කුවේට් ගිය අපේ නංගි....

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,157
    12,143
    113
    Ohio, USA
    meda peradiga gihin so susum wapura kahawanu soyana apema soyuriyanta mea kawiya upaharayk wewa!

    lassanai...
    :yes:
    eath mata hithuna ara nil pada peli deka mea widiyata awama..kiyawana kenata godak therewi neada puu..:):)
    මට නුහුරු නුපුරුදු
    කළු කබායකි
    හිසේ සිට දෙපතුල තෙක්

    වටපිට නොබලන්න

    එක් වචනයකුදු අප හා
    නොදොඩා හෙමිහිට
    පිය නගා එන්න
    ඒ ළද මට පවසතත්



    ජාතිවාදය කවිහරහා ලස්සන වචනහරහා කිව්වත් වැරදියි තමයි.
    නිල්පාට කරලතියෙන කොටස හයිලයිට්කරන්න කිව්වේ ඇයි.
    ඔයා මැදපෙරදිග ගිහිලලා තියෙනවද හා?
    ඔයා දන්නවද කුවේට්වල මේවගේ නීතියක් තියෙනවද නැද්ද කියලා?
    ඔයාලට ඔයාලගේ ලේවලම එන ජාතිවාදය කොයි විදිහකටහරි පෙන්නගෙන ඉන්න එක ඔයාලගේ හැටි.
    නුවනින් විමසා බලලා පිලිගන්න හොඳට හොයලාබලලා පිලිගන්න කියලා බුදුන් ඔයාලට දේශනා කරලාතියෙද්දිත් ඔයාලා කවුරුත් කවුදෝ කෙනෙක් කියපු කතා පිලිගෙන උඩදාගෙන කෑගහනවා..
    ඔයා මැදපෙරදිග හිටියෙ නතිවෙන්න පුලුවන්...
    නමුත් මම අවුරුදුගානක් ඉන්නේ මෙහෙතමයි. ඔයා කියනව වගේ එහෙම නීතියක් නම් මෙහේ නැහැ...
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    හරිම ලස්සනය්.......:yes: සුදු පුසා අය්යා ගොඩක් දක්ෂය් නේ.....:)
     
    • Like
    Reactions: sudu pusa