කුල හෙල්ප් - දන්න උන් වරෙව්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Eka eka kula wala un wadipura inna pathi (gam) ehema kiyanako dannawa nan.
    ඔවා ඇත්තටම දැන් මොකටද බං.....කුළ සින් එකේ හිස්ට්‍රි එකයි ඇත්තටම ඔක මොකටද හදාගත්තෙ කියන එකයි තෙරුම් ගත්තාම ඉවරනේ.2021 කියන්නෙ කුළ එක්ස්පයර්ඩ් කාලේ....හැම කුළයකම මිනිස්සු හැම ප්‍රදේශයම හිටියා,නමුත් එ ප්‍රදේශ වල එ එ කුළ වලට සිමා උනු ගම් තිබ්බා,පොදුවේ ගත්තාම රත්නපුරය,මාතර ගාල්ල වගේ පැති වල කුළ විවිධත්වය වැඩි....තව ගොඩක් පැති තියනවා,සාමන්‍ය පිලිගැනිමක් තිබුනා යටිනුවර උඩුනුවර සහ මාතලේ ප්‍රදේශ වල කුළවත් මිනිස්සු වැඩි කියල,රෝබර්ට් නොක්ස්ගේ ප්‍රසිද්ධ කතාවත් මේ එක්ක බලන්න...

    HATDK2A.png
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    Mama kula bedayata walata wiruddai ban. Adyapanika washayen danaganna ahuwe.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Mama kula bedayata walata wiruddai ban. Adyapanika washayen danaganna ahuwe.
    එහෙනන් කමක් නැ මචං :-) සමහරුන්ට තද වෙනවා මචං මෙවා කියනකොට,උන්ට තෙරෙන්නෙ නැ අපි මෙතන ශාස්ත්‍රියව කතා කරන්නෙ කියල.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    වික්‍රමසිංහ ආරච්චිගේ කියන්නේ මොකද මචන් ලා
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Catholic goda denek Adu kule Aya inne... Adu kule kiyana eken berenna godak denek issara idan biddhist indala Catholic walata maru wenawa.. eth unge hasirimen, kathabaha karana widihen adu kule gathi guna eliyata enawa
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    @missaka86 a mokakda ban aa? hariyata danne nadda mona ekatada set wenne kiyala?
    mama joke ekata kiwwe sumanadasa abegunawardhana nisa pacha kiyala

    Sumanasekara kiyanna eken hariyata kiyanna baha , mokada eke aniwaryen oyage thaththa hari siya hari da gatta ekak . awurudu 50 k athi uparima oya surname ekata eken kulayak kiyanna baha.

    name eke thawa kali thiyeda. oya nath nam thaththage siyage balanna, ewage oya sumanasekarata amathara thiyena ewagen kulaya gana idea ekak ganna puluwan wewi.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,115
    1,614

    naha machan meka mage name eka nemei.
    Wena namak mulata enne na, eg : Gamini Kumara Sumanasekara. menna me vidiyata ena ekak gana ahuwe.
     
    • Like
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    naha machan meka mage name eka nemei.
    Wena namak mulata enne na, eg : Gamini Kumara Sumanasekara. menna me vidiyata ena ekak gana ahuwe.
    ah ehemada bro
    oken hariyata kiyanna baha, owa me lagadi dagatta ewa.
    mehemayi hoda kuleka kenek nam parana ewa
    wenas karanawa aduyine ,e widiyata idea ekak ganna puluwan.
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    මසුන් මැරීම 😓

    මාටින් වික්‍රමසිංහ අපේ ගම පොතේ කියනවා 'දඩයමේ ආශාවත්, මසුන් ඇල්ලීමේ ආශාවත්, බොහෝ මිනිසුන් තුළ අළුවෙන් වැසුණු ගිනි පුපුරු මෙන් පවතින සහජ හැඟීම් යයි සැලකිය හැකි ය' කියලා.

    දැන් ඉතින් මිනිස්සු සභ්‍ය වෙලා නොවැ.