කුවේටි කදුළු කතාව

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    පිස්සුද ඕයි තමුසෙට කොහෙද නිකං ගුවන් යානා දුන්නේ . තමුසේ හිතන්නේ කුවේට් කාරයන්ගේ මොළේ විකාර වෙලා කියලද නිකං Airticket දෙන්න
    danna magulak kihan bn..
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මිනිස්සු පව් බන් මොනා කරන්නද ? අපේ රටෙත් දරන්න පුළුවන් සීමාවක් තියෙනවා ආපු වුන් ඔක්කොටම වගේ කොරෝනා
    කුවේට් වුන් මුලින්ම ලෙඩ්ඩු පැක් කරලා ඒවවා.. වුන්නම් නම්බර් එකේ කුපාඩියෝ ..
    අ තින් දකුණු කොරියාව හැංගිලා ඉන්න වුනත් නොමිලේ බෙහෙත් කරනවා පිටිවහල් කරන්නේ නැහැ කියලා සිනහලෙන්ම දැන්වීම් දැම්මා

    අන්තුම කෑල්ල කියන්න බැරි වුනා ටෝයියෝ ජෙප්පෝ නම් කිබුල්ක් කදුළු හෙළ හෙළ 2014 කරපු සෙල්ලම දාන්න යන්නේ කොරෝනා මිනි වලින් චන්දෙ දිනන්න. මේක ම 1500 කැලි අපි දැක්කේ නැද්ද කොරෝනා මුල් කාලේ රගපු විදිය . අරා ඉතාලි කොරියන් ජෙප්පන්ගෙන් වැඩේ ගැස්සිලාම ගියා
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    101302048_294187471983805_4507488831926173696_o.png
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කරන්න තියෙන්නෙ
    1)ලන්කාවට ගෙන්න ගන්න ක්‍රමයක් හදන එක-කරන්න පුලුවන් අමාරුම දේ පොඩ්ඩක් එහා මෙහා උනොත් මෙහේ අයත් අමාරුවෙ.ඒත් කරන්න පුලුවන් එකම දේත් මේක වෙන්න පුලුවන්

    2)නැත්නම් එහේ තියලා ත්‍රීට්මන්ට් කරන එක-කරන්න පුලුවන් හොදම දේ ඒත් උන් කැමති වේවිද දන්නෙ නැහැ .මොකද උන්ගෙ රිසෝර්සස් අඩු වෙන නිසා.අපි සල්ලි දුන්නත්


    3)මුකුත් නොකරන අත්තෑරල දාන එක-ලේසිම දේ








     

    Michiboy

    Junior member
  • Dec 17, 2018
    98
    39
    18
    Dubai
    ද කුවේට අල් රායි නිලවෙබ් අඩවිය මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයාගේ චෝදනව මෙසේ වාර්තා කර තිබුනි...!

     

    Similar threads