කුහක ජෙප්පා - 5

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
නොකිය කියන්නෙ සිරිසේන - රනිල් හවුල් ආණ්ඩුව තියා ගමු කියලනෙ.. මොකද ඔය ධනපති පන්තිය අයින් කරන්න මාක්ස්ල, ලෙනින්ල, චේල, විජේවීරල වලෙන් නැගිටල ආවත් බෑ..

13882503_1800446803524533_1546932076154258893_n.jpg
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නොකිය කියන්නෙ සිරිසේන - රනිල් හවුල් ආණ්ඩුව තියා ගමු කියලනෙ.. මොකද ඔය ධනපති පන්තිය අයින් කරන්න මාක්ස්ල, ලෙනින්ල, චේල, විජේවීරල වලෙන් නැගිටල ආවත් බෑ..

    අඩුම ගානේ මේ කවුද කියන්නවත් උබ දන්නවාද බන් :P

    මේ මනුස්සයන්ට ජේවීපී එක සමාන කරන්න උබේ ඔය සිගිති මොලේට කොහෙන් අදහසක් ආවාද මන්දා :P
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    සොහොන;20520095 said:
    අඩුම ගානේ මේ කවුද කියන්නවත් උබ දන්නවාද බන් :P

    මේ මනුස්සයන්ට ජේවීපී එක සමාන කරන්න උබේ ඔය සිගිති මොලේට කොහෙන් අදහසක් ආවාද මන්දා :P

    පුක පලා ගන්න ඕන වෙලා වගේ කොල්ලට :confused::confused:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පුක පලා ගන්න ඕන වෙලා වගේ කොල්ලට :confused::confused:

    :P අපි ඔය ලොල්ලෝ සින් වලට නැනේ බන්

    මහාරාජාට වාතයක් ගියත් උබලට ත්‍රෙඩ් දාන්න එකම ඇති

    ඔය ගැනිල්ල කවදා ඉවර වෙයිද මන්දා:P
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    සොහොන;20521501 said:
    :P අපි ඔය ලොල්ලෝ සින් වලට නැනේ බන්

    මහාරාජාට වාතයක් ගියත් උබලට ත්‍රෙඩ් දාන්න එකම ඇති

    ඔය ගැනිල්ල කවදා ඉවර වෙයිද මන්දා:P

    මචන් වැරැද්දට වැරැද්ද කියන්න ඕනේ.. මහා රජා ත් වැරදි .. නමුත් ජෙප්පෝ එළිපිට කඩේ යන්නේ නැද්ද ? මට ඕකුන් පෙන්නන්න බැහැ.. ltte එකට පස්සේ වැඩිම මේ රටට හානියක් කරේ ජෙප්පෝ.. කරන ලබ්බකුත් නැහැ.. unp එකේ පස්ස කහ කහ ඉන්නවා..

    මහරජා ගේ වැරදි කියල මිනිස්සු අන්දලා බලයට ඇවිල්ල unp කරන්නෙත් මහා රජ කරපු එකම කියල මට හිතෙන්නේ...