කුස්සියේ දුම යවන්නේ කොහොමද ?? (HELP)

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Gas වලට පිලියමක් ලෙස දර භාවිතය නිසා කුස්සියේ දුම පිරින එක වලක්වා ගන්නේ කොහොමද යාලුවනේ ??? (චිමිනියෙන් දුම පිටට යෑම දුර්වලයි). එක්ශෝස් ෆෑන් එකක් හෝ කුකින් හුඩ් එකක් වගේ යොදල මේ ප්‍රශ්නෙ විසදගන්න පුලුවන්ද ???
    Bump එකකුත් දාගෙන යන්න ළමායි......
    ස්තූතියි !!

    home.jpg
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ගෙදර දුම් කවුලුවක්(චිමිනියක්) නැද්ද
    අපේ නම් දුම එකතු වෙන්නේ ගින්දර නිමුණොත් විතරයි.
    එතකොට ජනෙල් ටික අරිනවා
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Gas වලට පිලියමක් ලෙස දර භාවිතය නිසා කුස්සියේ දුම පිරින එක වලක්වා ගන්නේ කොහොමද යාලුවනේ ??? එක්ශෝස් ෆෑන් එකක් හෝ කුකින් හුඩ් එකක් වගේ යොදල මේ ප්‍රශ්නෙ විසදගන්න පුලුවන්ද ???
    Bump එකකුත් දාගෙන යන්න ළමායි......
    ස්තූතියි !!
    Issara gewal wala nam Dara wain uyanna wenama thanak thibba. chiminiyak ekka
    Cooking hood ekak nam therumak na but exhaust fan ekak nam daganna eka watinawa
     
    • Like
    Reactions: Sunil dinawamu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    ඉස්සර අවුරුද්දකට සැරයක් දර ලිපට ගොම මැටි ගානවා. අම්ම එක්ක යනව ගොම එක්කහු කරන්න ඉස්සරහ ඉඩමෙ. පස්සෙ ලිප කැඩුවා. දැන් චිමිනියට සිවිලිමක් ගහලා තියෙන්නෙ. ☹️
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,961
    113
    ලංකාවේ.. ලංකාවේ
    - cooking hood hariyanne naa nithara filter set eka maaru karanna wenawa dara walata set naa eka
    - Exhaust fan thama mata hithenneth.
    - aguru walin uyana lipa kata maaru wenna balanna.
    Negative points - current naththan lipa operate amaruyi.
    - aguru hadaganna gedara eliye gindara paththu karanna wenawa.
    - hanasu, pol athu, pol kola wage dewal walin aguru hadanna baaa.
    - induction cooker
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,033
    113
    Colombo
    මුළුතැන්ගෙය සුභ දිශා.

    මගේ කලින් පෝස්ට් එකේ මං කතා කරා වැසිකිළිය හා වල සඳහා සුදුසු දිශාව ගැන.
    ඉතින් මේකත් ඒ හා බැඳුණු එකක්.

    වාස්තුවිද්‍යාවේ සඳහන් වෙනවා මේ මුළුතැන්ගෙය සඳහා ශුභ දිශාව ගිණිකොණ ලෙසට.

    අපිත් ඒක බැහැර කරන්නේ නෑ.

    වඩාත්ම සුදුසු දිශාව ගිණිකොන වන අතර ඊට අමතරව වයඹ දිශාවද යොදා ගත හැකියි.

    පැරණි නිවාස වල, මුළුතැන්ගෙය පිහුටුවා තිබුනේ නිවසින් භාහිරවයි, වෙනමමයි, නමුත් ඇති හැකි උදවිය මුළුතැන් ගෙය නිවස තුලම පිහිටුවා ගත්තා.
    ගොඩාක් දුරට මේ ගැටළුව මතුවන්නේ නිවස තුලම පවතින මුළුතැන් ගෙය නිසා.
    ඒ කාලේ ගෑස් ලිප් නෑනේ, බෝහෝමයක් නිවෙස් වල දැව තමයි ඉන්ධන වශයෙන් ගත්තේ.
    දර ලිපේ උයනවා කියන්නේ දුම අතුරු ඵලයක් විදිහට එනවාමයි.
    ඉතින් මේ දුම නිවස තුලට ඒම වලකාගෙන පිටතට යවා ගැනීමට හැකි පරිදි වාස්තු ශිල්පියා මෙය සැලසුම් කල යුතුයි. ලිප නිකම්ම කුස්සියේ ඇතුලේ හදනවට වඩා වැඩිදියුනු කරපු ක්‍රමයක් විදිහට ඒ කාලේ මේ සඳහා සිදුකරපු නිර්මිතය තමයි , චිමිනිය/දුම් කව්ලුව.
    ඉතින් මේක නියමිත පරිදි දිශාගත කොට පිහිටුවා ගැනීමට අවශ්‍යයි නැත්නම් ඉතින් ගෙයින් එලියට දුම යනවා වෙනුවට ඇතුලට තමයි එන්නේ.

    ඔගොල්ලෝ හැමෝම දන්නවා මං මගේ වැසිකිළි පෝස්ට් එකේ දිත් කිව්වා,
    ලංකාවට වර්ශාව ඇතිවන ප්‍රධාන මෝසම් සුළං දෙකක් තියනවා සහ අන්තර් මෝසම් දෙකක් තියනවා.
    ඒවගෙනුත් ප්‍රධානම එක තමයි ඊසාන දිග මෝසම් සුලඟ,
    අනික නිරිත දිග මෝසම් සුළඟ. ඉතින් මේ සුලං දෙක බැලුවම ඔයාලට තේරෙන්නවා මේ දිශා දෙක ඒක රේකීයයි හෝ සමාන්තර ප්‍රතිවිරුද්ධ දිශා දෙකක් කියලා. ඊසාන-නිරිත.
    මං කිව්වනේ ප්‍රධානම එක ඊසාන දිග මෝසම් සුළඟ කියලා, ඉතින් මන් ඊසානෙන්ම පටන් ගන්නම්.

    ඉතින් ඔහොම මුළුතැන් ගෙයක් නිවසේ පිහිටීමට සාපේක්ශකව ඊසාන දිශාවෙන් දිශා ගත කර තිබුනොත් මන් අර කිව්වා වගේ අපිට වැඩිමනත් කාලයක් සුළං හමන ඊසාන දිග මෝසම් සුළඟ නිසා එම දිශාවෙන් සුළං සමඟ දුමාරය නිවසට ඇතුළු වීම සිදුවන අතර වසරේ වැඩිකාලයක් එයට නිරාවරණය වීමට නිවැසියන්ට සිඳුවේ.
    වාස්තුවිද්‍යා වේ දැක්වෙන්නේ ඊසානට මුළුතැන්ගෙය පිහිටුවීම ගෘහණිය අපලයි කියලා.
    ඉතින් අපලයි තමයි, කොහොමද සඵල වෙන්නේ, අශුභයි තමයි. කොහොමද ශුභ වෙන්නේ.

    එයා උයලා ඉවර වෙනකම්ම දුමේ ඉන්න එපැයි.

    ඊළගට ශ්වසන රෝග..

    වාස්තුවිද්‍යා වේ දී ඊසාන හඳුන්වන්නෙ වාස්තු පුරුශයාගේ හිස පිහිටන දිශාව ලෙස.
    එය හුදෙක් හඳුනාගැනීම සඳහා කරන නාමකරණයක් ලෙසම බැහැර කරන්න බෑ.

    කලින් පෝස්ට් එකේදිත් කිව්වා වගේ ස්වාභාවධර්මයේ අපිට දෙන වැදගත්ම දෙයක් තමයි මේ පිරිසිදු වාතය (ඔක්සිජන්), මිනිසාගේ මූලිකම අවශ්‍යතාවයක් සපුරන්න ස්වාභාවධර්මය විසින් නොමිලේ ලබදෙන විශ්ව ශක්තියක්.
    ඉතින් ඔයාලා කැමතිද මේ විශ්ව ශක්තිය නිවසට ඇතුළුවන පැත්තට මේ වගේ අපරාධයක් කරන්න?,
    ඉතින් මුළු වර්ශය පුරාම සුළඟේ හැසිරීම අධ්‍යයනය කරලා තමයි මේ ඊසාන හා නිරිත දෙදිශා යා වෙන රේඛාවේ මුළුතැන්ගෙය පිහිටුවන්නේ නැත්තේ.

    සුළඟ ඇතුළු වෙනවා වගේම තමයි පිටවීමත්, ඒකත් බැලන්ස් කරන්න ඕනේ.

    සුළගක් ගෙයකට ඇතුළු උනාට පස්සේ එය පිටවෙලා යන ආකාරය නිරීක්ෂණය කරොත් තේරෙනවා මේ වැඩේ ගැන.
    නිවසට ඇතුළුවෙන දොරට එක එල්ලේ පිටවන දොර තියන්නේ නැත්තෙත් මේ හේතුව නිසා. (ආලෝකය වෙන දවසක කතා කරන්නම්)
    නැත්නම් ඉතින් ගෙදර අයට හුළං තමයි.
    මේ ආවා, මේ ගියා. කොහෙන් ගියාද නෑ.
    කාමර රස්නෙයි, කාමරේට සුළං පොදක් නෑ, බාතෲම් එක හැමවෙලේම ගඳයි, ඒකේ ෆෑන් ලයිට් එකක් දාලා තිබ්බට වැඩක් නෑ ඒකෙන් ගඳ පිටවෙන්නේ නෑ.
    (දැන්නම් ඉතින් තාක්ශණය දියුණුයි, kitchen exhaust system, bathroom exhaust fans, එහෙම තියනවානේ.)

    ඉතිං මුළු නිවස පුරාම Wind circulations සිදුවන ආකාරයට තමයි මේවා සැලසුම් කල යුත්තේ. ගෙට ඇතුළුවන එකදු සුළං පොදක් වත් ප්‍රයෝජනයට නොගෙන පිටතට යවන්න නරකයි 👑.

    සුළග කැරකිලා ඇවිත් මුළුතැන්ගෙයි චිමිනියේ තියන දුමත් අරගෙන තමයි යන්න ඕනේ,
    ඒ විතරක් නෙමෙයි බාතෲම් එකේ ගඳත් අරන්.

    සුළග අවශ්‍යවෙන්නේ දුම එළියට යවාගන්න විතරක්ම නෙමෙයි. ගින්දර පත්තු කරගෙන තියාගන්නත් සුළඟ ඕනේ.
    ඔක්සිජන් නැතුව ගින්දරත් නෑ.
    මෙව්වත් සැලකිල්ලට ගන්න ඕනේ.

    ඉදින් මෙන්න මේ කාරණා නිසා තමයි ගින්නට හොඳම කොන, ගිණිකොනට මුළුතැන්ගෙය පිහිටුවීම වඩාත්ම සුදුසු වන්නේ.

    නවීන තාක්ෂණය ඔස්සේ අපිට මේ ගැටළු මගහැරවගන්න ගොඩක් ක්‍රමෝපායන් තියනවා. අනික දැන් කවුරුවත් දර ලිපේ කෑම පිසින්නෙත් නෑනේ.
    ඒත් මුළුතැන්ගෙ ඊසානට දිශාගත
    නොකර ඉන්න අපි හැමෝම පුළුවන් තරමක් වග බලා ගන්න ඕනේ.

    ආදී.....

    සැමට ස්වාභාවධර්මයේ රිද්මය වටහා ගන්න හැකියාව ලැබේවා.

    Copied fb
     
    • Wow
    Reactions: gnilukshi

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Dum nav hoda na ban...puliwan tharam gas ma uyapan...mokada lankawe air index eka patta hoda naa.....dara lipe uyamanawa nam indoor air index quality eka hitapan....oke innawa kiyana eka cigarettes bona ekek tath wada aul
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    කට්ටඩියෙක් හොයල හොද ශාන්ති කර්මයක් කරහන්

    මුළුතැන්ගෙය සුභ දිශා.

    මගේ කලින් පෝස්ට් එකේ මං කතා කරා වැසිකිළිය හා වල සඳහා සුදුසු දිශාව ගැන.
    ඉතින් මේකත් ඒ හා බැඳුණු එකක්.

    වාස්තුවිද්‍යාවේ සඳහන් වෙනවා මේ මුළුතැන්ගෙය සඳහා ශුභ දිශාව ගිණිකොණ ලෙසට.

    අපිත් ඒක බැහැර කරන්නේ නෑ.

    වඩාත්ම සුදුසු දිශාව ගිණිකොන වන අතර ඊට අමතරව වයඹ දිශාවද යොදා ගත හැකියි.

    පැරණි නිවාස වල, මුළුතැන්ගෙය පිහුටුවා තිබුනේ නිවසින් භාහිරවයි, වෙනමමයි, නමුත් ඇති හැකි උදවිය මුළුතැන් ගෙය නිවස තුලම පිහිටුවා ගත්තා.
    ගොඩාක් දුරට මේ ගැටළුව මතුවන්නේ නිවස තුලම පවතින මුළුතැන් ගෙය නිසා.
    ඒ කාලේ ගෑස් ලිප් නෑනේ, බෝහෝමයක් නිවෙස් වල දැව තමයි ඉන්ධන වශයෙන් ගත්තේ.
    දර ලිපේ උයනවා කියන්නේ දුම අතුරු ඵලයක් විදිහට එනවාමයි.
    ඉතින් මේ දුම නිවස තුලට ඒම වලකාගෙන පිටතට යවා ගැනීමට හැකි පරිදි වාස්තු ශිල්පියා මෙය සැලසුම් කල යුතුයි. ලිප නිකම්ම කුස්සියේ ඇතුලේ හදනවට වඩා වැඩිදියුනු කරපු ක්‍රමයක් විදිහට ඒ කාලේ මේ සඳහා සිදුකරපු නිර්මිතය තමයි , චිමිනිය/දුම් කව්ලුව.
    ඉතින් මේක නියමිත පරිදි දිශාගත කොට පිහිටුවා ගැනීමට අවශ්‍යයි නැත්නම් ඉතින් ගෙයින් එලියට දුම යනවා වෙනුවට ඇතුලට තමයි එන්නේ.

    ඔගොල්ලෝ හැමෝම දන්නවා මං මගේ වැසිකිළි පෝස්ට් එකේ දිත් කිව්වා,
    ලංකාවට වර්ශාව ඇතිවන ප්‍රධාන මෝසම් සුළං දෙකක් තියනවා සහ අන්තර් මෝසම් දෙකක් තියනවා.
    ඒවගෙනුත් ප්‍රධානම එක තමයි ඊසාන දිග මෝසම් සුලඟ,
    අනික නිරිත දිග මෝසම් සුළඟ. ඉතින් මේ සුලං දෙක බැලුවම ඔයාලට තේරෙන්නවා මේ දිශා දෙක ඒක රේකීයයි හෝ සමාන්තර ප්‍රතිවිරුද්ධ දිශා දෙකක් කියලා. ඊසාන-නිරිත.
    මං කිව්වනේ ප්‍රධානම එක ඊසාන දිග මෝසම් සුළඟ කියලා, ඉතින් මන් ඊසානෙන්ම පටන් ගන්නම්.

    ඉතින් ඔහොම මුළුතැන් ගෙයක් නිවසේ පිහිටීමට සාපේක්ශකව ඊසාන දිශාවෙන් දිශා ගත කර තිබුනොත් මන් අර කිව්වා වගේ අපිට වැඩිමනත් කාලයක් සුළං හමන ඊසාන දිග මෝසම් සුළඟ නිසා එම දිශාවෙන් සුළං සමඟ දුමාරය නිවසට ඇතුළු වීම සිදුවන අතර වසරේ වැඩිකාලයක් එයට නිරාවරණය වීමට නිවැසියන්ට සිඳුවේ.
    වාස්තුවිද්‍යා වේ දැක්වෙන්නේ ඊසානට මුළුතැන්ගෙය පිහිටුවීම ගෘහණිය අපලයි කියලා.
    ඉතින් අපලයි තමයි, කොහොමද සඵල වෙන්නේ, අශුභයි තමයි. කොහොමද ශුභ වෙන්නේ.

    එයා උයලා ඉවර වෙනකම්ම දුමේ ඉන්න එපැයි.

    ඊළගට ශ්වසන රෝග..

    වාස්තුවිද්‍යා වේ දී ඊසාන හඳුන්වන්නෙ වාස්තු පුරුශයාගේ හිස පිහිටන දිශාව ලෙස.
    එය හුදෙක් හඳුනාගැනීම සඳහා කරන නාමකරණයක් ලෙසම බැහැර කරන්න බෑ.

    කලින් පෝස්ට් එකේදිත් කිව්වා වගේ ස්වාභාවධර්මයේ අපිට දෙන වැදගත්ම දෙයක් තමයි මේ පිරිසිදු වාතය (ඔක්සිජන්), මිනිසාගේ මූලිකම අවශ්‍යතාවයක් සපුරන්න ස්වාභාවධර්මය විසින් නොමිලේ ලබදෙන විශ්ව ශක්තියක්.
    ඉතින් ඔයාලා කැමතිද මේ විශ්ව ශක්තිය නිවසට ඇතුළුවන පැත්තට මේ වගේ අපරාධයක් කරන්න?,
    ඉතින් මුළු වර්ශය පුරාම සුළඟේ හැසිරීම අධ්‍යයනය කරලා තමයි මේ ඊසාන හා නිරිත දෙදිශා යා වෙන රේඛාවේ මුළුතැන්ගෙය පිහිටුවන්නේ නැත්තේ.

    සුළඟ ඇතුළු වෙනවා වගේම තමයි පිටවීමත්, ඒකත් බැලන්ස් කරන්න ඕනේ.

    සුළගක් ගෙයකට ඇතුළු උනාට පස්සේ එය පිටවෙලා යන ආකාරය නිරීක්ෂණය කරොත් තේරෙනවා මේ වැඩේ ගැන.
    නිවසට ඇතුළුවෙන දොරට එක එල්ලේ පිටවන දොර තියන්නේ නැත්තෙත් මේ හේතුව නිසා. (ආලෝකය වෙන දවසක කතා කරන්නම්)
    නැත්නම් ඉතින් ගෙදර අයට හුළං තමයි.
    මේ ආවා, මේ ගියා. කොහෙන් ගියාද නෑ.
    කාමර රස්නෙයි, කාමරේට සුළං පොදක් නෑ, බාතෲම් එක හැමවෙලේම ගඳයි, ඒකේ ෆෑන් ලයිට් එකක් දාලා තිබ්බට වැඩක් නෑ ඒකෙන් ගඳ පිටවෙන්නේ නෑ.
    (දැන්නම් ඉතින් තාක්ශණය දියුණුයි, kitchen exhaust system, bathroom exhaust fans, එහෙම තියනවානේ.)

    ඉතිං මුළු නිවස පුරාම Wind circulations සිදුවන ආකාරයට තමයි මේවා සැලසුම් කල යුත්තේ. ගෙට ඇතුළුවන එකදු සුළං පොදක් වත් ප්‍රයෝජනයට නොගෙන පිටතට යවන්න නරකයි 👑.

    සුළග කැරකිලා ඇවිත් මුළුතැන්ගෙයි චිමිනියේ තියන දුමත් අරගෙන තමයි යන්න ඕනේ,
    ඒ විතරක් නෙමෙයි බාතෲම් එකේ ගඳත් අරන්.

    සුළග අවශ්‍යවෙන්නේ දුම එළියට යවාගන්න විතරක්ම නෙමෙයි. ගින්දර පත්තු කරගෙන තියාගන්නත් සුළඟ ඕනේ.
    ඔක්සිජන් නැතුව ගින්දරත් නෑ.
    මෙව්වත් සැලකිල්ලට ගන්න ඕනේ.

    ඉදින් මෙන්න මේ කාරණා නිසා තමයි ගින්නට හොඳම කොන, ගිණිකොනට මුළුතැන්ගෙය පිහිටුවීම වඩාත්ම සුදුසු වන්නේ.

    නවීන තාක්ෂණය ඔස්සේ අපිට මේ ගැටළු මගහැරවගන්න ගොඩක් ක්‍රමෝපායන් තියනවා. අනික දැන් කවුරුවත් දර ලිපේ කෑම පිසින්නෙත් නෑනේ.
    ඒත් මුළුතැන්ගෙ ඊසානට දිශාගත
    නොකර ඉන්න අපි හැමෝම පුළුවන් තරමක් වග බලා ගන්න ඕනේ.

    ආදී.....

    සැමට ස්වාභාවධර්මයේ රිද්මය වටහා ගන්න හැකියාව ලැබේවා.

    Copied fb
    හම්මට යුඩු. තියෙන ගෙදර කඩල අලුතින් හදන්න වෙනවා :lol:
    ------ Post added on Apr 21, 2022 at 1:41 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,828
    39,796
    113
    Homagama
    Gas වලට පිලියමක් ලෙස දර භාවිතය නිසා කුස්සියේ දුම පිරින එක වලක්වා ගන්නේ කොහොමද යාලුවනේ ??? (චිමිනියෙන් දුම පිටට යෑම දුර්වලයි). එක්ශෝස් ෆෑන් එකක් හෝ කුකින් හුඩ් එකක් වගේ යොදල මේ ප්‍රශ්නෙ විසදගන්න පුලුවන්ද ???
    Bump එකකුත් දාගෙන යන්න ළමායි......
    ස්තූතියි !!

    View attachment 168069
    චිමිනිය තියනවානම් සුද්ද කරන්න. චිමිනිය ⁣හොදට වැඩ කරන්න නම් චිමිනය උඩින් හොදට හුලන් යන්න ඕනා. එහෙම උනාම කුස්සිය විතරක් නෙවෙයි ගේත් පිරිසිදු වෙනවා. ඒ නිසා මුලින්ම වහලට නැගලා බලන්න චිමිනියට හුලං එන්න බාදා මොනාද කියලා. උසමදිනම්, උඩින් චිමිනයට ඩවුන් පයිප්ප කැල්ලක් බාගයක් දුර බස්සන්න.

    හුඩ් ගහන්න පුලුවන්. ගනන්
     
    • Like
    Reactions: SK29