ඇයි එහෙම ඉන්නෙ???Dawas 14k remand eke hitiyada mu?
Ehemada? Ethakota dawas 14k remand eke hitiyada mu?
ඇයි එහෙම ඉන්නෙ???
ඇප දෙන්නෙ නැතුව එහෙම තියගන්න නීතියක් තියෙනවද... උඹෙ යාලුව ලෝයර් කෙනෙක් ඇල්ලුවද...Ehema inne happuna eka marunoth ehema inna wenawalu wena ayata. Math ekka weda karapu engineer kenektath ehema una. Lake pankawe anith ayata ehema natte mokada kiyana tamai prashne.
Uge accident eka une u site eke duty indeddi, site eke wahanekin yaddi. Lawyers la damme company eken. Lankawe prasidda loku company ekak. Happuna kenage pawlen pressure ekak aweth na danna taramin. Eth aru dawas ganak hitiya. Hariyatama kochchara hitiyada kiyala mataka na.ඇප දෙන්නෙ නැතුව එහෙම තියගන්න නීතියක් තියෙනවද... උඹෙ යාලුව ලෝයර් කෙනෙක් ඇල්ලුවද...
Onna Babar Azam tat oyawagema case ekak wetila. Unge team ekama rapistslada koheda.Bangladesh fast bowler kenek idiya...
Uta rape case ekak watuna
World cup yanna uwa eken nidos kota nidahas kala...
U thama world cup eke wicket taker....
monawa unath machan oawa accidents ne bun. anith ratawala law eka mokakda?Uge accident eka une u site eke duty indeddi, site eke wahanekin yaddi. Lawyers la damme company eken. Lankawe prasidda loku company ekak. Happuna kenage pawlen pressure ekak aweth na danna taramin. Eth aru dawas ganak hitiya. Hariyatama kochchara hitiyada kiyala mataka na.
monawa unath machan oawa accidents ne bun. anith ratawala law eka mokakda?
මැරිච්ච එකා ගැන හිතලා නෙවෙයි... අඩු තරමේ මූ අතඇරපු කැච් ටික ගැනවත් හිතලා විනිසුරු තුමාට තිබුනා මූව දහ අට මාසේකටවත් හිරේ අරින්න....මෙන්ඩිස්ට අධිකරණයෙන් දැඩි අවවාද. මිලියන 20 කින් ජාතික කණ්ඩායමට යන්න පුලුවන් 11 දෙනාටයි ආදර්ශමත් ලෙස හැසිරෙන්න.View attachment 117544
රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (24) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනිණි.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගේ කරුණු දැක්වීම අනුව අධිකරණය භාරයේ තිබූ කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය රුපියල් 50,000 ක ඇප මුදලකට යටත්ව නිදහස් කිරීමට පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා තීරණය කළේය. ඒ සැකකරුට දැඩි අවවාද කිරීමෙන් අනතුරුවයි.
මිලියන 20 කට අධික ජනතාවක් සිටින රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලබන්නේ ඉතා අතළොස්සක් පමණක් බැවින් අනෙක් අය අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසත් සියලු දෙනාටම ආදර්ශමත් ලෙස හැසිරෙන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා අවවාද කර තිබෙනවා.
මරණයට පත් වූ පුද්ගලයා වෙනුවෙන් වන්දියක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වෙනම නඩුවක් ගොනු කරන ලෙස අගතියට පත් පාර්ශ්වයට දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ නීති සහාය ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහාද අවස්ථාව තිබෙන බවයි.