කුවේට් වලට වැලි කුණාටුවක්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ow ban kaulu waklin enawa sulagth sarata thiyenawa eka nisa
    enawa mage agema duvilla mam sohp eke inne eka dor wahanna baha pitinne wahanna thiyenne

    අප්පද බොල චා මැක්ස් නෙ ... මීට කලිනුත් ඔහොම සීන් වෙලා තියනවද උඹ ඔහෙ ගියාට පස්සෙ ...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අප්පද බොල චා මැක්ස් නෙ ... මීට කලිනුත් ඔහොම සීන් වෙලා තියනවද උඹ ඔහෙ ගියාට පස්සෙ ...
    ow eth me tharam naha
    kiuwata viswasa karanne naha uba mam 4n eka mese uda thiyala thibba dan 4n eka duvillen wahila

    ඇත්තද මචෝ?කමක්නෑ බැරිවෙලාවත් ගියොත් අනේ ගයානයෝ පික් දෙක තුනක් ගහගනින් කොල්ලෝ.....:)
    hitapa hitapn pm karannam:lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් උඹ එහෙ හිටියනම් කෑලිත් නැ නේද :rofl:
    කැරකිලා උඩ යයි පූසා වගේ
    ;)
    පිස්සුද?? මගෙ පූසි මාව බදන් ඉන්නකල් හුලි හුලගක් ආවත් යන්නෑ..... උම්මා මගෙ පණ ඕක....:love::love:
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    පිස්සුද?? මගෙ පූසි මාව බදන් ඉන්නකල් හුලි හුලගක් ආවත් යන්නෑ..... උම්මා මගෙ පණ ඕක....:love::love:
    එල එල ;)
    i_love_you-1587.jpg
     

    randimal4u

    Member
    Feb 8, 2011
    22
    0
    0
    sirawatama meeka mara seena eka machoo, mamath inne kuwait wala, hamooma bayawela inne, mage kuwait life eka first time mama dakke meewage dust ekak