රත්නායක ගොවිගම රජවාසල රත්නායක ලට රත්නායක මුදියන්සේ කියල එන්න ඕන නැත්තම් ඔය නිළමෙලාට එහෙම ගම් නින්දගම් කරල දෙද්දි රත්නායක කෙනෙකුත් පත් කරල දෙනො ඒ අයත් වලව් ආසන්නයෙ පදිංචි වෙන්නෙ ඒ කට්ටියගෙ වැඩෙ තමයි ඒ ප්‍රභූන්ගෙ රත්න හෙවත් වස්තු උදා.රත්තරං,මැණික්,ධාන්‍ය,සල්ලි වගෙ දේවල් කලමනාකාරනය,ආආරක්ෂා කිරීම වගෙ වැඩrathnayake mona kuleda?
තෙල්ගෙ ,මරක්කලගෙ නම් ගොවි නෙවෙයි කරාව වෙන්න ඕන දොන් කියන්නෙ පෘතුගීසි ලංදේසි කාලෙ ලංකාවේ සාමාන්‍යයෙන් සල්ලි එහෙම තිබ්බ ටිකක් සමාජෙ බලපුලුවන්කාරයෝ නම ඉස්සරහට දාගත්ත එකක් ඒ අය බොහෝ විට ගොවිගම ,කරාව,රජවරු හා බිසෝවරුත් පාවිච්චි කරල තියෙ දෝන කියන්නෙ එහෙම ගෑනු කට්ටිය දාගත්ත එක කුසුමාසන දේවියත් දෝන කැතිරිනා කියලනෙ නම දාගෙන තිබ්බෙතෙල්ගේ, මහමරක්කලගේ, දෝන ඕවා මොන කුලේද?
------ Post added on Aug 21, 2021 at 3:06 PM
එහෙමම නැ දුරාව සලාගම අයත් ඕව දාන් ඉන්නෙ සිල්වා,පෙරේරා දාන් ඉන්න 98%ක්ම වගෙ අඩුකුලDesilva (කතෝලික) අය හාලි ද?
------ Post added on Aug 21, 2021 at 3:10 PM
අපේ අමිමගෙ අමිමා, අපේ අත්තමිමා ලියනගේ ල. ලොකු අත්ත පල්ලෙමුල්ල වලවුව (කොණ්ඩදෙනිය). ලොකු අත්ත, ලියනගේ (කියන විදිහට පහත රට) වාසගම තියෙන අත්තමිමාව බැන්ද කියල ගෙවල් වලින් පිලි අරන් නෑ. ඒ නිසා ලොකු අත්ත පල්ලෙමුල්ල අයින් කරල ළමයින්ට (අපෙ අමිමලට) කදුවලගෙදර කියන නම දාල... එහෙම බැලුවම හැමෝම කලවන්..
------ Post added on Aug 21, 2021 at 3:13 PM
පිස්සුද යකො silva,pera උන් ගොවි නෙවෙ ගාල්ල පැත්තේ උන් තමයි හුගක් ඕක දාන් ඉන්නෙ උන් වැඩි හරිය සලාගම,දුරාවgovi karawa dekama innawa bn..
රොද්‍රිගෝ ලා හකුරු කියල අහල තියෙ
ප්‍රනාන්දු උන නම ඉන්නො ගොවි,කරාව දෙකම වගෙ
සොයිසා,කොරයා එහෙම ගොවි,රදල උනුත් දාගෙන තියෙලු
------ Post added on Aug 21, 2021 at 3:17 PM
තවඑහෙම කියන්න බැ බං සිංහ කියන කෑල්ල එකේක කාලවලදි ප්‍රදානය කරපුුුනම් ඔය වික්‍රමසිංහ කියන නම තියෙන ගොවි,රදළ,කරාව,සලාගම තුනම ඉන්නෙ තව විජේසෙිකරත් එහෙමයි හැම කුලේම උන්ට තියෙයි හොදම දෙ පවුලෙ විවාහ සබදතා ,මුල් පදිංචි ගම වගේ දේවලින් තොරතුරු ගන්න එක
------ Post added on Aug 21, 2021 at 3:33 PM
මම මෙ group එකෙ msg ඔක්කොම වගෙ බැලුවා කුල පිලිබද සමහර උන් මිනිස්සුන්ට බොරුදාල තියෙන්නෙ අම්බානෙකට දන්නැත්තම් නොකිය ඉදපල්ලා බං
------ Post added on Aug 21, 2021 at 3:35 PM
මම මෙ group එකෙ msg ඔක්කොම වගෙ බැලුවා කුල පිලිබද සමහර උන් මිනිස්සුන්ට බොරුදාල තියෙන්නෙ අම්බානෙකට දන්නැත්තම් නොකිය ඉදපල්ලා බං
අර පෝරිසාදයද කොහෙද නමක් දාන් ඉන්න පොර තමයි හොදටම බොරු දාන්නෙ
------ Post added on Aug 21, 2021 at 3:36 PM

