කුසල් මෙන්ඩිස් සහ සිරිලංකා ක්‍රිකට්.

Quentin MacLeod

Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    නිකමට එකෙක් දාල තිබ්බ post එකක් දැකල check කරා . ඇත්ත තමයි ගිය අවුරුද්දේ formats තුනේම වැඩිම ගහල තියෙන්නේ කුසලය.

    60sGuthl.jpg


    හරි ඒක කමක් නෑ කියලා අවු 2ක් දාල බැලුව. :dull:

    em9muEYl.jpg


    බැලුව අවු 3ක් නිකමට :frown:

    D4qNGHRl.jpg


    මොන මගුලක්ද වෙන එකෙක් ගහලත් නද්ද ? අවු 4ක් දැම්ම ඒ පාර ලජ්ජ වෙන්න බැරි නිසා . 100 8යි ඒ පාර.

    kDiWYiUl.jpg


    අන්තිම අවු 5 ත් බැලුවා. ඒත් ඒකමයි . 🥴😂 .

    nldAsZrl.jpg



    මොකද්ද ඕයි මේ මගුල.
    කොහොම හරි මිතුරනි පොටක් හොයාගත්ත මම. !! 😂
    බලපං මේ යකා අවු 5ට ලෝකේ වැඩිම 0 තියන එකා. :P 0ම 23ක් :dull: 🤦‍♂️ :lol:


    PT8ysIZl.jpg

    ochra fail welath blpn dila tyna chances. mkkhri athulen push ekk tynawamai
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    average eken sort karaa nam thamai hari....no doubt...Kusal mendis talented bn...man hithanne me team eke unath 200k gahanna puluwan potential ekak thiyena ekekta inne uu witharai....monwa karannada...

    muta as waha katawaha tikak pichcuwanam hariyanna puluwan :rofl: rathu miris kanawada danne na buwa lol

    :yes: සෝෂල් අත්දැකීම් නැති කම තමයි. සුපිරි බැටින් ඒ උනාට inconsistent. කොච්චර කිවුවත් ඌ වෙනුවට එවන්න එකෙකුත් නෑ. ධනුෂ්කයි, අවිශ්කයි ඇයි දන්නෙ නෑ නේද ටෙස්ට් ටීම් එකේ නැත්තෙ?
    ඒක නෙමේ අපේ ටීම් එකේ කවුරුහරි ඉන්නවද බන් දෙයියන්ට පින් දිදී ගහන්නෙ නැති එකෙක්? පිට රට එවුන් එක්ක මැච් බලනකොට හෙනට අපිව නෝන්ඩි කරනවා බන්. දික්වල්ලගේ වැඩේ අහසට පින් දෙන එක. අරවින්දලා ගහපු ගැහිලි වලට උන් එහෙනම් ග්‍රවුන්ඩ් එකේ පල්ලියක් හදවන්න ඕන.

    dickwella nam too much :rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    average eken sort karaa nam thamai hari....no doubt...Kusal mendis talented bn...man hithanne me team eke unath 200k gahanna puluwan potential ekak thiyena ekekta inne uu witharai....monwa karannada...

    muta as waha katawaha tikak pichcuwanam hariyanna puluwan :rofl: rathu miris kanawada danne na buwa lol



    dickwella nam too much :rofl:

    itn hithpn oo wage ekek api achchara baniddi thamath high score thiynwa nm anith un gana mona kathada :lol:
     
    • Sad
    Reactions: kolavari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    average eken sort karaa nam thamai hari....no doubt...Kusal mendis talented bn...man hithanne me team eke unath 200k gahanna puluwan potential ekak thiyena ekekta inne uu witharai....monwa karannada...
    ආතල් එකට බන් ත්‍රෙඩ් එක නම් දැම්මේ. :lol: මු තමයි ඉතින් වැඩියෙන්ම මැච් ගහල තියෙන්නේ.
    avg බැලුවොත් නම් mathews එනව notout නිසාම.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    එහෙනම් indiaවේ උන් මැරෙන්න ඕන බන්. උන් එකාට එකෙක් හොදට perform කරනවා. මූට විතරක් අමුතු social media pressure එකක් එන්නේ උගේ වරදින්. මූ සුපිරි බැටා . හැබැයි ඉතින් inconsistent කාලෙකට . ලොකු ලකුණු තියනවා, ඒ වගේම බින්දු ලකුණු .. මු social media ඒවාට react කරනවා ඇති.

    talent eka madi kama machan. wena mukuth newee

    lanakwe ma cricket wala awulake, mugema awulake newe machan
     
    • Like
    Reactions: castellain

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඌට සෝෂල් මීඩියා වලින් මාර ප්‍රෙෂර් එකක් දෙන්නෙ. උඹල කවද හරි ටිකක් ලොකු මැච් එකක් ගහල තියනවනම් මම කියන දේ තේරෙයි.

    Lankawe tiyenne Social Media pressure witarai, India wala gewal walata gal gahanne. Eth un perform karanawa neh
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    අපි එක තැන ඉදල අනිත් උන්ගේ cricket දියුණු වෙලා කියලා මට හිතෙන්නේ. :lol:

    eka thama sirama seen eka. ape school, domestic level bahala bung

    mun hodaiyi, eliye un ganna deyak na bung. unwa dammoth ape Un " ape Kusal apita ona kiyawi" :lol:

    ubama hithapanko ara Malinda Pushpakumara innings wala wicket 6,7,8 gannawa domestic wala. But Test wala redi naa Indian team eka 150 da koheda gahuwe wickets uth gathe nadda koheda

    Batters la ta face karanna wela thiyana bowlers la nisa un gahanawa 100 ewaa domestic wala. passe national team awama 0,1iyi. penawa ne Minod Banuka ehama awa giyaa, but domestic palanawa ekasiya ganata

    goda ganna pattama amarui machan apita meka
     
    • Like
    Reactions: dilann

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Kusal Mendis yanne cricket gahanna neme fun ekak ganna bn
    Mechchra fail wela team eken wisi wune nethi eke thwa matches 2 fail wunata awulk na kiyala u dannawa
    Eeta passe Bangaliyonta lata Zimbaweta gahanwa atha diga arala(Anik ewunta eka gahannath ba habai :lol: )
    Anthimata balddi year eke wadima runs :rofl:
    Individual teams walata gahapu runs sort karala balapanko
    mama Pivert table ekak gahala baluwa balapan

    Row LabelsSum of RunsCount of Opposition
    v Australia
    359​
    5​
    v Bangladesh
    525 :rofl:
    4​
    v England
    335​
    6​
    v India
    200​
    3​
    v New Zealand
    471​
    6​
    v Pakistan
    81​
    4​
    v South Africa
    325​
    9​
    v West Indies
    337​
    4​
    v Zimbabwe
    374​
    5​
    Grand Total
    3007​
    46​
     
    • Like
    Reactions: dilann

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    අපි එක තැන ඉදල අනිත් උන්ගේ cricket දියුණු වෙලා කියලා මට හිතෙන්නේ. :lol:

    api eka thana neme bn. api thibba level eke pahalata ghn.
    mn hithnne na anik unge echchara cricket wala loku seen ekak.

    India unath dn bahala.

    NZ unath kane karaya thama gema ghnne.
     
    • Like
    Reactions: dilann

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    api eka thana neme bn. api thibba level eke pahalata ghn.
    mn hithnne na anik unge echchara cricket wala loku seen ekak.

    India unath dn bahala.

    NZ unath kane karaya thama gema ghnne.

    ape bahala kiyanne international level ekata na after 2006n passe wage idan domestic, school level eka

    India bahala na bung 2012 idan balapan U-19 kiyak un dinnada? 2012, 2018 dinna. 2016, 2020 final uth awaa. IPL walin un podi un okkotama international exposure eka denawa bung

    net practice wala unta denne okkoma sira bowlers la bat karannath. un ithin goda yanawaa
     
    Last edited:
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    Kusal Mendis yanne cricket gahanna neme fun ekak ganna bn
    Mechchra fail wela team eken wisi wune nethi eke thwa matches 2 fail wunata awulk na kiyala u dannawa
    Eeta passe Bangaliyonta lata Zimbaweta gahanwa atha diga arala(Anik ewunta eka gahannath ba habai :lol: )
    Anthimata balddi year eke wadima runs :rofl:
    Individual teams walata gahapu runs sort karala balapanko
    mama Pivert table ekak gahala baluwa balapan
    ඔව් බන්. Ban , WI, Zim ට තමයි හොදට ගහල තියෙන්නේ . හැබැයි අර ආපු කාලේ AUS වලට තනියම ගහල test මැච් එකක් දිනවල දීපු එකනම් පට්ට අදටත්.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔව් බන්. Ban , WI, Zim ට තමයි හොදට ගහල තියෙන්නේ . හැබැයි අර ආපු කාලේ AUS වලට තනියම ගහල test මැච් එකක් දිනවල දීපු එකනම් පට්ට අදටත්.
    Ow eka nam amathaka wenne ne
    Ehema ekek gahuwa nam allagena anith ewuntath unanduwak enawa
    E series eka dinneth mu gahapu gahillata, Kusal Gahapu handa last SA tour eka dinna
    e wage ekek hitiya nam gahanda watinawa
     
    • Like
    Reactions: dilann

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,299
    113
    දුක හිතෙන ඇත්ත තමයි ඌව අයින් කරලා දාන්න තරම් එකෙකුත් නෑ කියන එක
     
    • Like
    Reactions: dilann

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    නිකමට එකෙක් දාල තිබ්බ post එකක් දැකල check කරා . ඇත්ත තමයි ගිය අවුරුද්දේ formats තුනේම වැඩිම ගහල තියෙන්නේ කුසලය.

    60sGuthl.jpg


    හරි ඒක කමක් නෑ කියලා අවු 2ක් දාල බැලුව. :dull:

    em9muEYl.jpg


    බැලුව අවු 3ක් නිකමට :frown:

    D4qNGHRl.jpg


    මොන මගුලක්ද වෙන එකෙක් ගහලත් නද්ද ? අවු 4ක් දැම්ම ඒ පාර ලජ්ජ වෙන්න බැරි නිසා . 100 8යි ඒ පාර.

    kDiWYiUl.jpg


    අන්තිම අවු 5 ත් බැලුවා. ඒත් ඒකමයි . 🥴😂 .

    nldAsZrl.jpg



    මොකද්ද ඕයි මේ මගුල.
    කොහොම හරි මිතුරනි පොටක් හොයාගත්ත මම. !! 😂
    බලපං මේ යකා අවු 5ට ලෝකේ වැඩිම 0 තියන එකා. :P 0ම 23ක් :dull: 🤦‍♂️ :lol:


    PT8ysIZl.jpg
    Did you count his road record? In particularly the murder?
     
    • Like
    Reactions: dilann

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    දක්ෂතා නොව ආගම අනුව ශ්‍රී ලංකා වර්ල්ඩ් කප් ටීම් එක තේරු හැටි!
    April 19, 2019 at 9:33 am | by admin

    47122452_1188283357988591_6141714915867492352_n.jpg

    2019 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය මීට ස්වල්ප මොහොතකට පෙර නිල වශයෙන් නම් කළේය. එය අප දැන සිටි ඉතාම ආන්දෝලනාත්මක, ඉතාම දුර්වල සංචිතයමය.
    කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන කතෝලික බෝන් අගේන් කල්ලිය විසින්ම අප අපේක්ෂා කළ ලෙසින්ම සුපුරුදු පරිදි ලෝක කුසලාන සංචිතයද නම් කෙරී ඇත.
    නායකත්වයට තෝරාගෙන ඇති ශාන්ත ජෝශෆ් විදුහලේ දිමුත් කරුණාරත්න වසර හතරකින් එක් එක්දින තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති අවම වශයෙන් සුදු පන්දුව හැසිරෙන අයුරු හෝ නොදන්නා ක්‍රීඩකයෙකි.
    දිගින් දිගටම අසාර්ථක අවිශ්ක ප්‍රනාන්දුට අවස්ථාව හිමිව තිබෙන්නේ ඔහු ප්‍රනාන්දු වීම නිසාම විය හැක. ඒ වෙනුවට කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙක් වන ජ්‍යේෂ්ඨ උපුල් තරංග කණ්ඩායමේ නොසිටීමද ශ්‍රී ලංකා ක්‍රිකට් පැටිකිරිය හොදින් දන්නා අප මවිත නොකරයි.
    පසුගිය දිනවල සුපිරි දස්කම් දැක්වූ, ප්‍රනාන්දු වුවද බෞද්ධයෙක් වන ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමට නම් කර නැත. නිමා වූ සංචාරයේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලකුණුලාභියෙක් වූ ඕෂද ප්‍රනාන්දු ඉවත් කිරීමත්, අසාර්ථක නමුදු කතෝලික වන කුසල් මෙන්ඩිස්ට අවස්තාව හිමි වීම පිළිබඳවත් අප තැකීමක් නොකරන්නේ එබැවිනි.
    දකුණු අප්‍රිකානු තරගාවලියේ අති සාර්ථක විශ්ව – කසුන් රාජිත යුවළද ලෝක කුසලාන සංචිතයට නම් කෙරී නැත. දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය ජය ගත්තේ එම යුවළේ සාර්ථකත්වය මතය.
    ශ්‍රී ලංකාව සතු වූ එකම කඩුලු ලබාගත හැකි දඟ පන්දු යවන්නා වන බෞද්ධ අකිල ධනංජය ඉවත් කිරීමත්, වෙනත් රටක ක්‍රීඩා කලා නම් ක්‍රීඩා සමාජයක් හෝ නොලැබෙන ජෙෆ්‍රී වැන්ඩර්සේ සංචිතයේ සිටීමටත් හේතුව එයමය.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර නම් කෙරේ දුර්වලම ලෝක කුසලාන සංචිතය මෙය බවට ස්ථිරය.
    කණ්ඩායමේ සිටින එකම ලෝක පූජිත ක්‍රීඩකයා වන ලසිත් මාලිංගගේ ඉරණම අද රාත්‍රියේ හෝ හෙට උදෑසන විසඳීමට නියමිතය. මාලිංගද මෙම සංචිතයෙන් ඉවත් වුවහොත් ලෝක කුසලාන ඉතිහාසයේ ටෙස්ට් වරම් දිනූ කණ්ඩායමක් නියෝජනය කරන දුර්වලම සංචිතය මෙය බවට සහතිකය.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සිය බූදලයක් කර ගනිමින් විනාශ කරනා බෝර්න් අගේන් කල්ලියේ ඉහළම පුද්ගලයෙක් වන සභාපති ශම්මි ද සිල්වා ක්‍රිකට් යනු සිය පුද්ගලික බූදලයක් බව මාධ්‍ය හමුවේ දී නොකියා කීවේය.
    කණ්ඩායම සතු වන එකම තරග දිනවන්නා ලසිත් මාලිංග ක්‍රීඩා කළද, ක්‍රීඩා නොකළද කම් නැති බවත් මාලිංග ක්‍රීඩා නොකළහොත් ඒ සඳහා ඕනෑ තරම් ඕනෑතරම් ආදේශක සොයා ගත හැකි බවත් ශම්මි ද සිල්වා කීවේය.
    ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයෙකුට ආදේශ කිරීමට මෙරටින් තබා ලොව ඕනෑම රටක ක්‍රීඩකයෙක් සොයාගැනීම සොයා ගැනීම ඉතා අපහසු බව ශම්මි ද සිල්වා නොදැන සිටීමට හේතුවක් නොමැත. නමුත් ශම්මි ද සිල්වා ඒ ප්‍රකාශයෙන් පෙන්වූයේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව කුමන ඉරණමකට පත් වූවද ඔවුන්ට කිසිදු තැකීමක් නොමැති බවත් ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ පාලනය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථාපිත කර ගනිමින් මුදල් ඉපයීම පමණක් වන බවත් ය.
    සරලවම මෙම සංචිතය තරග පාවා දීමේ ව්‍යාපාරයට යොදවා ගත හැකි ලෙසටත්, ආගමික අන්තවාදය පෝෂණය වන අකාරයටත් නම් කෙරී ඇත.
    මාලිංගලා, උපුල් තරංගලා යටතේ තරග පාවාදීම් ව්‍යාපාර සිදු කිරීම බුකිකරුවන්ට කළ නොහැක්කකි.
    හාස්‍යයට කරුණ වන්නේ ලොවම ඉදිරියේ විහිලුවක් බවට පත්ව ඇති, ආගමික අන්තවාදීන් පිරිසකගේ ව්‍යාපාරයක් පට්ට සීරියස් ගෙන ජාතික හැගීමකින් නරඹන මෙරට සුවහසක් ක්‍රිකට් රසිකයන් ය.
    හිතාදර මිත්‍රයනි!
    ජාවාරම්කරුවන්ගේ ව්‍යාපාරයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අතහැර දැමිමට කාලය දැන් එළඹ ඇත.
    ඉෂාන් වික්‍රමසූරිය






    born-again.jpg
    වර්තමානයේදී ශ‍්‍රී ලංකාව තුළ මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරණ එන්න එන්නම වැඩිවී තිබේ. මුදල් සහ වෙනත් ලාභ ප‍්‍රයෝජන අරමුණු කර ගනිමින් සමහර පුද්ගලයෝ මෙවැනි මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය කිරීම සඳහා ඉදිරිපත් වී සිටිති. ඉතා සූක්‍ෂම ලෙස මොවුහු එම කාර්යය සිදුකරති. මොවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය වී ඇත්තේ බෞද්ධ, ක‍්‍රිස්තියානි සහ හින්දු ආගම්වල භක්තිකයන්ය.



    අහිංසක දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කරන අයුරින් පෙනී සිටින මෙම මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය කරන්නන් ඉතා භයානක අය වෙති. ඔවුන් පළමුව එම අහිංසක පුද්ගලයන්ව ඉතා සූක්‍ෂම අයුරින් තම ආගම්වලට බඳවා ගනී. ඉන් පසු ඔවුන්ට ආගම්වාදීන්ගෙන් ගැලවුමක් නොමැත. හොඳින් හෝ නරකින් ජීවිත කාලය පුරාවටම කිසිම වැදගැම්මක් නැති එම මූලධර්මවාදී ආගම් ඇදහිය යුතුය.
    චැරිට් වැටික් යනු හඬක් නොමැතිව මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය කරන්නන්ගේ සංවිධානයකි. ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) යනුවෙන් ඔවුන් තමන්ගේ මූලධර්මවාදී ආගම හඳුන්වති. ඔවුන් ප‍්‍රධාන වශයෙන් පවසන්නේ ඕනෑම රෝගයක් සුවකළ හැකි බවයි. එලෙස පවසමින් එම සංවිධානාත්මක කණ්ඩායම බෞද්ධ ක‍්‍රිස්තියානි සහ හින්දු ආගම් භක්තිකයන් එම මූලධර්මවාදී ආගමට බඳවා ගනිති.
    මෙම මූලධර්මවාදී ආගම පැතිරවීමේ අතීතය ගංගොඩවිල සෝම හිමි ඊට එරෙහිව හඬක් නැගූ යුගය දක්වා දිවයන්නකි. ඊටත් පෙර සිට ඉතා සූක්‍ෂ්ම අයුරින් මෙම දහම මෙරට ප‍්‍රචලිත කරමින් තිබිණි. කි‍්‍රස්තියානි දහමේදී හැඳින්වෙන නැවත ඉපැදීම යනු ආත්මික පුනර්ජීවනයකි. අලූත් ගිවිසුමෙහි ඒ ගැන මෙසේ සඳහන් වේ.
    ‘‘ජේසුන් වහන්සේ පිළිතුරු දෙමින්, සැබවින්ම මම ඔබට කියමි, ඔව්හු නැවත උපන්නෝ නොවීනම් කිසිවකුත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය නොදනිති.’’
    මෙම පද භාවිත කරමින් බොහෝ විට මෙම දහම පැතිරවීමෙහි යෙදී සිටින්නේ එවැන්ජලික පෙන්තකොස්ත සහ රෙපරමාදු මූලධර්මවාදීන්ය. බොහෝ විට වත්කමක් ඇති, ජනපි‍්‍රය උදවිය සිය දේවස්ථානවලට කැඳවා, සමාජයේ විවිධ පීඩනයට පත්වූ, අඟහිගකම් ඇති අය සමග එකට එක්වී කටයුතු කරන්නට සලස්වා ඊට ආශක්ත කිරීම ඔවුනගේ උපක‍්‍රමයයි.
    මෙම මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරක කල්ලිය අන් අයට වඩා ඉතා ප‍්‍රබල එකකි. දැනට වසර ගණනක සිට කිසිම වැදගැම්මකට නැති තම ආගම ඉතා සූක්‍ෂම අයුරින් මොවුන් මෙරට තුළ ව්‍යාප්ත කරයි. මෙම අන්තවාදී පිරිස් ප‍්‍රධාන වශයෙන් ඉලක්ක කරගන්නේ මෙරට ධනේෂ්වර පන්තියයි. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙරට ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක් මෙම ආගම වැළඳගෙන තිබේ. දේශපාලනඥයන් සහ මෙරට ජනප‍්‍රිය චරිතද ඒ අතර සිටිති.
    ඔවුහු මෙරට ධනේෂ්වර පන්තිය සහ ප‍්‍රසිද්ධ චරිත තම අන්තවාදී ආගමට බඳවා ගන්නේ ඔවුන් හරහා ඉතා ඉක්මණින් එම ආගම රට පුරා ව්‍යාප්ත කිරීමටයි. මෙම ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති අන්තවාදී ආගමේ අලූත්ම බිල්ල බවට පත්වී තිබෙන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමයි.
    ඔහු ජාත්‍යන්තරයේ පවා ඉතා ඉහළින් තම නම රැන්දවූ කන්ද උඩරටින් බිහිවූ සුපිරි ක‍්‍රිකට් තරුවකි. දැනට ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගෙන සිටී. එම සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගේ එක් දරුවකුට රෝගයක් වැළඳුණි. ඒ සඳහා ලබාගත් වෛද්‍ය ප‍්‍රතිකාරවලින් ඔහු බලාපොරොත්තු වූ සුවය එක්වරම නොලැබුණි.
    එම සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයා යම්කිසි පුද්ගලයකු හරහා ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගමේ පූජකවරයෙක් හඳුනා ගනී. කලක් ඔවුන් ඉතා ළගින් ඇසුරු කළේය. ඉන් පසු එම පූජකවරයා ක‍්‍රමක් ක‍්‍රමයෙන් එම ක‍්‍රිකට් ක‍්‍රීඩාකයාව තම ආගම වෙත නැඹුරු කර ගත්තේය. අවසානයේ එම ක‍්‍රීඩකයාගේ දරුවාගේ රෝගයද පූජකවරයා තම ආගම හරහා සුවකර දුන්නේ යැයි ඔහු විශ්වාස කළේය.
    ආගම හරහා කිසිසේත් රෝග සුවකළ නොහැකිය. යම්කිසි රෝගී තත්ත්වයක් ඇත්නම් එය සුවකළ හැක්කේ වෛද්‍ය ප‍්‍රතිකාර වලින් පමණි. එසේ නැතිනම් නොපෙනෙන බලවේග වලට එවැනි රෝග සුවකළ නොහැකිය. එම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා කොතරම් බුද්ධිමත් වුවත් ඔහුගේ මනස එම පූජකයා විසින් ඉතා සූක්‍ෂම අයුරින් වෙනස් කර තිබුණි.
    එම නිසා කවුරු මොනව කීවත් එම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තම දරුවා සුවපත් කළේ එම ආගමෙන් යැයි විශ්වාස කළේය. එයට තුටු පඬුරක් ලෙස එම පූජකවරයාට පල්ලියක් සාදා දීමටද ඔහු කටයුතු කළේය. එනම් ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) ආගමේ තත්ත්වය එහි පූජකවරු ඕනෑම පුද්ගලයෙක්ව ඉතා සූක්‍ෂම අයුරින් තමන්ගේ ආගමට හරවා ගනී. ඔවුන් එම ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගෙන් නැවතුනේ නැත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළද තම ආගම පැතිරවීමට උත්සාහ කළේය.
    ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) ආගමේ පූජකවරුන්ගේ සැලසුම සාර්ථක විය. ඔවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සිට පරිපාලන නිලධාරීන් දක්වා කිිහිප දෙනෙක්ම තම ආගම වෙත නතු කර ගත්තේය. ඒ හරහා ඔවුන් ඉතිරි ක‍්‍රීඩකයන්ව සහ නිලධාරීන්ව තම ආගම වෙත නැඹුරු කර ගැනීමේ ප‍්‍රබල උත්සාහයක යෙදී සිටිති.
    මෙම මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය නිසා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තවත් විශාල ගැටලූවකට මුහුණදී තිබේ. එම ආගමට නොබැඳෙන ක‍්‍රීඩකයන්ට සුදුසුකම් තිබුණත් තරගවලට සහභාගි විය නොහැකිය. එම නිසා සමහර ක‍්‍රීඩකයෝ අකමැත්තෙන් වුවද එම ආගම වැළඳ ගනිති. එලෙස නොවුණහොත් ඔවුන්ට සිදුවන්නේ නිවසට වී සිටීමටයි.
    ක‍්‍රිකට් කණ්ඩායම තුළ ඉහළ නිලතල දරන නිලධාරීන් කිහිප දෙනෙක්ගේ මෙම මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය නිසා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සිටින්නේ මහත් පීඩනයකිනි. ඔවුන් කොතරම් දක්‍ෂතා දැක්වූවත් ඵලක් නොමැත. අනිවාර් යෙන්ම මූලධර්මවාදී ආගම වැළඳ ගත යුතුය. ඉහළ නිලධාරීන්ගේ තීරණය එයයි. දක්‍ෂතා ඇති සමහර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට දිනෙන් දිනම කැපිලි එන්නේ මෙම තත්ත්වය නිසා වන්නට පුළුවන.
    එම ආගම වැළඳ ගැනීමට අකැමැති දක්‍ෂතා සහ පළපුරුද්ද ඇති ක‍්‍රීඩකයන් කිහිප දෙනකු සිටින්නේ ඉතාමත් පීඩනයකිනි. එම ආගම වැළඳගත් ඉහළ නිලධාරීන්ගේ බලපෑම් මත ඔවුන් තරගවලට පවා මුහුණ දෙන්නේ නිරවුල් මනසකින් නොවෙයි. එම නිසා ඔවුන්ට තරගවලදී සුපුරුදු දක්‍ෂතා පවා දැක්වීමට නොහැකි වී තිබේ. මෙයින් ප‍්‍රයෝජන ගන්නා එම මූලධර්මවාදී ආගම වැළඳගත් ඉහළ නිලධාරීහු තරගයක දෙකක දක්‍ෂතා නොදැක්වුවහොත් එම ක‍්‍රීඩකයන්ව කණ්ඩායමෙන් එළියට ඇද දමති. එලෙස ඇද දමා එම ආගම වැළඳගත් දක්‍ෂතා අඩු ක‍්‍රීඩකයන්ට පවා කණ්ඩායමේ ස්ථානයක් ලබා දෙති. ඒ තරමටම ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට බලපෑම් එල්ල කරයි.
    මෑතකදී පත්වූ ක‍්‍රිකට් නිල මඬුල්ලේ සමහර නිලධාරීන් ක‍්‍රියා කරන්නේද එම මූලධර්මවාදී ආගමට අනුව බව පැවසේ. මෙය ඉතාමත් ඛේදජනක තත්ත්වයකි. මෑතකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස සිටි චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වූයේද මෙම මූලධර්මවාදී ආගම වැළඳගත් නිලධාරීන්ගේ බලපෑම් නිසාය. ඔහු ප‍්‍රසිද්ධියේ පවසා සිටියේ තමන් මෙම මූලධර්මවාදී ආගම වැළඳ ගන්නවා නම් අදටත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන බවයි.
    මීට පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ මෙවැනි ප‍්‍රශ්න ඇති වුණේ නැත. තමන්ට කැමැති ආගමක් දහමක් අදහාගෙන නිදහසේ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුනට හිමිව තිබුණි. එහෙත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. දක්‍ෂයාට නිසි තැන ලැබී නොමැත. ක‍්‍රීඩකයන් කොතරම් දක්‍ෂතා දැක්වුවත් වර්තමානයේදී තැනක් නොමැත. දැන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ ස්ථානයක් ලබා ගැනීමට නම් ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගම වැළඳ ගත යුතුය.
    අවුරුදු කිහිපයක සිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල බොහෝ දේ විනාශ වෙමින් පවතී. එකල ජාත්‍යන්තරයේ අංක එකට සිටි අපි දැන් අනෙක් පැත්තෙන් අංක එකේ කණ්ඩායම බවට පත්වී සිටිති. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එවැනි තත්ත්වයකට ඇද දැමුවේ කවුරුන්ද යන්න රටම දනී. දැන් සිදුකළ යුත්තේ එම තත්ත්වයෙන් ගොඩ යෑමට මගක් බලා යළි සුපුරුදු දක්‍ෂතාවලට පැමිණීමයි. එහෙත් වගකිවයුතු නිලධාරීන් එවැන්නක් සිදු කරන ආකාරයක් පෙනී යන්නට නොමැත. ඔවුන් ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල ඉතිරි ටිකත් විනාශ කිරීමට උත්සාහ දරති. එයට හොඳම උදාහරණය වන්නේ මෙම මූලධර්මවාදී ආගම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ ව්‍යාප්ත කිරීමට දරන උත්සාහයයි. වගකිවයුතු නිලධාරීන් වහාම මේ ගැන සොයා බැලිය යුතුය. එසේ නොවුණහොත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තව නොබෝ දිනකින්ම වලපල්ලට යනු ඇත.
     
    • Like
    Reactions: SuperX