කුහකයෝ ඉන්න මෘදුකාංග හිංජිනේරු ෆේස්බුක් ගුබ්බෑයම්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මේක මම කියන්නේ , බොහෝම වගකීම අැතුව. ඔය ෆේස් බුක් එකේ ඉන්න බොහෝමයක් සංසද ගුබ්බෑයම් වගේ . උන්ගේ අැඩ් ප්‍රචාරය කරන්නයි. කාටහරි මඩක් ගහ්නමයි එ්වා යොදාග න්නේ .. මම දාපු එක කන්ටෙන්ට් එකක්වත් උන්ගේ එ්වා වල ගියේ නැහැ. මම දැම්මේ බොහෝම වටිනා සීරිස් ටිකක්. ලැන්ග්වේජස් ගැන. පට්ටම කුහකයෝ ටිකක් කරන්නේ. වෙන ඔ්නම ජරාවක් පට ගාලා අැප්රූ කරනවා උන්. එ්ක තමයි අැත්ත. සේරම උන්ගෙන් අයින් වුනා. ලොවෙත් දාන්නෑ..කිසිම අාටිකල් එකක් අාපහු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896

    ඇයි බන් වෙන උන්ට පුක දෙන්න යන්නෙ? මොනාද උඹට ඒකෙන් හම්බෙන්නෙ? මමනම් කියන්නෙ තමන්ට පුද්ගලික වාසියක් නැත්තන් වෙලාව නාස්තිකරන් දැනුම බෙදන්න යන්න එපා.:yes::yes:

    නිකන් දෙන කිසිදේක අගය මිනිසුන්ට තේරෙන්නෙ නෑ. :yes: :yes:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha

    OECSL එකත් එහෙම තමයි දැන්. මොකක් හරි ස්කෑම් එකක්නම් පබ්ලිශ් වෙනව. වැදගත් දෙයක් දැම්මොත් ඒක පබ්ලිශ් කරනෙ නෑ ඇඩ්මින්ලා ඒවා බලල idea එක අරන් දැක්කෙ නෑ වගේ ඉන්නව වගේ.
     
    • Like
    Reactions: MihiCherub

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඇයි බන් වෙන උන්ට පුක දෙන්න යන්නෙ? මොනාද උඹට ඒකෙන් හම්බෙන්නෙ? මමනම් කියන්නෙ තමන්ට පුද්ගලික වාසියක් නැත්තන් වෙලාව නාස්තිකරන් දැනුම බෙදන්න යන්න එපා.:yes::yes:

    නිකන් දෙන කිසිදේක අගය මිනිසුන්ට තේරෙන්නෙ නෑ. :yes: :yes:
    uba wage ewun hitiyanam me elakiri wage website me thathweta enna diyunu wenne na..

    danna deyak kiyala deepalla minissunta. community kiyala jathiyak hadila thiyenne ekai...

    ochchara athmarthakami wennepa ban

    me site eka duwanneth satha pahaka adayamak nathuwa. eth members lata adareta mekata gewa gewa thiyagena innawa.

    apith me site ekata adare nisa apith danna deyak minissunta kiyala denawa. ekai watinne

    oya adu kule fb karayonge gubbayam walata gihin nam puka denne na
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    danna deyak kiyala deepalla minissunta. community kiyala jathiyak hadila thiyenne ekai...

    ochchara athmarthakami wennepa ban

    me site eka duwanneth satha pahaka adayamak nathuwa. eth members lata adareta mekata gewa gewa thiyagena innawa.

    apith me site ekata adare nisa apith danna deyak minissunta kiyala denawa. ekai watinne

    දන්න දෙයක් කියලා දෙන්නැහැ කෙනෙක් *නිකන්*

    ඔතෙන්ට මෝටිවේශන් එකක් ඕනේ. ඒකට හේතුවක් තියෙන්න ඕනේ..

    දන්න දේයක් නිකන් කියලා දෙන්නේ ඇයි??? කියලා ගිහින් යටටටටම බැලුවහම තියෙන්නේ තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගන්න තියෙන කැමැත්ත/ අවශ්‍යතාවය හෝ empathy.

    සමහර මිනිස්සු හැගීම්, instincts වලට ඕනේ විදිහට වැඩ කරනවා. සමහරු, සමහරුන්ට ඕනේ විදිහට හැගීම්, instincts පාවිච්චි කරනවා.
    සරලයි ඒත් සංකීර්ණයි.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130

    ehemmath na, danna deyak oya article ekak wage liwwam thaw tikak hodat thamantam therenna puluwan, hithapu nathi directions hithenna puluwan wage deval thiyenw
    uba kiyan widiyat hithuwoth opensource kiyan eketh wadak na ne
     
    • Like
    Reactions: Yin And Yang

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ehemmath na, danna deyak oya article ekak wage liwwam thaw tikak hodat thamantam therenna puluwan, hithapu nathi directions hithenna puluwan wage deval thiyenw
    uba kiyan widiyat hithuwoth opensource kiyan eketh wadak na ne

    *වැඩක් නැ* ත්තේ නැහැ..
    එක එන්කෙනා ආතල් ගන්න විදි වෙනන්. open source වලට දායක වෙලා ආතල් ගන්න අය ඉන්නවා.. පොත් ලියලා ආතල් ගන්න අය ඉන්නවා..

    ආතල් එක ගද්දි පුලුවන්කම තියෙන්න ඕනේ, ඒක සමාජයක් ඇතුලේ share වෙන දෙයක්නම්, ඒකේ ඉන්න අයගේ ප්‍රතිචාර වලින් influence නොවී ඉන්න + තමන්ගේ ආතල් එකේ පැවැත්ම ඒ සමාජේ ඇතුලේ තහවුරු කර ගන්න.

    දෙයක් මතක හිටින්න පුලුවන් තව කෙනෙක්ට උගන්නද්දී හෝ ඒ ආශ්‍රිත ලිපියක් ලියලා පල කරද්දි.. එහෙම කරන්නේ අපිට අවශ්‍ය දෙයක්/ කැමති දෙයක් මිසක්, සීගිරියේ නටඹුන් ගැන එක පාරට ලිපියක් ලියලා පල කරන්න හිතෙන්නැහැනේ නේද?

    හැම දේකින්ම වෙන්නේ "මම" වැඩිදියුනු කර ගන්න එකයි, validate කර ගන්න එකයි, පැවැත්ම තහවුරු කර ගන්න එකයි, පිනවීමයි.
     
    • Like
    Reactions: Shamal3001

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    Issara meke hitiya raththtaran watina aiya kenek hamotama free upades deepu. Eya hamotama hambayo marana hati kiyala dunna. bodu bala senawata eyage vehicles use karanna dunna. Dan e ayyage boss hambayek. Inne hamba rataka. Hamba karanne hambayo kiyana kiyana de karala :D
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    දන්න දෙයක් කියලා දෙන්නැහැ කෙනෙක් *නිකන්*

    ඔතෙන්ට මෝටිවේශන් එකක් ඕනේ. ඒකට හේතුවක් තියෙන්න ඕනේ..

    දන්න දේයක් නිකන් කියලා දෙන්නේ ඇයි??? කියලා ගිහින් යටටටටම බැලුවහම තියෙන්නේ තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගන්න තියෙන කැමැත්ත/ අවශ්‍යතාවය හෝ empathy.

    සමහර මිනිස්සු හැගීම්, instincts වලට ඕනේ විදිහට වැඩ කරනවා. සමහරු, සමහරුන්ට ඕනේ විදිහට හැගීම්, instincts පාවිච්චි කරනවා.
    සරලයි ඒත් සංකීර්ණයි.
    මොන සූත්‍රයේ ද බං ඕක?
     
    • Haha
    Reactions: KSPathirana

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගන්න තියෙන කැමැත්ත/ අවශ්‍යතාවය හෝ empathy.
    උඹ වෙනයි මම වෙනයි

    මම හිතන්නේ උබ හිතන විදිහට නෙමෙයි

    මට එහෙම validate කරන්න කිසි දෙයක් නැහැ

    මාව කවුරුත් මේකේ අදුරන්නෙත් නැහැ ලැබෙන දෙයකුත් නැහැ

    just simply being nice

    torrents seed karanawa wage thamai

    tho athmarthakami keriyek wenna athi. habai hamoma ubala wage naha

    කොටින්ම උබ මෙතන බක පණ්ඩිත කථා ඇද බාල ගන්න චූන් එක තරම් වත් දෙයක් මට ලැබෙන නැහැ