කුස්සියේ විප්ලවය instant pot !!!
Robert Wang කැනඩාවේ ඔටාව නගරයේ ජීවත් වන පරිගණ උපාධිධාරියෙක්. පරිගණක ආශ්රිත කොම්පැනි එකක් දමන්න හිතුවත් මුදල් ප්රශ්නය මත එක ඇත හැරලා දමනවා. රස්සාවල් කරන, ළමයි ඉන්න, සැමටම තියෙන ප්රස්නයක් තමයි තමන්ගේ දරුවන්ට පෝෂදයි කෑම බිම සාද දීමට වෙලාවක් නැති කම. ඒ නිසා කඩෙන් සවුක්යට හිතකර නොවන තමයි දෙන්න තියෙන්නේ. මෙයා ටිකක් කල්පනා කරලා හිතුව යන්ත්රයක් තියෙනව නම් ඉක්මනට, සවුක්ය ආරක්ෂිතව, පහසුවෙන් කෑම ටිකක් ඉක්මනට හදල දෙන්න කඩෙන් කන්න වෙන්නේ නැහැ නේද කියල. මේ සිතිවිල්ල තමයි instant pot වල ඇරබුම. instant pot ජනප්රියත්වය නිසා Robert Wang මිලියන පතියෙක් වෙලා නැවතුනේ. මේකෙන් ලැබෙන තව වාසියක් තමයි විදුලිය 70% පමණ ඉතිරි වීම.
website instantpot.com
ඇමෙරිකාවේ සහ කැනඩාවේ Amazan වගේ අඩවිවල මිලියන ගානක් instant pot විකිනෙනවා. වැඩියෙන්ම විකිනෙන දේවල් (cookware) අතරට instant pot තියෙනවා. අවුරුදු 3 ට මිලියන 5 විකිණිලා තියෙනවා. මේක නිසා instant pot සංස්කෘතියක් උන්මාදයක් ඇතිවෙලා තියෙනවා. අන්තර්ජාලයේ හෝ කඩේ අඩුවට දල තිබ්බහම විනාඩි කිහිපයෙන් ඉවර වෙනවා.
තනි instant pot එකකින් කුස්සියේ පාවිච්චි කරන උපකරණ ගොඩකින් කරන වැඩ කරන්න පුළුවන් ( උපකරණ 7 ක් විතර එකතුවක්)
(1) pressure cooker - මේකේ වාසිය තමයි විනාඩි කිහිපයකින් (5) කින් කෑම ටිකක් හදා ගන්න පුළුවන්. අඩු කාලයක් නිසා කෑමවල පෝෂගුණය රැදෙනවා. pressure cooker කිව්වහම බය වෙන්නේ දෙයක් නැහැ. ගොඩක් ආරක්ෂිතව නිර්මාණය කරලා තියෙන්නේ. ඕනේ කෙනෙකුට බය නැතිව පාවිච්චි කරන්න පුළුවන්. පුඩින් එකක් හැදුව විනාඩි 5 ගියේ. තව චිකෙන් බුරියානි නියමෙට අවා.
(2) rice cooker - හාල් උයන්න
(3) steamer - එළවලු වගේ දේවල් හුමාලයෙන් තම්බගන්න
(4) sauté - තෙලින් තෙම්පරාදු කරන්න. සමහර කෑම මුලින් පටන් ගන්නේ තෙලේ මිරිස්, ලුණු, කරපින්ච වගේ දේවල් තෙලින් බැදලා. ඊට පස්සේ අනිත් කලමන දමල පියනෙන් වහල, pressure cooker දැම්මහම වැඩේ ගොඩ.
(5) yogurt maker
(6) warmer - කෑම උණුසුම් කරන්න
(7) slow cooker - අඩු උෂනත්වයක් යටතේ පැය කීපයක් තුල (පැය 4 විතර) කෑම උයගැනීම. රැට ඔක්කොම කලමනා දමල පය 6 විතර delay තියල දැම්මහම උදේ නැගිටලා බලනකොට උදේ කෑම වෙල හරි. මම දවලට office එකට කෑම හදනේන්ත් මෙහෙම. හරි පහසුයි. ලිප ලග වරු ගනම් දගලන්න ඕනේ නැහැ.
(8) අලුත් ඒවගේ පාන් / cake හදන්නත් පුළුවන්

Last edited: