කුල හෙල්ප් - දන්න උන් වරෙව්

Aug 21, 2021
8
1
3
rathnayake mona kuleda?
රත්නායක ගොවිගම රජවාසල රත්නායක ලට රත්නායක මුදියන්සේ කියල එන්න ඕන නැත්තම් ඔය නිළමෙලාට එහෙම ගම් නින්දගම් කරල දෙද්දි රත්නායක කෙනෙකුත් පත් කරල දෙනො ඒ අයත් වලව් ආසන්නයෙ පදිංචි වෙන්නෙ ඒ කට්ටියගෙ වැඩෙ තමයි ඒ ප්‍රභූන්ගෙ රත්න හෙවත් වස්තු උදා.රත්තරං,මැණික්,ධාන්‍ය,සල්ලි වගෙ දේවල් කලමනාකාරනය,ආආරක්ෂා කිරීම වගෙ වැඩ

තෙල්ගේ, මහමරක්කලගේ, දෝන ඕවා මොන කුලේද?
තෙල්ගෙ ,මරක්කලගෙ නම් ගොවි නෙවෙයි කරාව වෙන්න ඕන දොන් කියන්නෙ පෘතුගීසි ලංදේසි කාලෙ ලංකාවේ සාමාන්‍යයෙන් සල්ලි එහෙම තිබ්බ ටිකක් සමාජෙ බලපුලුවන්කාරයෝ නම ඉස්සරහට දාගත්ත එකක් ඒ අය බොහෝ විට ගොවිගම ,කරාව,රජවරු හා බිසෝවරුත් පාවිච්චි කරල තියෙ දෝන කියන්නෙ එහෙම ගෑනු කට්ටිය දාගත්ත එක කුසුමාසන දේවියත් දෝන කැතිරිනා කියලනෙ නම දාගෙන තිබ්බෙ
------ Post added on Aug 21, 2021 at 3:06 PM

Desilva (කතෝලික) අය හාලි ද?
එහෙමම නැ දුරාව සලාගම අයත් ඕව දාන් ඉන්නෙ සිල්වා,පෙරේරා දාන් ඉන්න 98%ක්ම වගෙ අඩුකුල
------ Post added on Aug 21, 2021 at 3:10 PM

අපේ අමිමගෙ අමිමා, අපේ අත්තමිමා ලියනගේ ල. ලොකු අත්ත පල්ලෙමුල්ල වලවුව (කොණ්ඩදෙනිය). ලොකු අත්ත, ලියනගේ (කියන විදිහට පහත රට) වාසගම තියෙන අත්තමිමාව බැන්ද කියල ගෙවල් වලින් පිලි අරන් නෑ. ඒ නිසා ලොකු අත්ත පල්ලෙමුල්ල අයින් කරල ළමයින්ට (අපෙ අමිමලට) කදුවලගෙදර කියන නම දාල... එහෙම බැලුවම හැමෝම කලවන්..
😂😂ලියනගෙ පහතරට නමක් තමයි ඒත් අඩුකුලයක් නෙවෙ ලියනගේලා පහතරට හොද ගොවිගම
------ Post added on Aug 21, 2021 at 3:13 PM

govi karawa dekama innawa bn..
පිස්සුද යකො silva,pera උන් ගොවි නෙවෙ ගාල්ල පැත්තේ උන් තමයි හුගක් ඕක දාන් ඉන්නෙ උන් වැඩි හරිය සලාගම,දුරාව
රොද්‍රිගෝ ලා හකුරු කියල අහල තියෙ
ප්‍රනාන්දු උන නම ඉන්නො ගොවි,කරාව දෙකම වගෙ
සොයිසා,කොරයා එහෙම ගොවි,රදල උනුත් දාගෙන තියෙලු
------ Post added on Aug 21, 2021 at 3:17 PM

එහෙම කියන්න බැ බං සිංහ කියන කෑල්ල එකේක කාලවලදි ප්‍රදානය කරපුුුනම් ඔය වික්‍රමසිංහ කියන නම තියෙන ගොවි,රදළ,කරාව,සලාගම තුනම ඉන්නෙ තව විජේසෙිකරත් එහෙමයි හැම කුලේම උන්ට තියෙයි හොදම දෙ පවුලෙ විවාහ සබදතා ,මුල් පදිංචි ගම වගේ දේවලින් තොරතුරු ගන්න එක
තව
------ Post added on Aug 21, 2021 at 3:33 PM

මම මෙ group එකෙ msg ඔක්කොම වගෙ බැලුවා කුල පිලිබද සමහර උන් මිනිස්සුන්ට බොරුදාල තියෙන්නෙ අම්බානෙකට දන්නැත්තම් නොකිය ඉදපල්ලා බං😂එක වචනයක් දෙකක් අල්ලන් උබල මහ පණ්ඩිතයො වගෙ කියවන්නෙ
------ Post added on Aug 21, 2021 at 3:35 PM

මම මෙ group එකෙ msg ඔක්කොම වගෙ බැලුවා කුල පිලිබද සමහර උන් මිනිස්සුන්ට බොරුදාල තියෙන්නෙ අම්බානෙකට දන්නැත්තම් නොකිය ඉදපල්ලා බං😂එක වචනයක් දෙකක් අල්ලන් උබල මහ පණ්ඩිතයො වගෙ කියවන්නෙ
අර පෝරිසාදයද කොහෙද නමක් දාන් ඉන්න පොර තමයි හොදටම බොරු දාන්නෙ😂😂
------ Post added on Aug 21, 2021 at 3:36 PM
 
  • Like
Reactions: MihiCherub

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    ගම කෑගල්ලෙ නම් ගෙදර කියල තියනවනම් මොකක් වෙන්න පුලුවන්ද
     
    • Like
    Reactions: sahan50

    Sen-lu

    Well-known member
  • ගම කෑගල්ලෙ නම් ගෙදර කියල තියනවනම් මොකක් වෙන්න පුලුවන්ද
    අහන්න දෙයක් නෑ අඩු කුලේ තමා.

    කිරියෙත් වැඩිපුරම ඉන්නෙ අඩුකුලේ පරයොද කොහෙද. 🙄
     
    • Like
    Reactions: Yakka putha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    අහන්න දෙයක් නෑ අඩු කුලේ තමා.

    කිරියෙත් වැඩිපුරම ඉන්නෙ අඩුකුලේ පරයොද කොහෙද. 🙄
    Ehenam eka thama love eka mattu unata passe gedrin case damme mata
     
    • Wow
    Reactions: sahan50

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ගමගේ ලා ගොවිගම

    5hCJ2Mj.png


    vdykPan.png

    z4CSjrL.png



    ඔව් ඔව හොයන එකනම් වැඩක් නැ තමයි,......ශාස්ත්‍රියව හොයන කෙනෙකුට නම් කියන්න තියෙන්නෙ ඔය ගෙදර කියන එක කුල කිහිපයකට ආපු කැල්ලක්...
    ------ Post added on Feb 19, 2021 at 11:29 PM
    Man danna gamage la innwa machan karawe
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේ කෙහෙම්මල් කුල ක්‍රමනම් එපා බන්. සමාජයේ හැසිරෙන්න දන්නවනම්, සාමාන්‍ය දැනීම තියෙනවනම් ඒ මිනිහ හොද මනුස්සයෙක්. කුලෙන් වැජබෙන්න යනවා කියන්නේ උඩගුකමයි මාන්නෙයි ඉස්සරහට දාල හැකියාවන් යට කරන ජිවත් වෙන එක. උබ අඩු කුලේ කියල සමාජේ සම්මත කුලේකනම්, ලොකු හැකියාවක් තියනවනම් ඒ හැකියාවෙන් කුලේ වහන් උඩගු වෙනවනම් උබත් ජරා කුලේ තමයි. මේවා වෙනස් කරමු. අඩු කුලේ කියල හංවඩු ගහපු මිනිස්සුන්ගේ ජරා ගති තියනවා කියනවනේ. එහෙම වෙලා තියෙන්නේ එදා ඉදන් තිබ්බ තාඩන පිඉදන නිසා කියල හිතෙන නැද්ද?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉන්දන නැති වෙලාවට කුල පවර් එකෙන් යන්න එන්න බැරිද 😂
    කන්න නැති වෙලාවට කුල පවර් එකෙන් කන්න හොයාගන්න බැරිද 🤣
    අන්න එහෙනම් කුල වටිනවා🤭🤭🤭
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    දැන් කුලේ වැඩියෙන්ම පාවිච්චි කරන්නේ මහණ කරනකොට.

    කැරි තට්ට හුත්තලා තමයි සමාජය බෙදන්නෙ කුල මල රෙද්දවල් ඇදගෙන
     
    • Like
    Reactions: Cypress