මරදානේ සරත් බුක් ශොප් එකෙන් හරි නුවර යුසුෆ් අංකල් ගේ මැක්සන්ස් පරණ පොත් කඩයෙන් මම ගොඩක් පරණ පොත් ගන්නේ,ඉස්සර නුවර අලි මුඩුක්කුවේයි, ලංකා බැංකුව ඉස්සරහයි නියම පොත් කඩ දෙකක් තිබ්බ (පරණ පොත් විකුණන) දැන් දෙකම නැ,එකාලේ පරණ පොත ගත්තෙ නැත්තන් කැවේ නැ වගේ.ado kohenda bn mewa hoyagenne?
ඔය මගෙ කෙල්ලගෙ වාසගම බං.උබ කිව්ව වගේ පෙලපත් නාමය නෙවෙයි වාසගම තමයි ඒක.පෙලපත් නාමයක් ඒකිගෙ නමට නෑ.ඒ කියන්නෙ මුලකුරු නෑ .නමයි වාසගම විතරයි. එතකොට ඒකි මොන කුලේද?අපේ ගෙදරින් නම් කුල හොයන්නෑ ලොකුවට මං දන්න තරමින්. මං සිරාවට කුල ගැන මෙලෝ දෙයක් දන්නෙත් නෑ.