බොන්නෙ නෑ. උදේටයි / හවසටයි ටිකක් කාලා ඒළකිරි බොන්න.
උබ බීල තියනවද බන්
මහත් වුනාද




....
mahath nowenne food digestion adukamanam "mucain" syrup kanna essella bonna
keema pata gaala agala allanawa mahath wenawa
mama mahath una ooka kaala.. Habai sema nam wadi wenawa aniwa...
ඕකෙන් වෙන්නේ හොදට කන්න පුළුවන් වෙන එක.. කෑවොත් මහත් වෙයි.. ඔය වැඩේම වෙන ඉංග්‍රීසි බෙහෙතුත් තියනවා.. හොදට හොයල බලල ගන්න..
supplement එකක් අරන් gym පලයන්කෝ..