මිනිස්සු පව් බන් මොනා කරන්නද ? අපේ රටෙත් දරන්න පුළුවන් සීමාවක් තියෙනවා ආපු වුන් ඔක්කොටම වගේ කොරෝනා
කුවේට් වුන් මුලින්ම ලෙඩ්ඩු පැක් කරලා ඒවවා.. වුන්නම් නම්බර් එකේ කුපාඩියෝ ..
අ තින් දකුණු කොරියාව හැංගිලා ඉන්න වුනත් නොමිලේ බෙහෙත් කරනවා පිටිවහල් කරන්නේ නැහැ කියලා සිනහලෙන්ම දැන්වීම් දැම්මා
අන්තුම කෑල්ල කියන්න බැරි වුනා ටෝයියෝ ජෙප්පෝ නම් කිබුල්ක් කදුළු හෙළ හෙළ 2014 කරපු සෙල්ලම දාන්න යන්නේ කොරෝනා මිනි වලින් චන්දෙ දිනන්න. මේක ම 1500 කැලි අපි දැක්කේ නැද්ද කොරෝනා මුල් කාලේ රගපු විදිය . අරා ඉතාලි කොරියන් ජෙප්පන්ගෙන් වැඩේ ගැස්සිලාම ගියා