මෙහෙම මිනිහෙක්වනේ ගුපියෝ ගිය පාර මහ මැතිවරනෙන් ඇපත් නැති කරලා ගෙදර යැව්වේ.
මේ පාර ජනදිපතිවරනෙන් අඩුමගානේ දෙවනිය කරන්නවත් ගුපියන්ගේ නුවන පෑදෙවා 
මේ පාර ජනදිපතිවරනෙන් අඩුමගානේ දෙවනිය කරන්නවත් ගුපියන්ගේ නුවන පෑදෙවා 
මේ පාර ජනදිපතිවරනෙන් අඩුමගානේ දෙවනිය කරන්නවත් ගුපියන්ගේ නුවන පෑදෙවා 
ලංකාවේ විතරනේ කොවිඩ් තිබ්බේ පොන්නයා..රනිලා මහ බැංකු කැඩුවේ නැද්ද පොන්නයෝමහින්ද නේ කොවිඩ් හොයා ගත්තේ
අනේ පලයන් බන් යන්න![]()
සරලව කිව්වොත් පස්ක්කු බෝම්බ ප්‍රහාරය කරේ UNP ආණ්ඩුවෙන් .ඡන්දේ කල් දාගන්න
ලංකාවේ විතරද පොලිම් තිබ්බේ පොන්නයෝ ?ලංකාවේ විතරනේ කොවිඩ් තිබ්බේ පොන්නයා..රනිලා මහ බැංකු කැඩුවේ නැද්ද පොන්නයෝ
තෙල් ගෑස් ගන්න සල්ලි නැතුව පෝලිං තිබ්බ තව රටක් කියපන්කෝ බලන්න..ලංකාවේ විතරද පොලිම් තිබ්බේ පොන්නයෝ ?
මොන රට ද අවුරුදු 2 ක් ලොක් ඩවුන් කෙරේ
පාකිස්තානයතෙල් ගෑස් ගන්න සල්ලි නැතුව පෝලිං තිබ්බ තව රටක් කියපන්කෝ බලන්න..
France වලට covid නිසා සල්ලි නැතුවද පොන්නයෝ තෙල් ගන්න..පාකිස්තානය
ප්‍රංශය
රාජපක්ශලා අමු හොරු කියන එක ලෝකෙම දන්නවා. උසාවියෙනුත් තීන්දුවක් දුන්නා නේ රට බන්කොලොත් කලේ උන් කියලා.මට නම් ත්‍රෙඩ් එක බැලුවම තේරුනේ හොරකම් නතර කරා නම් ශේප් එකේ රට කරන් යන්න පුලුවන් බව. මේ පාර ජෙප්පෝ ඇවිත් පිස්සු කෙලින්න ගත්තොත් නම් දාල යන්න වෙනවා.
Emmanuel Macron ඩොලර් හොරකම් කරලාFrance වලට covid නිසා සල්ලි නැතුවද පොන්නයෝ තෙල් ගන්න..![]()
![]()
ඔව්. රට කරන්න බුදියන් හිටියත් පුලුවන් මට්ටමක් මේව දැක්කම පේන්නේ. ගෝටා ලෙවල් එකේ මෝඩ මනුස්සයෙකුටනම් බෑ හැබැයි. හොරකම් ටික නතර වෙන්නම ඕන. එතකොට ඒක සිස්ටම් එකටත් ට්‍රිකල් ඩවුන් වෙයි. එතකොට කැරකිල ජෙප්පන්ට එනවා. අනික් ඒවගේ ප්‍රොෆෙශනල් හොරුනේ ඉන්නේ. උන් බලේට ආවොත් ජොබ් එක පටන් ගන්නවා කොහොමත්. මේ දවස් ටිකේ ඔය ශේප් එකේ ඉන්නෙත් මහා ලොකුවට හොරකම් කරන්න චාන්ස් එකක් නැති නිසා වෙන්නත් පුලුවන්.රාජපක්ශලා අමු හොරු කියන එක ලෝකෙම දන්නවා. උසාවියෙනුත් තීන්දුවක් දුන්නා නේ රට බන්කොලොත් කලේ උන් කියලා.
ජෙප්පෝ වුනත් බලයට ආවම තමා බලන්න වෙන්නේ වෑඩ කොහොමද කියලා. අනිත් හෑම එකාම වගේ බලයේ ඉදලා තියෙනවා නේ.
2015 රනිල්ට නියම අවස්ථාවක් ආවා රට වෙනස් කරන්න. මිනිහාත් මහ බෑන්කු කේස් එකෙන් උදේ පාන්දරම ගූ නා ගත්තා.
ගෝටා ගෑන මිනිස්සු මොන තරම් බලාපොරොත්තු තියන් හිටියාද? අන්තිමට චොරම වුනා.
මහා ආර්ථික ඔස්තාර්ලා වෙච්ච යු ඈන් පී එක තමා වෑඩිපුරම ISB ලෝන් අරන් තියෙන්නේ. කෝ ඒ සල්ලි?
මහින්දයා ගේ නම් අඩුම ගානේ නම ගහපු කොන්ක්‍රීට් ගොඩවල් හරි තියෙනවා. රනිලා ගත්ත ණය වලින් රට ඉදි දුන්නා ඈරෙන්න වෙන දෙයක් වෙලා නෑනේ
බලයට එන එකා හොරකම් නොකර නිකන් බුදියන් හිටියත් දුවන්න තිබ්බ රටක් වගේ මට පේන්නේ. රනිල් වුනත් එහෙමනේ. බුදිනේ
රනිල් ආයෝජන ගේන විදිහරනිලා මේ ටිකට ගත්ත ණය ගැනත් summary එකක් දාපන්කෝ බලන්න