කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection)

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    අනේ බන්....
    මේ වගේ ත්‍රෙඩ් වල හෙඩිමට දාපන් “බඩගිනි වෙලාවට බලන්න එපා“ කියලා...:lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනේ බන්....
    මේ වගේ ත්‍රෙඩ් වල හෙඩිමට දාපන් “බඩගිනි වෙලාවට බලන්න එපා“ කියලා...:lol::lol:

    18+ වගේ බඩගිනි - කියලා දාන්නද?
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    සුපිරිම සුපිරි thread එකක්.. ෆ්‍රයිඩ් රයිස්, චිකන් ඩෙවිල්, චිලි පේස්ට් set එකනම් හැදුව.. photo ගන්නනම් බැරි උනා.. බුරියානි එක හදන්න රෙසිපි මික්ස් එකත් ගෙනත් තියෙනවා.. :yes::yes: