කුවෙයිත් ගැටයෙක් තමන්ව හදාවඩාගත්තු අම්ම&

Jul 10, 2011
5,011
473
0
reputation_neg.gif
කුවෙයිත් ගැටයෙක් තමන්ව... 02-07-2013 06:27 PM hambayonta kade yanna epa ponnayo.. tho wage wesige puthala nisa tama ape ratata kela wela thiyenne.


ඇත්තද මචෝ,,,
ඔන්න බලපන්කො මම ඕක මෙච්චර දවස් දැනගෙන හිටියේ නැහැනේ.
ඇයි බන් ඔච්චර නිර්බීත ඔබතුමා සැගවිලා සිටින්නේ,,,
එතකොට හැංගිලා ඉදගෙන රෙප් කපන උබද පොන්නයා මමද.........

:lol::lol::lol:

:no::no:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොරලුගොඩ මහතා;14426880 said:
    FB එකෙන් බං..:baffled::baffled:මම ලංකාවේ නෙමෙයිනේ බං ඉන්නේ..ඉදියනම් උඹට විස්තර හොයලා දෙන්න තිබ්බා:no::no:
    :eek::eek::eek:
    උබ කොහෙද බන් ඉන්නේ ..........
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බොරලුගොඩ මහතා;14426880 said:
    FB එකෙන් බං..:baffled::baffled:මම ලංකාවේ නෙමෙයිනේ බං ඉන්නේ..ඉදියනම් උඹට විස්තර හොයලා දෙන්න තිබ්බා:no::no:
    FB එකේ ගත්ත තැනට ලින්ක් එකක් නැද්ද බලන්න අනිත් උන්ට :rolleyes::rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොරලුගොඩ මහතා;14427460 said:
    මම දුබායි වල මචං ඉන්නේ...:yes::yes:
    :confused::confused::confused:
    ඇ ,,,,
    මම ඔය එහෙම රටක් ඇහුවාමයි.
    කොහේද බන් ඔය දුබායි තියෙන්නේ ...........
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඒයි අර්ජුන් මල්ලී ,,,,,එහෙම බෑ

    මේක අපේ රට..අපි ජාතිවාදීන්..තවත් කතා කලොත්
    කුණුහරපයක් කියලා ඔයාගේ රෙප් කපනවා .........
    :lol::lol::lol::lol:

    රෙෆ් කැපිල්ල නම් අඩුවක් නැතුව වෙනවා බුවා..හැබැයි ජාතිවාදයට සෆ් එක දීලා තිබුනානම් මෙලහකටත් මගේ කොටු ටික පිරිලා..ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන ;)
     
    • Like
    Reactions: NUWAN BUWA
    Jul 10, 2011
    5,011
    473
    0
    රෙෆ් කැපිල්ල නම් අඩුවක් නැතුව වෙනවා බුවා..හැබැයි ජාතිවාදයට සෆ් එක දීලා තිබුනානම් මෙලහකටත් මගේ කොටු ටික පිරිලා..ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන ;)

    :cool::cool::yes::yes: