නිකමට එකෙක් දාල තිබ්බ post එකක් දැකල check කරා . ඇත්ත තමයි ගිය අවුරුද්දේ formats තුනේම වැඩිම ගහල තියෙන්නේ කුසලය.
හරි ඒක කමක් නෑ කියලා අවු 2ක් දාල බැලුව.
බැලුව අවු 3ක් නිකමට
මොන මගුලක්ද වෙන එකෙක් ගහලත් නද්ද ? අවු 4ක් දැම්ම ඒ පාර ලජ්ජ වෙන්න බැරි නිසා . 100 8යි ඒ පාර.
අන්තිම අවු 5 ත් බැලුවා. ඒත් ඒකමයි .
.
මොකද්ද ඕයි මේ මගුල.
කොහොම හරි මිතුරනි පොටක් හොයාගත්ත මම. !!
බලපං මේ යකා අවු 5ට ලෝකේ වැඩිම 0 තියන එකා.
0ම 23ක්

හරි ඒක කමක් නෑ කියලා අවු 2ක් දාල බැලුව.

බැලුව අවු 3ක් නිකමට

මොන මගුලක්ද වෙන එකෙක් ගහලත් නද්ද ? අවු 4ක් දැම්ම ඒ පාර ලජ්ජ වෙන්න බැරි නිසා . 100 8යි ඒ පාර.
අන්තිම අවු 5 ත් බැලුවා. ඒත් ඒකමයි .
මොකද්ද ඕයි මේ මගුල.
කොහොම හරි මිතුරනි පොටක් හොයාගත්ත මම. !!
බලපං මේ යකා අවු 5ට ලෝකේ වැඩිම 0 තියන එකා.
0ම 23ක්

Last edited:

. එකනේ අවිශ්ක වගේ එකෙක් ටෙස්ට් ගහන්නේ නැතුව ටෙස්ට් avg 20ක් වෙන තිරිමාන්න ටෙස්ට් player වෙලා තියෙන්නේ. ඌට වඩා ටෙස්ට් වල රංගන හේරත්, වාස් බැටින් වලින් දෙයක් කරා.
