කුසල් මෙන්ඩිස් සහ සිරිලංකා ක්‍රිකට්.

dilann

Well-known member
  • Jul 6, 2018
    68,068
    167,961
    113
    එකමත් එක රටක
    නිකමට එකෙක් දාල තිබ්බ post එකක් දැකල check කරා . ඇත්ත තමයි ගිය අවුරුද්දේ formats තුනේම වැඩිම ගහල තියෙන්නේ කුසලය.

    60sGuthl.jpg

    හරි ඒක කමක් නෑ කියලා අවු 2ක් දාල බැලුව. :dull:

    em9muEYl.jpg

    බැලුව අවු 3ක් නිකමට :frown:

    D4qNGHRl.jpg

    මොන මගුලක්ද වෙන එකෙක් ගහලත් නද්ද ? අවු 4ක් දැම්ම ඒ පාර ලජ්ජ වෙන්න බැරි නිසා . 100 8යි ඒ පාර.

    kDiWYiUl.jpg

    අන්තිම අවු 5 ත් බැලුවා. ඒත් ඒකමයි . 🥴😂 .

    nldAsZrl.jpg

    මොකද්ද ඕයි මේ මගුල.
    කොහොම හරි මිතුරනි පොටක් හොයාගත්ත මම. !! 😂
    බලපං මේ යකා අවු 5ට ලෝකේ වැඩිම 0 තියන එකා. :P 0ම 23ක් :dull: 🤦‍♂️ :lol:

    PT8ysIZl.jpg
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඌට සෝෂල් මීඩියා වලින් මාර ප්‍රෙෂර් එකක් දෙන්නෙ. උඹල කවද හරි ටිකක් ලොකු මැච් එකක් ගහල තියනවනම් මම කියන දේ තේරෙයි.
     
    • Like
    Reactions: acryan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,961
    113
    එකමත් එක රටක
    ඌට සෝෂල් මීඩියා වලින් මාර ප්‍රෙෂර් එකක් දෙන්නෙ. උඹල කවද හරි ටිකක් ලොකු මැච් එකක් ගහල තියනවනම් මම කියන දේ තේරෙයි.
    එහෙනම් indiaවේ උන් මැරෙන්න ඕන බන්. උන් එකාට එකෙක් හොදට perform කරනවා. මූට විතරක් අමුතු social media pressure එකක් එන්නේ උගේ වරදින්. මූ සුපිරි බැටා . හැබැයි ඉතින් inconsistent කාලෙකට . ලොකු ලකුණු තියනවා, ඒ වගේම බින්දු ලකුණු .. මු social media ඒවාට react කරනවා ඇති.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙනම් indiaවේ උන් මැරෙන්න ඕන බන්. උන් එකාට එකෙක් හොදට perform කරනවා. මූට විතරක් අමුතු social media pressure එකක් එන්නේ උගේ වරදින්. මූ සුපිරි බැටා . හැබැයි ඉතින් inconsistent . ලොකු ලකුණු තියනවා, ඒ වගේම බින්දු ලකුණු .. මු social media ඒවාට react කරනවා ඇති.
    :yes: සෝෂල් අත්දැකීම් නැති කම තමයි. සුපිරි බැටින් ඒ උනාට inconsistent. කොච්චර කිවුවත් ඌ වෙනුවට එවන්න එකෙකුත් නෑ. ධනුෂ්කයි, අවිශ්කයි ඇයි දන්නෙ නෑ නේද ටෙස්ට් ටීම් එකේ නැත්තෙ?
    ඒක නෙමේ අපේ ටීම් එකේ කවුරුහරි ඉන්නවද බන් දෙයියන්ට පින් දිදී ගහන්නෙ නැති එකෙක්? පිට රට එවුන් එක්ක මැච් බලනකොට හෙනට අපිව නෝන්ඩි කරනවා බන්. දික්වල්ලගේ වැඩේ අහසට පින් දෙන එක. අරවින්දලා ගහපු ගැහිලි වලට උන් එහෙනම් ග්‍රවුන්ඩ් එකේ පල්ලියක් හදවන්න ඕන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,961
    113
    එකමත් එක රටක
    :yes: සෝෂල් අත්දැකීම් නැති කම තමයි. සුපිරි බැටින් ඒ උනාට inconsistent. කොච්චර කිවුවත් ඌ වෙනුවට එවන්න එකෙකුත් නෑ. ධනුෂ්කයි, අවිශ්කයි ඇයි දන්නෙ නෑ නේද ටෙස්ට් ටීම් එකේ නැත්තෙ?
    ඒක නෙමේ අපේ ටීම් එකේ කවුරුහරි ඉන්නවද බන් දෙයියන්ට පින් දිදී ගහන්නෙ නැති එකෙක්? පිට රට එවුන් එක්ක මැච් බලනකොට හෙනට අපිව නෝන්ඩි කරනවා බන්. දික්වල්ලගේ වැඩේ අහසට පින් දෙන එක. අරවින්දලා ගහපු ගැහිලි වලට උන් එහෙනම් ග්‍රවුන්ඩ් එකේ පල්ලියක් හදවන්න ඕන.
    අපේ උන් හිතන්නේ හයියෙන් ගහද්දි ඌ odi /t20 ප්ලේයර් , හිමින් ගහනව නම් ටෙස්ට් ප්ලෙයර් :rofl:. එකනේ අවිශ්ක වගේ එකෙක් ටෙස්ට් ගහන්නේ නැතුව ටෙස්ට් avg 20ක් වෙන තිරිමාන්න ටෙස්ට් player වෙලා තියෙන්නේ. ඌට වඩා ටෙස්ට් වල රංගන හේරත්, වාස් බැටින් වලින් දෙයක් කරා.
    ගහනව නම් ඉන්නව කට්ටිය. ඔය අවිශ්කලගේ වයසේ සෙට් එක හොදයි. අවිශ්ක, චරිත් අසලංක , පැතුම් නිස්සංක (මුගේ first class avg 70ක් විතර) . දනුෂ්කයත් ෆෝම් එකේ ඉන්න වෙලාවේ දෙන්න ඕනේ චාන්ස් . මෙන්ඩා වෙනුවට නෙවෙයි. ඔය ටීම් එකේ මැද ඉඩ තියනවා . දික්වැල්ලය නම් වැඩක් නෑ ටෙස්ට් වලට. කොයි වෙලේ අවුට් වෙයිද කියන්න බෑ . ඌ බින්දුවට අවුට් උනත් එලියට යන්නේ කුරුසේ දාල.:baffled::lol:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මැච් 2ක් ෆේල් වෙද්දී එළියෙන් තිබ්බා නම් මුන් හැදිලා

    ලංකාවේ team එකේ batting place වලට තරගයක් නැහැ wicket keep බැටාලත් අඩුයි bowling වලට පොඩි තරගයක් තියෙනවා නමුත් ඒකත් මදි

    මයියාගේ ප්ලැන තමා ඕනේ school cricket නැතුව pool එක හැදෙන්නේ නැහැ හැම පළාතකම ප්‍රදාන බිග් මැච් 3ක් වත් තියෙන්න ඕනේ A ඩිවිෂන් team 4ක් වත් පලාතක හදන්න උත්සාහ කරොත් ඔය ගම්වල ඉන්න දක්ෂයින්ට තැනක් එයි. පළාත් ක්‍රීඩකයන්ට (ලංකාවට පළාත් 5ක් හොදටම ඇති දිස්ත්‍රික්ක 25 ගානට 5 ගානේ බෙදන්න පුළුවන්) ඒ ඒ පලාතෙන් පිට ඉස්කෝලෙකට යන්න දෙන්න හොද නැහැ දෙමාපියන්ගේ පදිංචිය වෙනස් වීම වගේ කරුණකට ඇරෙන්න.

    SLPL 2015 විතර එන්න ඕනේ එකක් දැන් හරි ආව එක ලොකු දෙයක් ඒ වගේම club වල one day සීරිස් ඒකයි 3 day මැච් ටිකයි ලංකාවේ sport සදහා වෙන් උන චැනල් එකකට දෙන්න ඕනේ ක්‍රිකට් බෝඩ් එකට පුළුවන් විකාශන අයිතිය විකුනන්න ඒ සල්ලි තරග වලට යොදාගන්න.

    tv වල මැච් යද්දී මිනිස්සු බලන නිසා එක එක්කෙනාගේ ලිස්ට් වලින් ක්‍රීඩකයෝ එනවා වෙනුවට ක්‍රීඩකයෝ ශ්‍රේණි ගත කිරීමක් කරන්න පුළුවන් ලකුණු ක්‍රමයක් හදලා
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේකෙ කතා නොකරපු දේ තමයි මැන්දිස්ට තමයි වැඩිම චාන්ස් දීල තියෙන්නෙ. ඒත් බලපන් උගෙ batting average එක. පට්ට පජාතයි නෙ ඇවරේජ් එක. මූ format තුනම සෙල්ලම් කරනව හැබැයි ඒ එකකවත් consistent නෑ batting. නිකමට හිතල බලපන් world cricket වල ඔය තුනම සෙල්ලම් කරන playersla ඉන්නෙ හරිම අඩුවෙන්. මූ සෙල්ලම් කරන්නෙත් නොම්බර තුන බැටින් වල. අනික් ටීම් වල නොම්බර තුන සෙල්ලම් කරන ප්ලේයර්ස්ල කොච්චර consistent ද. උන් බින්දු ගහන්නෙ නෑ මේ ගොනා වගේ. මේ ටෙස්ට් මැච් එකේ first innings වලත් පෙරහැර පටන් ගත්තෙ මෙන්ඩියා. second innings වලත් ඒකම උනා. ඔය විදියට බැලුවොත් මූව කපල තව all-rounder කෙනෙක් ගැස්සුවත් පාඩුවක් නෑ.
     
    ඔව් බන් ටෙස්ට් වල පිට පිට බින්දු තුනක් දානවා කියන්නේ සෑහෙන අවුලක් තියනවා. අනික එකම විදියට අවුට් වෙන්නේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මැච් 2ක් ෆේල් වෙද්දී එළියෙන් තිබ්බා නම් මුන් හැදිලා

    ලංකාවේ team එකේ batting place වලට තරගයක් නැහැ wicket keep බැටාලත් අඩුයි bowling වලට පොඩි තරගයක් තියෙනවා නමුත් ඒකත් මදි

    මයියාගේ ප්ලැන තමා ඕනේ school cricket නැතුව pool එක හැදෙන්නේ නැහැ හැම පළාතකම ප්‍රදාන බිග් මැච් 3ක් වත් තියෙන්න ඕනේ A ඩිවිෂන් team 4ක් වත් පලාතක හදන්න උත්සාහ කරොත් ඔය ගම්වල ඉන්න දක්ෂයින්ට තැනක් එයි. පළාත් ක්‍රීඩකයන්ට (ලංකාවට පළාත් 5ක් හොදටම ඇති දිස්ත්‍රික්ක 25 ගානට 5 ගානේ බෙදන්න පුළුවන්) ඒ ඒ පලාතෙන් පිට ඉස්කෝලෙකට යන්න දෙන්න හොද නැහැ දෙමාපියන්ගේ පදිංචිය වෙනස් වීම වගේ කරුණකට ඇරෙන්න.

    SLPL 2015 විතර එන්න ඕනේ එකක් දැන් හරි ආව එක ලොකු දෙයක් ඒ වගේම club වල one day සීරිස් ඒකයි 3 day මැච් ටිකයි ලංකාවේ sport සදහා වෙන් උන චැනල් එකකට දෙන්න ඕනේ ක්‍රිකට් බෝඩ් එකට පුළුවන් විකාශන අයිතිය විකුනන්න ඒ සල්ලි තරග වලට යොදාගන්න.

    tv වල මැච් යද්දී මිනිස්සු බලන නිසා එක එක්කෙනාගේ ලිස්ට් වලින් ක්‍රීඩකයෝ එනවා වෙනුවට ක්‍රීඩකයෝ ශ්‍රේණි ගත කිරීමක් කරන්න පුළුවන් ලකුණු ක්‍රමයක් හදලා

    meka thama bn siraama kathawa
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    මේකෙ කතා නොකරපු දේ තමයි මැන්දිස්ට තමයි වැඩිම චාන්ස් දීල තියෙන්නෙ. ඒත් බලපන් උගෙ batting average එක. පට්ට පජාතයි නෙ ඇවරේජ් එක. මූ format තුනම සෙල්ලම් කරනව හැබැයි ඒ එකකවත් consistent නෑ batting. නිකමට හිතල බලපන් world cricket වල ඔය තුනම සෙල්ලම් කරන playersla ඉන්නෙ හරිම අඩුවෙන්. මූ සෙල්ලම් කරන්නෙත් නොම්බර තුන බැටින් වල. අනික් ටීම් වල නොම්බර තුන සෙල්ලම් කරන ප්ලේයර්ස්ල කොච්චර consistent ද. උන් බින්දු ගහන්නෙ නෑ මේ ගොනා වගේ. මේ ටෙස්ට් මැච් එකේ first innings වලත් පෙරහැර පටන් ගත්තෙ මෙන්ඩියා. second innings වලත් ඒකම උනා. ඔය විදියට බැලුවොත් මූව කපල තව all-rounder කෙනෙක් ගැස්සුවත් පාඩුවක් නෑ.
    lankawe un hithan inna heti thama
    test wala ape wala ape un balanne batage runs average eka one ne ape unta :rolleyes: :rofl:
    test match ekaka gahana ekata thiya lankawe test match balana godak unta no.03 batting position eka gena therumak ne :dull::dull:
    me gona England eke perfoam kale nethnm ekath kanwa hodama eken :dull: