උපුටා ගැනීමකි..
කුහක පෝස්ට් එකක්,
ලෝකයේ බිහිවූ විශිෂ්ඨම සංගීතඥයෙකු වන ඒ.ආර් රහ්මාන්ගේ YT Subs ගානට වඩා යොහානිගේ Subs ලා වැඩි වීමෙන් අදහස් වන්නේ Subs වැඩි වීමක් පමණක් බවත්, සංගීතය ඉක්මවා යෑමවක් නොවන බවත් ඔබේ ජාතික අභිමානි යක්ඛ පුතාලාට කියලා දෙන්න.
රහ්මාන් යනු සංගීතය අලුතින්ම නිර්මාණය කරන කෙනෙක් වන අතර ඔහුගේ සංගීත නිර්මාණයන්ට Oscar සම්මාන පවා දිනාගත් කෙනෙක්...
ඉතින් ඉන්දියාවේ සිනමා සංගීත ක්ෂේත්රය උඩුයටිකුරු කළ රහ්මාන් වැනි අයෙකුට යොහානිව සමපාත කරන ගොබ්බයෙකු නොවන ලෙස පවසා සිටිනවා. එසේ කිරීමෙන් හානිය සිදුවන්නේ යොහානිටම වන අතර මෙය ඉන්දියානුවන් දැනගත්තෝ රෙද්ද ඉල්ලෙයි වන බවත් මතක් කරනවා.
මේ දෙන්නාව අඩුම Subs ලා ප්රමාණයෙන්වත් සමපාත කරන්න එපා.. රහ්මාන්ට නෙමෙයි ලොකුම ඩැමේජ් එක වෙන්නේ ඒකෙන් යොහානිට..
#කුහකයෝ



