මේක මම කියන්නේ , බොහෝම වගකීම අැතුව. ඔය ෆේස් බුක් එකේ ඉන්න බොහෝමයක් සංසද ගුබ්බෑයම් වගේ . උන්ගේ අැඩ් ප්‍රචාරය කරන්නයි. කාටහරි මඩක් ගහ්නමයි එ්වා යොදාග න්නේ .. මම දාපු එක කන්ටෙන්ට් එකක්වත් උන්ගේ එ්වා වල ගියේ නැහැ. මම දැම්මේ බොහෝම වටිනා සීරිස් ටිකක්. ලැන්ග්වේජස් ගැන. පට්ටම කුහකයෝ ටිකක් කරන්නේ. වෙන ඔ්නම ජරාවක් පට ගාලා අැප්රූ කරනවා උන්. එ්ක තමයි අැත්ත. සේරම උන්ගෙන් අයින් වුනා. ලොවෙත් දාන්නෑ..කිසිම අාටිකල් එකක් අාපහු

