කුහක ජෙප්පන්ගේ ඒ ආතල් එකත් කුඩු: Sri Lanka repays $ 2 b of multilateral debt in less than 2 years

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෙහෙම මිනිහෙක්වනේ ගුපියෝ ගිය පාර මහ මැතිවරනෙන් ඇපත් නැති කරලා ගෙදර යැව්වේ. :sorry: මේ පාර ජනදිපතිවරනෙන් අඩුමගානේ දෙවනිය කරන්නවත් ගුපියන්ගේ නුවන පෑදෙවා :sorry:
     
    • Haha
    Reactions: KadawathaKolla

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    මහින්ද නේ කොවිඩ් හොයා ගත්තේ🤣
    අනේ පලයන් බන් යන්න 🤦
    ලංකාවේ විතරනේ කොවිඩ් තිබ්බේ පොන්නයා..රනිලා මහ බැංකු කැඩුවේ නැද්ද පොන්නයෝ
    සරලව කිව්වොත් පස්ක්කු බෝම්බ ප්‍රහාරය කරේ UNP ආණ්ඩුවෙන් .ඡන්දේ කල් දාගන්න
     
    • Haha
    Reactions: vibhashana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ලංකාවේ විතරනේ කොවිඩ් තිබ්බේ පොන්නයා..රනිලා මහ බැංකු කැඩුවේ නැද්ද පොන්නයෝ
    ලංකාවේ විතරද පොලිම් තිබ්බේ පොන්නයෝ ?
    මොන රට ද අවුරුදු 2 ක් ලොක් ඩවුන් කෙරේ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    ලංකාවේ විතරද පොලිම් තිබ්බේ පොන්නයෝ ?
    මොන රට ද අවුරුදු 2 ක් ලොක් ඩවුන් කෙරේ
    තෙල් ගෑස් ගන්න සල්ලි නැතුව පෝලිං තිබ්බ තව රටක් කියපන්කෝ බලන්න..
     
    • Haha
    Reactions: shenat

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මට නම් ත්‍රෙඩ් එක බැලුවම තේරුනේ හොරකම් නතර කරා නම් ශේප් එකේ රට කරන් යන්න පුලුවන් බව. මේ පාර ජෙප්පෝ ඇවිත් පිස්සු කෙලින්න ගත්තොත් නම් දාල යන්න වෙනවා.
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මහින්ද නේ කොවිඩ් හොයා ගත්තේ🤣
    අනේ පලයන් බන් යන්න 🤦
    adambarai+puthe+-+Mahinda.jpg
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මට නම් ත්‍රෙඩ් එක බැලුවම තේරුනේ හොරකම් නතර කරා නම් ශේප් එකේ රට කරන් යන්න පුලුවන් බව. මේ පාර ජෙප්පෝ ඇවිත් පිස්සු කෙලින්න ගත්තොත් නම් දාල යන්න වෙනවා.
    රාජපක්ශලා අමු හොරු කියන එක ලෝකෙම දන්නවා. උසාවියෙනුත් තීන්දුවක් දුන්නා නේ රට බන්කොලොත් කලේ උන් කියලා.

    ජෙප්පෝ වුනත් බලයට ආවම තමා බලන්න වෙන්නේ වෑඩ කොහොමද කියලා. අනිත් හෑම එකාම වගේ බලයේ ඉදලා තියෙනවා නේ.

    2015 රනිල්ට නියම අවස්ථාවක් ආවා රට වෙනස් කරන්න. මිනිහාත් මහ බෑන්කු කේස් එකෙන් උදේ පාන්දරම ගූ නා ගත්තා.

    ගෝටා ගෑන මිනිස්සු මොන තරම් බලාපොරොත්තු තියන් හිටියාද? අන්තිමට චොරම වුනා.

    මහා ආර්ථික ඔස්තාර්ලා වෙච්ච යු ඈන් පී එක තමා වෑඩිපුරම ISB ලෝන් අරන් තියෙන්නේ. කෝ ඒ සල්ලි?

    මහින්දයා ගේ නම් අඩුම ගානේ නම ගහපු කොන්ක්‍රීට් ගොඩවල් හරි තියෙනවා. රනිලා ගත්ත ණය වලින් රට ඉදි දුන්නා ඈරෙන්න වෙන දෙයක් වෙලා නෑනේ

    බලයට එන එකා හොරකම් නොකර නිකන් බුදියන් හිටියත් දුවන්න තිබ්බ රටක් වගේ මට පේන්නේ. රනිල් වුනත් එහෙමනේ. බුදිනේ
     
    ඔව්. රට කරන්න බුදියන් හිටියත් පුලුවන් මට්ටමක් මේව දැක්කම පේන්නේ. ගෝටා ලෙවල් එකේ මෝඩ මනුස්සයෙකුටනම් බෑ හැබැයි. හොරකම් ටික නතර වෙන්නම ඕන. එතකොට ඒක සිස්ටම් එකටත් ට්‍රිකල් ඩවුන් වෙයි. එතකොට කැරකිල ජෙප්පන්ට එනවා. අනික් ඒවගේ ප්‍රොෆෙශනල් හොරුනේ ඉන්නේ. උන් බලේට ආවොත් ජොබ් එක පටන් ගන්නවා කොහොමත්. මේ දවස් ටිකේ ඔය ශේප් එකේ ඉන්නෙත් මහා ලොකුවට හොරකම් කරන්න චාන්ස් එකක් නැති නිසා වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: KadawathaKolla

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    රනිලා මේ ටිකට ගත්ත ණය ගැනත් summary එකක් දාපන්කෝ බලන්න