කුසුමයි ඔබ මාගේ....

TeddyK

Member
Jul 23, 2015
41
7
0
කුසුමයි ඔබ මාගේ....

එලකිරි යාලුවනේ...මේක මගෙ යාලුවෙක් ගොඩක් මහන්සි වෙලා කරපු වෑඩක්......පුලුවන් නම් youtube එකේ ලයික් එකක් දාලා යමල්ලා....

:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

https://www.youtube.com/watch?v=NbKqLfeeOUI&feature=youtu.be






~Kusumai Oba Magea - Meaning~
You are my flower - dancing in the wind
I hide myself and keep looking at you

Blotting in the dew rain - placing me to in a dream
You will bring those invitations
wink emoticon
by Promising you will never leave me and go

But, Must not I wear you in my body (I shouldn’t touch and erase your purity)
I will offer you in the offering table, with a flowery blossomed heart
I will offer the smell of my purity

On the wedding day, following merited/proper/traditional routines,
Let’s find our ways unfolding on the paved way
Blotting my face with kisses, placing me on the rainbow
Bring those invitations

I will blossom, whispering musical tones,
Placing myself and wearing the galaxy of stars I will dance
Will spread colours across as a drawing
Whole world is us, us ever
Whole world is you and me ever



කොහොමද මචන් youtube එකේ video එකක් මේකේ එම්බෙඩ් කරන්නේ ?
 
Last edited:

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    https://www.youtube.com/watch?v=NbKqLfeeOUI&feature=youtu.be

    මම ඔය උඩ දාලා තියෙන ලින්ක් එක බලහන්.ඒක තමයි උඹේ වීඩියෝ එකේ ලින්ක් එක.ඒකේ මම රතු පාටින් පාටකරලා තියෙන කොටස පේනෙවනේ.මුලින්ම ඒ කොටස කොපි කරගනින්.


    ඊට පස්සේ ඔය පෝස්ට් දාන එකේ දකුණු පැත්තේ කෙලවරේ තියෙනවා you tube ලෝගෝ එක දාපු ටැබ් එකක්.ඒක ඔබහන්.එතකොට පෝස්ට් දාන් එකේ මේ වගේ එකක් පෙන්නයි.
    YOUTUBE][/YOUTUBE]
    අර කලින් කොපි කරගත්තු කොටස මේකේ මැද්දට පේස්ට් කලාම හරි.ඊට පස්සේ submit reply කරහන්.
     
    Last edited: