, අම්මා සලාගම බැන්දේ other කුළේකින්.
ඔය මනස ගාත කරපින්නාගෙන දියුණු වෙන්න නම් ලැබෙන්නේ නෑ...
ගොවි කියන කුළේ සුද්දා විසින් සිංහලයන් භේද කිරීමට කොළඹ සේරම් පවුල හරහා ඇති කලා කියනවා.
මොනවා වුණත් මගේ අදහස ඔය අඩු කුළේ කියන අය තමයි රටට, දැයට කෙළවන්න ආපු එවුන්ගේ මරණ යට සහ දිවිපිදීමට හේතු වුණේ. රදළයන් අතර පවාදීම් යටින් උගුල්දීම බහුල යි.
P. S. සලාගම අය සමග ප්‍රවේශමෙන් ජීවත් වන්න. කිව්වොත් කිව්වා, කැපුවොත් කැපුවා.![]()
Munu nam malay wageRajapaksala malay neda?
Penuma nan kelinma malay/indonesian penumak thiyenne. Passe sinhalakaranaya wela athi.

ado kohenda bn mewa hoyagenne?ඔය සයිට් එකේ පට්ට කෙබරත් තියනව,ඔය කුළය ගැන ශාස්ත්‍රියව ගවේශණය කරන්න කැමති කෙනෙක් මෙන්න මේ පොත හොයගන කියවන්න.
![]()
ekanam ehema thamai. Un high moraleLankawe loku sinhala business karayo okkomala wage karawe un neda?
එහෙමත් තියෙනවා ද බන්?![]()
"ගමගේ" මොන කුලයට අයිතීද