කුවේට් රටේ අනවසරයෙන් රැඳී සිටින අයට රටින් පිටවී යාම සඳහා පොදු සමා කාලයක් නිවේදනය කළේ පෙබරවාරි 23 දිනය.
එම පොදු සමා කාලය අප්‍රියෙල් මස 22 දිනයෙන් අවසන් වීමට නියමිත විය. මෙම කාලය තුල ලංකාවේ පාලකයන් කුවේට්හි අසරණ වූවන්ගේ ප්‍රශ්නය කිසි ලෙසකින් කලමණාකාරණය කලේ නැත.
මූලික කරුණු 3 ක් නිසා කුවේට් රජයට කිසිසේත්ම දොස් පැවරිය නොහැක.
1. අනවසර ශ්‍රමිකයන්ට ඉවත්වයාම සඳහා දින 90 ක කාලයක් ලබා දීම.
2. අනවසර ශ්‍රමිකයෙකු ගෙවිය යුතු දඩ මුදල අහෝසි කිරීම. කුවේට් නීතිය අනුව අනවසර ශ්‍රමිකයෙකු අවම වශයෙන් කුවේට් ඩිනාර් 300 ක පමන දඩයකට යටත් කරයි. ( රු. 200,000/)
3. කුවේට් රජය නොමිලේ ගුවන් යානා ලබා දුන්නේය.
ලංකාවේ රජයට කළ යුතුව තිබුනේ තම අනවසර ශ්‍රමිකයන් සඳහා එක් ගමනකට පමණක් නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර කඩදාසියක් (one way passport) නිකුත් කිරීම පමණි. දින 90 ක් යන තුරුම ලංකා රජය ඒ සුළු යුතුකම ඉටු කෙළේ නැත.
ශ්‍රී ලාංකිකයන් 19,000කට කුවේටයෙන් පිට වන්නැයි දැනුම් දී ඇත. එයින් වැඩි පිරිසකට කොරෝනා යැයි සැක කරයි.
ලක්‍ෂය ඉක්මවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීතයානුකූල ලෙස එහි රැුදී සිටින අතර තවත් ලාංකිකයන් 19,000 කට ආසන්න පිරිසක් වීසා බලපත්‍ර අවලංගු වී තිබියදී එහි රැඳී සිටිති.
Copied from fb