කුහක ජෙප්පන්ගේ ඒ ආතල් එකත් කුඩු: Sri Lanka repays $ 2 b of multilateral debt in less than 2 years

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    රටේ ආර්ථිකය recover වෙනවා ඉවසන්න බැරි මාලිමා ජෙපි කුහකයෝ හිත හදාගත්තේ තාම ණය සත 5ක් වත් ගෙවන්න පටන් ගත්තේ නෑ කියලනේ :lol:

    Sri Lanka has completed $ 2 billion in debt servicing since the assumption of Ranil Wickremesinghe as the President, the Government announced yesterday.

    Of this amount $ 1.4 billion is multilateral loans, revealed the President’s Office Community Affairs Director General Rajith Keerthi Thennakoon.

    Quoting data from the External Resources Department, he said the Asian Development Bank was paid $ 760 million, $ 489.9 million to the World Bank, $ 29.9 million to the OPEC Fund for International Development, $ 22.3 million to the European Investment Bank, $ 17.9 million to the International Fund for Agricultural Development, $ 9.8 million to the EFF 23/26 program of the International Monetary Fund, $ 7 million to the Asian Infrastructure Investment Bank, and $ 1.7 million to the Nordic Development Fund.

    “It is noteworthy that the Asian Development Bank, the International Monetary Fund, and the World Bank have extended further financial support to the Government due to its commendable track record in debt repayment,” Tennakoon said. During this period, negotiations are underway with relevant states and institutions to finalise agreements regarding the repayment of bilateral loans and interest, which currently stand at $ 571 million. Additionally, preliminary agreements have been reached concerning debt and interest payments, involving members of the Paris Club, with outstanding interest to be settled by the end of February 2024 amounting to $ 450.7 million.

    Tennakoon said several countries, including Japan, have provisionally agreed to resume numerous projects halted in the past.

    It was revealed that bilateral loan transactions have been conducted with nearly 25 other financial institutions, such as Canada, China, France, Germany, India, Japan, South Korea, Kuwait, Pakistan, Russia, Spain, the United States, China Development Bank, Sino-Hungarian Bank, Indian Exim Bank, and American Exim Bank.

    Tennakoon also said the gross official reserves of Sri Lanka were provisionally estimated at $ 4.5 billion as at end February 2024 including the People’s Bank of China swap equivalent to around $ 1.5 billion which is subject to conditionalities on usability.

    Of the $ 37.7 billion foreign currency debt, the multilateral component is $ 11.7 billion. The bilateral figure is $ 10.8 billion and debt to private creditors is $ 14.7 billion of which $ 12.5 billion is for holders of International Sovereign Bonds. Project/program loan component is $ 22.6 billion.

    - https://www.ft.lk/top-story/SL-repays-2-b-of-multilateral-debt-in-less-than-2-years/26-760398

    WotOPy9.jpeg

    cxMGlPF.jpeg
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    එහෙම බෑලුවාම ජෙප්පෝ කියන කතාව හරි.. අයි එම් එෆ් සපෝට් එක නෑතිව ණය ගෙවන්න පුලුවන් නේ. :unsure: :unsure: :unsure:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    එහෙම බෑලුවාම ජෙප්පෝ කියන කතාව හරි.. අයි එම් එෆ් සපෝට් එක නෑතිව ණය ගෙවන්න පුලුවන් නේ. :unsure: :unsure: :unsure:
    IMF ණය පාවිච්චි කරන්න පුළුවන් එදා වෙල කන්න නෙවෙයි ණය ගෙවන්නත් නෙවෙයි රටේ ගෙවුම් ශේෂ හිගය පියවා ගන්න . ආයෝජකයින් ගේ විශ්වාසය දිනා ගන්න . ජාත්‍යන්තරය විශ්වාසය දිනා ගන්න

    මේ වීඩියෝ එකේ වැඩි විස්තර තියෙනවා
    https://www.imf.org/en/About/Factsheets/IMF-Lending#:~:text=Instead, the IMF provides financial,to meet countries' changing needs.

    ඕක දන්නේ නැති කයියෝ තමා කියවන්නේ IMF නැතුව ණය ගෙවන්න පුළුවන් කියලා🤣
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    IMF ණය පාවිච්චි කරන්න පුළුවන් එදා වෙල කන්න නෙවෙයි ණය ගෙවන්නත් නෙවෙයි රටේ ගෙවුම් ශේෂ හිගය පියවා ගන්න . ආයෝජකයින් ගේ විශ්වාසය දිනා ගන්න . ජාත්‍යන්තරය විශ්වාසය දිනා ගන්න

    මේ වීඩියෝ එකේ වැඩි විස්තර තියෙනවා
    https://www.imf.org/en/About/Factsheets/IMF-Lending#:~:text=Instead, the IMF provides financial,to meet countries' changing needs.
    ණය ගෙවනවා නම් අයෝජකයන්ගේ විශ්වාසය දිනා ගන්න පුලුවන් නේ. ණය ගෙවන්න පුලුවන් නම් මොකටද අයි එම් එෆ් එකේ සපෝට් එක ගන්නේ ?
     
    • Like
    Reactions: Xi Jinping

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඡන්ද 50000ක් ගන්න ලක්ෂයක් විතර thread දාන්න එපා බං. කරන්න ඕනේ වෙලාවේ කරන්න ඕනේ දේවල් කිසිම දෙයක් කරන්නේ නැති මැද මුලන බත් ගොටු නාකියා මේ පාරත් ගූ යන්න පරදිනවා.. :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ණය ගෙවනවා නම් අයෝජකයන්ගේ විශ්වාසය දිනා ගන්න පුලුවන් නේ. ණය ගෙවන්න පුලුවන් නම් මොකටද අයි එම් එෆ් එකේ සපෝට් එක ගන්නේ ?
    ණය ගෙවන එකතු එකයි රටේ ගෙවුම් ශේෂය හිගය පියවීම යි කියන්නේ දෙකක්
    ණය ගෙවා ගන්න බැරි නිසා නේ ණය ගෙවන්න බැහැ කියල බංකොලොත් බාවය අපි ප්‍රකාශ කරේ
    එතකොට තමා පිටරට Banks වලින් LC Open කරන්න දුන්නේ නැත්තේ. මෙන්න මෙතනදී තමා මුලින් World Bank එක උදව්වට ඇවිල්ලා දෙවැනියට IMF උදවු උනේ
    අපි IMF එකට ගියපු ගමන් ආයෙත් LC ඕපන් කරන එකට ප්‍රශ්නයක් නැහැ මොකෝ අපේ ගෙවුම් ශේෂ හිගයක් එනවා නම් අපිට IMF Funds Backup කරනවා කියලා පිටරට Banks දන්නවා

    රටේ ණය ගෙවන එකයි ගෙවුම් ශේෂ හිගයයි කියන්නේ දෙකක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    ණය ගෙවනවා නම් අයෝජකයන්ගේ විශ්වාසය දිනා ගන්න පුලුවන් නේ. ණය ගෙවන්න පුලුවන් නම් මොකටද අයි එම් එෆ් එකේ සපෝට් එක ගන්නේ ?
    IMF eka awilla ban nikan endorsement ekak wage ekak. Eken kiyanne "Mu dan hari paarey yanawa, api muwa trust karnawa. Umbalath kamathi nam naya deepan" wage ekak (loosely). Natuwa ungen salli aran goda daana scene ekak newi.

    IMF ekey scene eka tiyenne unge condition tika harita execute karana eka. Eka tama amaru kaala. Jeppo kiwwata IMF eka kajjakda kiyala, e condition satisfy karana eka politically suicidal ratata honda unata.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    IMF eka awilla ban nikan endorsement ekak wage ekak. Eken kiyanne "Mu dan hari paarey yanawa, api muwa trust karnawa. Umbalath kamathi nam naya deepan" wage ekak (loosely). Natuwa ungen salli aran goda daana scene ekak newi.

    IMF ekey scene eka tiyenne unge condition tika harita execute karana eka. Eka tama amaru kaala. Jeppo kiwwata IMF eka kajjakda kiyala, e condition satisfy karana eka politically suicidal ratata honda unata.
    ඒ කතාව නම් හරි. උන්ගේ කන්ඩිශන් ටික ක්‍රියාත්මක කරනවා කියන්නේ දේශපාලන සියදිවි නසා ගෑනීමක් තමා. දකුණු කොරියාවේ අනූ ගණන් වල අයි එම් එෆ් එකත් එක්ක ගිහින් වෙච්ච දේවල් උඹලා දන්නවා ඈතිනේ. ලන්කාවෙත් ඒකම තමා වෙන්නේ හරියට කලොත්. 100% ශුවර් ලන්කාවේ නම් එහෙම කරන්න වෙන්නේ නෑ.
    ණය ගෙවන එකතු එකයි රටේ ගෙවුම් ශේෂය හිගය පියවීම යි කියන්නේ දෙකක්
    ණය ගෙවා ගන්න බැරි නිසා නේ ණය ගෙවන්න බැහැ කියල බංකොලොත් බාවය අපි ප්‍රකාශ කරේ
    එතකොට තමා පිටරට Banks වලින් LC Open කරන්න දුන්නේ නැත්තේ. මෙන්න මෙතනදී තමා මුලින් World Bank එක උදව්වට ඇවිල්ලා දෙවැනියට IMF උදවු උනේ
    අපි IMF එකට ගියපු ගමන් ආයෙත් LC ඕපන් කරන එකට ප්‍රශ්නයක් නැහැ මොකෝ අපේ ගෙවුම් ශේෂ හිගයක් එනවා නම් අපිට IMF Funds Backup කරනවා කියලා පිටරට Banks දන්නවා

    රටේ ණය ගෙවන එකයි ගෙවුම් ශේෂ හිගයයි කියන්නේ දෙකක්
    එහෙම ණය ගෙවන්න පුලුවන් කමක් තිබ්බ රටක් තමා රාජපක්ශලා බන්කොලොත් කලේ ඈත්තට. :cry:
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඒ කතාව නම් හරි. උන්ගේ කන්ඩිශන් ටික ක්‍රියාත්මක කරනවා කියන්නේ දේශපාලන සියදිවි නසා ගෑනීමක් තමා. දකුණු කොරියාවේ අනූ ගණන් වල අයි එම් එෆ් එකත් එක්ක ගිහින් වෙච්ච දේවල් උඹලා දන්නවා ඈතිනේ. ලන්කාවෙත් ඒකම තමා වෙන්නේ හරියට කලොත්. 100% ශුවර් ලන්කාවේ නම් එහෙම කරන්න වෙන්නේ නෑ.

    එහෙම ණය ගෙවන්න පුලුවන් කමක් තිබ්බ රටක් තමා රාජපක්ශලා බන්කොලොත් කලේ ඈත්තට.:cry:
    Off toppic යන්න එපා 2021 එකට කලින් අවුරුදු දෙකේම Covid -19 නිසා රට වහලා තිබ්බා
    මතක හැටියට 2021 එකේ රටේ වාර්ෂික ඩොලර් ආදායම ඩොලර් බිලියන 9 ණය වාරික ගෙවන්න සෙට් උනා ඩොලර් බිලියන 7.4

    මේ වගේ අමාරු කාලයක් තමා සෙට් උනේ
    2021 ණය ගෙවන්න බැරි නම් ගෙවන්න බැහැ කියලා කියන්න ඕනේ රටක් විදියට වගකීමෙන් එක තමා අපි කිව්වේ නය ගෙවන්න බැහැ කියලා

    මෝඩ ජෙප්පෝ කියන විදියට රටවල් කරගෙන යන්න බැහැ

    හැබැයි අමාරු කාලේ රටට ඩොලර් ඒවන්න එපා කියපු මේ වගේ කාලකන්නි ජෙප්පෝ නම් එල්ලලා මරන්න ඕනේ 🤮
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    රනිල් හැදුවත් ජෙප්පො හැදුවත් රට හැදෙනව නම් එච්චරයි.ඒත් නාකි වෙනකන්ම දේශපාලනේ කරලා රනිල් දැන් විතරක් මැජික් පෙන්නන්නද,
    ඒ හින්ද ජෙප්පොන්ට දෙනව ඡන්දෙ දවසෙ උදේ යන්න කම්මැලි හිතුනෙ නැත්තන්
     
    ජෙප්පෝ එල්ලලා මරන්න කතා කරනවා, හෑබෑයි මහා පරිමාන වන්චා කරලා රට බන්කොලොත් කරපු එවුන් ගෑන සද්ද නෑ. අඩුම ගානේ උඹට මහ බෑන්කුවට කෙලපු එකවත් මතකද?

    ඔය කියන විදිහට ජෙප්පන්ට මේ රට ගේමක් නෑතිව කරන් යන්න පුලුවන් මට නම් පේන්නේ. වන්චා දූෂණ නෑතිව රට කරන් යන්න පුලුවන් එකෙක්ට ගේමක් නෑතිව මේ රට අවුරුදු පහකින් ගොඩ දාන්න පුලුවන් වගේ. මහින්දලා හොරකම් කලා කියලා රනිල්ලා කිව්වා රනිල්ලා බෑන්කු කෑඩුවා කියලා මහින්දලා කිව්වා. උන් දෙගොල්ලො වගේ හොරකම් නොකරන සෙට් එකකට කෙටි කාලෙකින් මේ රට ගොඩ දාන්න පුලුවන් වෙයි නේ

    රනිල් හැදුවත් ජෙප්පො හැදුවත් රට හැදෙනව නම් එච්චරයි.ඒත් නාකි වෙනකන්ම දේශපාලනේ කරලා රනිල් දැන් විතරක් මැජික් පෙන්නන්නද,
    ඒ හින්ද ජෙප්පොන්ට දෙනව ඡන්දෙ දවසෙ උදේ යන්න කම්මැලි හිතුනෙ නැත්තන්
    සිරාවටම මේ වෙන දේවල් දෑක්කාම ජෙප්පෝ කියනවා වගේ හොරකම් දූශණ නොකොලොත් මේක ගේමක් නෑතිව ගොඩ දාන්න පුලුවන් වෙයිනේ.. මම නම් චන්දේ දාන්න එන්නේ නෑ.
    ------ Post added on Apr 6, 2024 at 7:22 PM
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඔය කියන විදිහට ජෙප්පන්ට මේ රට ගේමක් නෑතිව කරන් යන්න පුලුවන් මට නම්
    උබ වටේ කැරකිලා එන්නේ ඕක කියන්න කියලා මම දන්නවා🤣🤣

    උබ දාර ජෙප්පෙක් කියලත් මම දන්නවා🤣🤣

    89 තනි මතෙට ඉන්දියාව එපා කියලා මිනී මරපු ජෙප්පෝ අද කොට් බොට් ඇදලා ඉන්දියාවේ ගිහින් අමුල් කිරි බීලා එනවා🤣

    ඕය ජෙප්පෝ කියන ඒවා කරන්න බැහැ IMF එපා කියන්නේ උබල වගේ Economics ගැන මළ පොතේ අකුරක් දන්නේ නැති මෝඩ ජෙප්පන් චුන් කරන්න 🤦
     
    • Haha
    Reactions: KadawathaKolla

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131

    රනිලා රට හදලද පොන්නයෝ..කියපන්කෝ බලන්න
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ගෙරියට රනිලගේ හොඳ කියාගන්න බැරුව ගලේ රීපු බළලා වගේ ඇඹරෙනවා 🤭 🤭 🤭
    ගේරියට අනුර කුමාරට කඩේ යන්න බැරුව ඇබරෙනවා නේ 🤦

    ආව් ආව් මම රනිල්ට හොඳ කියලත් තියෙනවා බැනලත් තියෙනවා🤣🤣
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    ගේරියට අනුර කුමාරට කඩේ යන්න බැරුව ඇබරෙනවා නේ 🤦

    ආව් ආව් මම රනිල්ට හොඳ කියලත් තියෙනවා බැනලත් තියෙනවා🤣🤣
    තොට පුකේ ඇරපු නැති එකෙක් සිරිකොතේවත් මැදමුලනේවත් ඉන්නවද හුත්තෝ..2010 රනියගේ ඇට දෙක ලොවලා මයිනට 2015 පුක දුන්නා..ගෝටට කියලා කෙල නැතුව ඇරගෙන දැන් ආයේ රනිලගේ පයිය හොරෙන් උරනවා..තෝ රනිලාගේ හොඳ කිව්වේ 2010 සිරිකොතේ වලං හෝදන කාලේනේ බල්ලෝ..
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    උබ වටේ කැරකිලා එන්නේ ඕක කියන්න කියලා මම දන්නවා🤣🤣

    උබ දාර ජෙප්පෙක් කියලත් මම දන්නවා🤣🤣

    89 තනි මතෙට ඉන්දියාව එපා කියලා මිනී මරපු ජෙප්පෝ අද කොට් බොට් ඇදලා ඉන්දියාවේ ගිහින් අමුල් කිරි බීලා එනවා🤣

    ඕය ජෙප්පෝ කියන ඒවා කරන්න බැහැ IMF එපා කියන්නේ උබල වගේ Economics ගැන මළ පොතේ අකුරක් දන්නේ නැති මෝඩ ජෙප්පන් චුන් කරන්න 🤦
    අන්න මම ජෙප්පෙක් වුනා...ඈත්ත කිව්ව ගමන් රිදුනා.. මහින්දලා තමා රට බන්කොලොත් කලේ. රනිල් මහ බෑන්කු හොරා නෙමේද?
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අන්න මම ජෙප්පෙක් වුනා...ඈත්ත කිව්ව ගමන් රිදුනා.. මහින්දලා තමා රට බන්කොලොත් කලේ. රනිල් මහ බෑන්කු හොරා නෙමේද?
    මහින්ද නේ කොවිඩ් හොයා ගත්තේ🤣
    අනේ පලයන් බන් යන්න 🤦
     
    • Haha
    Reactions: KadawathaKolla